අන්න නියම තැන... මෙයාම කියනවනේ
අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව - පාඩුයි
සෞඛ්‍යය - පාඩුයි...
විදුලිය - පාඩුයි....
වරාය - පාඩුයි...
තෙල් සංස්ථාව -පාඩුයි
තැපැල - පාඩුයි...
ඒහින්දා අපිත් පාඩු ලබනවා ඒව හොයන්න එපා...
මූ කියන විදියටම පාඩු ලබන ඒවා අපි තියන්න ඕනේද...
ඕව පෞද්ගලික කරානම්... යු එන් පි පොහොට්ටු සජබ ජවිපේ දේසපාලුවන්ටත් ගසාකන්න බෑ. අපේ බදු මුදල් නාස්ති වෙන්නෙත් නෑ...
ඒහින්දා මේවා අනිවා පෞද්ගලික අංශයට දෙන්න

සෞඛ්‍යය නම් පාඩුවෙන එක සාධාරණයි. ඕක කොහොමත් ලාභ ලබන්න නෙවේනෙ තියෙන්නෙ. සෞඛ්‍යය එකම අවුල වැඩ නැති කම්කරුවොයි නියාමනයක් නැති දොස්තරලයි.අන්න නියම තැන... මෙයාම කියනවනේ
අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව - පාඩුයි
සෞඛ්‍යය - පාඩුයි...
විදුලිය - පාඩුයි....
වරාය - පාඩුයි...
තෙල් සංස්ථාව -පාඩුයි
තැපැල - පාඩුයි...
ඒහින්දා අපිත් පාඩු ලබනවා ඒව හොයන්න එපා...
මූ කියන විදියටම පාඩු ලබන ඒවා අපි තියන්න ඕනේද...
ඕව පෞද්ගලික කරානම්... යු එන් පි පොහොට්ටු සජබ ජවිපේ දේසපාලුවන්ටත් ගසාකන්න බෑ. අපේ බදු මුදල් නාස්ති වෙන්නෙත් නෑ...
ඒහින්දා මේවා අනිවා පෞද්ගලික අංශයට දෙන්න
හාමුලා දුම්රිය නග්ගල ගත්තු හැටි ඇහෙද්දී අමාරුයි තමයි. අමාරුවෙන් හරි අහපන්.![]()
සෞඛ්‍යය නම් පාඩුවෙන එක සාධාරණයි. ඕක කොහොමත් ලාභ ලබන්න නෙවේනෙ තියෙන්නෙ. සෞඛ්‍යය එකම අවුල වැඩ නැති කම්කරුවොයි නියාමනයක් නැති දොස්තරලයි.
මොක නැතත් දුම්රිය නම් පුද්ගලීකරණය වෙන්න ඕන. නැත්නම් ඕක ලොවෙත් දියුණු වෙන්නෑ. අද වෙනකොටත් කොයිතරම් පිරිසක් ඕවගෙ හොරාට යනවද. ඒව නවත්තගන්නවත් දැං ඉන්න කම්මැලි උට්ටලාට බෑ.
ඔය ඇත්ත එන්නකො රත්මලාන අංගනයට බඩු පන්නන හැටි අම්මෝ අර පාලු පාරට මායිම් වෙලා තිබ්බ උස තාප්පේ කොච්චර හිල් තිබ්බද බඩු පන්නන්න... කැපවීම තමයි...
බඩු පන්නනවා නම් වේසිගෙ පුතෝ මට පෙන්නලා වැඩක් නෑ. පොලිසියට කියපන්.
සෞඛ්‍යය නම් පාඩුවෙන එක සාධාරණයි. ඕක කොහොමත් ලාභ ලබන්න නෙවේනෙ තියෙන්නෙ. සෞඛ්‍යය එකම අවුල වැඩ නැති කම්කරුවොයි නියාමනයක් නැති දොස්තරලයි.
මොක නැතත් දුම්රිය නම් පුද්ගලීකරණය වෙන්න ඕන. නැත්නම් ඕක ලොවෙත් දියුණු වෙන්නෑ. අද වෙනකොටත් කොයිතරම් පිරිසක් ඕවගෙ හොරාට යනවද. ඒව නවත්තගන්නවත් දැං ඉන්න කම්මැලි උට්ටලාට බෑ.
ලංකාවේ නිකං දෙන්න ඕන පාසල් අධ්‍යාපනයයි සෞඛ්‍යයයි විතරයි.
අපේ පැත්තෙ කොල්ලෙක් 2011 දි වගේ වෙල්ගමගෙ මාර්ගයෙන් CGR ගියා. කම්කරු විදිහට. දෙමටගොඩ යාර්ඩ් එකේ තමා වැඩ වැටුනෙ. 2014දි තමා මතුගම ලොකු මීටින් එකක් තියලා මයිනා ඇවිල්ලා කට්ටියව ස්තිර කලේ. අවුරුද්දකට දෙකකට කලින් ඉඳන් මූට ඇසිස්ටන්ට් ඩ්‍රයිවර් තනතුර හම්බෙලා තියෙනව. කොහොමද බන් එහෙම වෙන්නෙ? පොරට ඕලෙවලුත් නෑ.
යූනියන් වලින්ද එහෙම පත්වීම් හදලා දෙන්නෙ?![]()
නෑ මචං අසරණම උනාම බේත් ටිකටත් ලොකුගානක් දෙන්න වෙන එක හෙනම කරුමයක්. මම එහෙම කරන්න ඕන රටක ඉඳල තියෙන හින්ද දන්නව ඒකෙ ආදීනව. සෞඛ්‍යය නිකං දෙන්න ඕන බං. පුද්ගලික සෞඛ්‍යය ප්‍රවර්ධන කරාට ගැටලුවක් නෑ. මමත් රජයෙ ඉස්පිරිතාලෙකට මට අවුරුදු 10න් විතරපස්සෙ ගිහින් නෑඇයි සෞඛ්‍යය නිකන් දෙන්න ඕනි
ඔය උට්ට නිකන් දෙනකන් ලංකාවට ගොඩ ඒමක් නෑ
Age 18 අඩු 60 වැඩි අයට නිකන් දුන්නට කමක් නෑ + ( pregnant)
ඔය ගොඩක් ආයතනවල chairmanට GM ට වඩා බලවත් පියන්ල.ඕව යුනියන් වලට වඩා.. ඔය දේශපාලන අතකොලු... ඇමතිගේ ලියුමට උඩට එනවා... එතකොට වෙන්න ඇත්තටම වැඩ පුළුවන් එකා පල්ලෙහාට යනවා.
හැබැයි පෞද්ගලික කරානම් මේව KPI වලින් ගන්නේ....
ඔය ගොඩක් ආයතනවල chairmanට GM ට වඩා බලවත් පියන්ල.
------ Post added on Mar 30, 2023 at 12:02 AM
[/HEADING]
ඕව පෞද්ගලික කරානම්... යු එන් පි පොහොට්ටු සජබ ජවිපේ දේසපාලුවන්ටත් ගසාකන්න බෑ. අපේ බදු මුදල් නාස්ති වෙන්නෙත් නෑ...