දුමරිය_අනතුරට හේතුව
ඊයේ දිනයේ කුරුණෑගල පොතුහැර දුම්රිය ස්ථානයේදී සිදු වූ අනතුර සිදුවීමට බලපා ඇත්තේ තිරිංග හරිහැටි ක‍්‍රියාත්මක නොවීම සහ දුම්රියට උප නියාමකවරයෙකු සේවයේ යෙදවීමට කටයුතු නොකිරීම බවත්, මෙහි වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැරිය යුතු බවත් සමස්ත ලංකා දුම්රිය සේවක පොදු සේවක සංගමය සදහන් කරයි.
ඉන්දියාවේ සිට මෙරටට ගෙන් වූ බලවේග කට්ටලවල තිරිංග හරිහැටි කි‍්‍රයාත්මක නොවන බවත්, මේ නිසා මීට පෙර අලව්වේදීත් දුම්රිය අනතුරක් සිදු වූ බවත් සංගමයේ සභාපති එස්.පී විතානගේ මහතා සදහන් කළේය.
ඉන්දියාවේ සිට මෙරට ගෙන්වූ බලවේග කට්ටල විස්සේම මේ ප‍්‍රශ්නය තිබුණද කොතෙක් පෙන්වා දුන්නත් බලධාරීන් මෙතෙක් මේ සදහා විසදුම් ලබාදී නොමැති බවත් ඔහු පවසා සිටියේය.
තුන්වැනි අනතුර සිදු වීමට පෙර ‘S-11’ බලවේග කට්ටල වල පවතින තිරිංග හරිහැටි ක‍්‍රියාත්මක නොවීමේ ගැටලූව විසදිය යුතු බවද සභාපතිවරයා සදහන් කළේය.
කොමිස් ගහන්න මහින්දයා ගේ ආණ්ඩුව බාල බඩු ලංකාවට අරගෙන මිනිස්සු මරන්න හදනවා..ඌට ඉතින් ප්‍රශ්ණයක් නැහැනේ ඌ යන්නේ range rover වලනේ..

දුමරිය අනතුරට හේතුව ඉන්දීය ‘S-11′ බලවේග කට්ටලවල බ්රේක් නැති වීමයි

source:adaderana

Last edited: