දුම්මැල්ල කොල

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    දුම්මැල්ල කොල ඉස්ම කොන්ඩේ පැහෙනවට ගානවද ?

    මේ කොල ටිකක් මට ඕන තියෙන කෙනෙක් කියන්න මට මන් සල්ලි වලට ගන්නම් :eek:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දුම්මැල්ල කොල ඉස්ම කොන්ඩේ පැහෙනවට ගානවද ?

    මේ කොල ටිකක් මට ඕන තියෙන කෙනෙක් කියන්න මට මන් සල්ලි වලට ගන්නම් :eek:

    දුම්මැල්ල නම් දන්නැ දුන්කොල තියනවා පත්තර කොලේක ඔතල ලෝකල් එකක් අදිමුද:P

    හරියට දන්නෑ බං උබට පිනස තියනවද නැත්නම් ජෙල් ගෑවද කලින් සිංහල වෙදමහත්තයෙක්ට කියලා හොද තෙලක් හින්ද ගනින් බැරි උනොත් ඩයි කරපන් දැන් ගොඩක් කොල්ලන්ගේ කෙල්ලන්ගේ කොන්ඩේ ඉදිලා:yes: