මේකෙ හරියට බින් ලාඩ්න් වගේ.
මොකද්ද ඒ පොරවන් ඉන්නෙ



ඔව් බන්.....ඔය යාලුවෙක් දුන්නු කබායක් බන්.ඔය සීතල රටවල වැස්ස වෙලාවට දාන එකක් මම හිතන්නේ.
හෙන රස්නෙයි දැම්මම.

මේකෙ හරියට බින් ලාඩ්න් වගේ.
මොකද්ද ඒ පොරවන් ඉන්නෙ




කොටඟග තැනිතලාව කීවෙ මොකද්ද, දිය ඇලි සෙට් එකේ උඩම එකේ උඩ හරියද?
ආය වතාවක් කොටඟග යන්ඩ ආසයි
ඔව්..උඩම තියෙන්නේ.හරියටම කිව්වොත් කොටගඟ ගලන්නේ ඒ තැනිතාලාවේ කෙලවරකින්.
මේ තියෙන්නේ....වැස්ස කාලෙට ඔය තැන්නේ පොඩි පොඩි වතුර වලවල් හැදෙනවා...අකුණු ගහනවා.
IMG]https://i.imgur.com/2MQAvA6.jpg[/IMG]
IMG]https://i.imgur.com/A3FmHOa.jpg[/IMG]

සොරි බන් පරක්කු උනාට..මම හෙන වෙලාවක ඉඳන් ට්‍රයි කරන්නේ මොකක් හරි ලියාගන්න මේ රෙද්දේ google input වැඩ කරන්නේ නෑ බන් වෙලාවකට.අමුතුවෙන් කියන්න දෙයක් නෑ හැමදාම වගේ සුපිරි ගමනක්..ඕකට පිටින් දෙයක් අහන්න තියෙනවා..
- ඕකට අමතරව තවත් අළු ගල්ලෙනක් තියෙනවා නේද නකල්ස් වල.
- එකට යන පාර දන්නවා නං කියහන්කෝ..ගයිඩ් කෙනෙක් නැතුව යන්න.මග සලකුණු ටික.
- වියලි කලාපයේ පොඩි කන්දක් නැගල එක නයිට් එකක් ඉඳල එන්න තැන් දෙක තුනක් පුළුවන් නං මතක් කරපන් මචන්..
කොහෙද බන් චූ කරන්නේ ?
![]()
Bada allanda inne man hithuwe parak allanawa kiyalaa 
Bada allanda inne man hithuwe parak allanawa kiyalaa
![]()










කොහෙද බන් චූ කරන්නේ ?
![]()
Bada allanda inne man hithuwe parak allanawa kiyalaa
![]()
මෙතනද ?
නෑ නෑ මේ මම නෙවේ....අඩේ මූ ඔතන චූ කරනවා නෙවේ බන්....
![]()



අම්මෝ දැන් දැක්කේ මේක.. සුපිරිම සුපිරි.. මචන් උඹල එක්ක ට්‍රිප්1ක් යන්නත් ආසයි.. අඩෝ ඔය රැවුල කපාගනින්..බලහන් හැටි.. කොන්ඩෙට වැඩිය රැවුල වවාගෙන...බොක්ක එල... ජය..!!! රෙප් ඉවරයි කලින් දීලලු..

