දුම්කොල ආදීනව හෙල්ප්.....
මචංලා මට ලොකු උදව්වක් කරපල්ලා
මේක දුම්කොල ආශ්රිත නිශ්පාදන ගැන විස්තරයක් හා එවායේ ආදීනව ගැන විස්තරයක් දැක්වෙන ත්රෙඩ් හරි වෙබ් පිටු හරි තියෙන දත්ත මොනවා හරි තියෙනවා නම් මට ලින්ක් දියල්ලකෝ
මේක ලමයි දැනුවත් කිරීමේ වැඩසටහනකට මචං.ලොකු උදව්වක් වේවි මචං.අද 12 ට කලින් ගන්න ඔනේ. රෙප් + පින් මචංලා