දුම්රියටත් BOX SEAT

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දුම්රියටත් BOX SEAT

දුම්රියකුටි සඳහා ප්‍රථම වතාවට ආවරණය කරන ලද ආසන (Box Seat) හදුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

මෙම සේවාව අධි සුඛෝපභොගී දුම්රියන් සඳහා පමණක් සීමාවන අතර ආවරණය කරන ලද ආසන සහිත පළමු දුම්රිය සැප්තැම්බර් මස 20 වන දින පෙරවරු 6.55 කොළඹ සිට මාතර දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

දැනට මෙම ආසන සඳහා නියමිත ප්‍රවේශපත්‍ර වල මිල කොළඹ සිට මාතර දක්වා රු 1000 ක් ද කොළඹ සිට ගාල්ල දක්නා රු 800 ක්ද වේ.


- asianmirror . lk
 
  • Like
Reactions: kevin37 and Jagoris

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
කොහොමද මොලේ?
මුදල් හොයන්න පහසුම මාර්ගයක් තමා හොයාගෙන තියෙන්නෙ :yes:
කාමර ගානෙ රස්තියාදු වෙනවට වඩා වැඩේ පහසුයිනේ
ඉතිං නිමක් නැතිව කට්ටිය එයි
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    නියමයි. හැබැයි අපේ උන් ඕවා වලින් අයුතු ප්‍රයෝජන ගන්නේ නැත්තම් හොඳයි.

    කොහොමද මොලේ?
    මුදල් හොයන්න පහසුම මාර්ගයක් තමා හොයාගෙන තියෙන්නෙ :yes:
    කාමර ගානෙ රස්තියාදු වෙනවට වඩා වැඩේ පහසුයිනේ
    ඉතිං නිමක් නැතිව කට්ටිය එයි

    :baffled::dull:
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    ඔය වගේ බොක්ස් එකක් හැදුවාම අයුතු ප්‍රයෝජන නොගෙන ඉඳීද සහෝ.
    පොඩ්ඩක් හිතලා බලන්න.
    ආණ්ඩුවට දෙයියන්ගෙ පිහිටෙන් සෑහෙන ගානක් හොයාගන්න පුළුවන් ලේසිම මාර්ගයකට තමා අතගහලා තියෙන්නෙ.
    රට, සංස්කෘතිය බල්ලට ගියත් කමක් නෑ එයාලා ගොඩ යන්න තමා බලන්නෙ.
    හැබැයි අන්තිමට කොහොම හරි සුභ අනාගතයක් කියනවා.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මරු කන්සෙප්ට්ස් නෙ රජයෙන් දෙන්නෙ ... :D:D:D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ලමා අපචාර අඩු කරන්න කරපු දෙයක් වෙන්න ඇති :D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    18698_409800472473304_1191992756_n.jpg