දුම්රියට පාඩු කලේ සේවකයෝද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දුම්රිය දෙපාර්තුමේන්තුව පාඩු ලබනවා කියන එකට අධ්‍යාපන දෙපාර්තුමේන්තුවයි සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවයි සංසන්දනය කරන්නෙ මොන මෝඩයෙක්ද මේ 🤦‍♂️
    පටන්ගන්න තැනම නානවානෙ, ඉතුරුටික බලලා තේරුමක් නෑ

    ඔය වෲතිය සමිති ඔච්චරයි... තමන්ගේ සුඛවිහරණය විතරයි​

    • Like
    Reactions: xVOLDYx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,589
    72,786
    113
    මාලඹේ
    සෞඛ්‍යය නම් පාඩුවෙන එක සාධාරණයි. ඕක කොහොමත් ලාභ ලබන්න නෙවේනෙ තියෙන්නෙ. සෞඛ්‍යය එකම අවුල වැඩ නැති කම්කරුවොයි නියාමනයක් නැති දොස්තරලයි.

    මොක නැතත් දුම්රිය නම් පුද්ගලීකරණය වෙන්න ඕන. නැත්නම් ඕක ලොවෙත් දියුණු වෙන්නෑ. අද වෙනකොටත් කොයිතරම් පිරිසක් ඕවගෙ හොරාට යනවද. ඒව නවත්තගන්නවත් දැං ඉන්න කම්මැලි උට්ටලාට බෑ.
    ලංකාවේ නිකං දෙන්න ඕන පාසල් අධ්‍යාපනයයි සෞඛ්‍යයයි විතරයි.
    සෞඛ්‍යයයි විතරක් Free දෙන්න ඕනේ
    අධ්‍යාපනය නම් ගෙවන්න පුළුවන් අයට ගෙවලා ඉගෙන ගන්න කියන්න ඕනේ දුප්පත් ළමයින්ට ශිෂ්‍යත්ව දෙන්න ඕනේ Free
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ඇයි සෞඛ්‍යය නිකන් දෙන්න ඕනි
    ඔය උට්ට නිකන් දෙනකන් ලංකාවට ගොඩ ඒමක් නෑ
    Age 18 අඩු 60 වැඩි අයට නිකන් දුන්නට කමක් නෑ + ( pregnant)
    health කියන එක මම නන් දකින්නේ අයිතිවාසිකම්ක් විදිහට,අධ්‍යාපනයත් එහෙමයි..කැමති කෙනෙක්ට මිලදී ගන්නත් අවස්තාව තියෙන්න ඕනි.හැබැයි රජයක වගකීමක් විදිහට මම දකින්නේ ඒක.මූලික අයිතිවාස්කම් පුරවැසියෝ හැමෝටම ලබා දෙන්න බැරි නන් රාජ්ජ්‍යක් පවත්වාගෙන යන එකේ අරමුණ මොකද්ද?නිකන් ඉඩම් කැල්ලක කුලියට ඉන්න මිනිස්සු වගේනේ....ඔයා දකින විදිහ වෙනස් වෙන්න පුලුවන්
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    එවුනට කමක් නෑ මේවා වොකිනන්න ඕනේ
    එතකොට ඕව ටිකක් පිළිවෙලට දුවයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    අපි දැන් වර්ජනයේ කියල කැලේ මැද්දේ කෝච්චිය නවත්තල මිනිස්සු අතරමන් කරලා යන කාලකන්නි වෘත්තීය සමිති කාරයෝ උඩ දාන එකෙන්ම පේනවා NPP කිව්වට පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    අන්න නියම තැන... මෙයාම කියනවනේ​

    අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව - පාඩුයි​

    සෞඛ්‍යය - පාඩුයි...​

    විදුලිය - පාඩුයි....​

    වරාය - පාඩුයි...​

    තෙල් සංස්ථාව -පාඩුයි​

    තැපැල - පාඩුයි...​

    ඒහින්දා අපිත් පාඩු ලබනවා ඒව හොයන්න එපා...​

    මූ කියන විදියටම පාඩු ලබන ඒවා අපි තියන්න ඕනේද...​

    ඕව පෞද්ගලික කරානම්... යු එන් පි පොහොට්ටු සජබ ජවිපේ දේසපාලුවන්ටත් ගසාකන්න බෑ. අපේ බදු මුදල් නාස්ති වෙන්නෙත් නෑ...

    ඒහින්දා මේවා අනිවා පෞද්ගලික අංශයට දෙන්න

    ආන්ඩුවත් පෞද්ගලික කරන්න බැයිද? රටත් බංකොලොත්නෙ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    දේශපාලුවො තමා සියලු රාජ්ය ආයතන විනාස කලේ

    නිකන් ඉන්න ගොබ්බ වහල්ලු පිරෙවුවා, පින් පඩි අරන් වැඩ නොකර ඉන්නවා.
    දැන් පාඩුයි ගග විකුනනවා, විකිනීමද ප්‍රතිවුහගත කිරීමද ඔනේ කිය ප්‍රශ්නේ තියනවා.
    මොකද ආයත්නයක් හොදට හැදුවත් මේ දේශපාලුවොම ආයිත් වහල්ලු පිරෙවුවොත්?
    විකිනීමෙත් නරක තියනවා, මතකද IOC පරන ස්ටොක් කියලා මිල අඩුනොකර මාසක් වගේ හිටියා.

    ආන්ඩුවත් පෞද්ගලික කරන්න බැයිද? රටත් බංකොලොත්නෙ?
    දැනටත් තියෙන්නේ සමාගමක් තමයි, පියාගෙන් පුතාට අවස්තාව යන්නේ :lol: :lol: :lol:
    ------ Post added on Mar 30, 2023 at 11:14 AM
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    අපේ පැත්තෙ කොල්ලෙක් 2011 දි වගේ වෙල්ගමගෙ මාර්ගයෙන් CGR ගියා. කම්කරු විදිහට. දෙමටගොඩ යාර්ඩ් එකේ තමා වැඩ වැටුනෙ. 2014දි තමා මතුගම ලොකු මීටින් එකක් තියලා මයිනා ඇවිල්ලා කට්ටියව ස්තිර කලේ. අවුරුද්දකට දෙකකට කලින් ඉඳන් මූට ඇසිස්ටන්ට් ඩ්‍රයිවර් තනතුර හම්බෙලා තියෙනව. කොහොමද බන් එහෙම වෙන්නෙ? පොරට ඕලෙවලුත් නෑ.

    යූනියන් වලින්ද එහෙම පත්වීම් හදලා දෙන්නෙ? 🤔
    එහෙම හම්බ වෙන්නේ නැහැ. මූට fireman වගේ එකක් හම්බ වෙන්න ඇති. කම්කරු තමා එන්ජිමේ යන්න තියෙන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ඇයි සෞඛ්‍යය නිකන් දෙන්න ඕනි
    ඔය උට්ට නිකන් දෙනකන් ලංකාවට ගොඩ ඒමක් නෑ
    Age 18 අඩු 60 වැඩි අයට නිකන් දුන්නට කමක් නෑ + ( pregnant)
    සෞඛ්‍ය + අධ්‍යාපනය නිකං දෙන්න ඕන බං. මම උඹේ කතාවට නම් එකඟ නෑ. අනිත් හැමදේටම අය කරන්න ඕන. මේ දෙක විතරක් බදු මුදල් වලින් හරියට නිකං දෙන්න ඕන. දැන් ඇත්තටම අධ්‍යාපනය නිකං කිව්වට එහෙම නෑ නේ ටියුෂන් වලින් තමයි ළමය කවර් කරන්නෙ. එහෙම හරියන්නෙ නෑ හරියට ඒක දෙනව නම් ටියුෂන් නැති වෙන්න ඕන අන්න ඒ වගේ ඒ සේවාවල් දෙක හරියට නොමිලේ දෙන්න ඕන. අනිත් ඒවට හරියට අය කරන්න ඕන. කරන්ට් එක, ගෑස්, තෙල් අනිත් හැමදේම සහනාදාර දෙන්න හොඳ නෑ.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    සෞඛ්‍ය + අධ්‍යාපනය නිකං දෙන්න ඕන බං. මම උඹේ කතාවට නම් එකඟ නෑ. අනිත් හැමදේටම අය කරන්න ඕන. මේ දෙක විතරක් බදු මුදල් වලින් හරියට නිකං දෙන්න ඕන. දැන් ඇත්තටම අධ්‍යාපනය නිකං කිව්වට එහෙම නෑ නේ ටියුෂන් වලින් තමයි ළමය කවර් කරන්නෙ. එහෙම හරියන්නෙ නෑ හරියට ඒක දෙනව නම් ටියුෂන් නැති වෙන්න ඕන අන්න ඒ වගේ ඒ සේවාවල් දෙක හරියට නොමිලේ දෙන්න ඕන. අනිත් ඒවට හරියට අය කරන්න ඕන. කරන්ට් එක, ගෑස්, තෙල් අනිත් හැමදේම සහනාදාර දෙන්න හොඳ නෑ.

    same here
    oni nam higher education walata schol dila oni nam salli gewala private karanna denna puluwan
    etakota e salli university ekata ayeth reinvest karanna puluwan
     
    • Like
    Reactions: chami2015

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,090
    113
    34
    Kalutara
    එහෙම හම්බ වෙන්නේ නැහැ. මූට fireman වගේ එකක් හම්බ වෙන්න ඇති. කම්කරු තමා එන්ජිමේ යන්න තියෙන්නේ.
    උඹ කොහොමද තක්කෙටම කියන්නේ? ඌ මාත් එක්ක ගිහිල්ලා දවසක් උදේ පාන්දර එන්ජිම ස්ටාර්ට් කළා. යන්න පැයකට කලින් එන්ජිම ස්ටාට් එකේ තියන්න ඕන කියලා.
     
    Sen-lu

    Well-known member
  • සෞඛ්‍යයයි විතරක් Free දෙන්න ඕනේ
    අධ්‍යාපනය නම් ගෙවන්න පුළුවන් අයට ගෙවලා ඉගෙන ගන්න කියන්න ඕනේ දුප්පත් ළමයින්ට ශිෂ්‍යත්ව දෙන්න ඕනේ Free
    නෑ අධ්‍යාපනය කියන්නෙ ලොකු ඉන්වෙස්මන්ට් එකක්. මම උදාහරණ දෙන්නෑ අධ්‍යාපනය උඩට ගියාම දියුණු උන රටවල් ගැන ඕනතරම් උදාහරණ තියෙනව. අධ්‍යාපන ක්‍රමය වෙනස්වෙන්න ඕන. නමුත් අධ්‍යාපනයට ෆ්රී ඇක්සස් තියෙන්න ඕන සහ වියදම් කරනගාන මීටවඩා ගොඩක් වැඩිවෙන්න ඕන.
     
    • Like
    Reactions: R O B U S T A

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    උඹ කොහොමද තක්කෙටම කියන්නේ? ඌ මාත් එක්ක ගිහිල්ලා දවසක් උදේ පාන්දර එන්ජිම ස්ටාර්ට් කළා. යන්න පැයකට කලින් එන්ජිම ස්ටාට් එකේ තියන්න ඕන කියලා.
    ඒ හේෂාන්ට පේන්න ෂෝ එකක් දාන්න ඕනිවට මිනිහා එහෙම කරලා පෙන්නන්න ඇති.

    පස්සේ එන්ජින් ඩ්‍රයිවර් ගෙන් බලු බැනුම් ඇහුවද දන්නේ නැහැනේ උබ මොකද එන්ජිම ස්ටාර්ට් කලේ කියලා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,090
    113
    34
    Kalutara
    ඒ හේෂාන්ට පේන්න ෂෝ එකක් දාන්න ඕනිවට මිනිහා එහෙම කරලා පෙන්නන්න ඇති.

    පස්සේ එන්ජින් ඩ්‍රයිවර් ගෙන් බලු බැනුම් ඇහුවද දන්නේ නැහැනේ උබ මොකද එන්ජිම ස්ටාර්ට් කලේ කියලා
    නෑනේ ඉතින් මේ මහා පාන්දර මාවත් ඇහැරවගෙන ගියේ මුගේ බයික් එක එදාට දාන්න තැනක් නෑ ගිහිල්ලා දාන්න කියල. උදේ පාන්දාර් 5.45 වෙද්දී. ඌ ඉතින් වෙනදාටත් කෝච්චි එන්ජිමේ යනවනේ මම යනවා උන්ගේ තාත්තා එක්ක ඉස්ටෙෂන් එකට කෑම එක දෙන්න.
     
    • Wow
    Reactions: Alameen

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,455
    113
    IN THE INTERNET
    Health and education free dena eka hodai. Drugs ehema patta gananne cancer ehema gaththoth samahara patients lata 3-5 millions yanawane
    Kohomath oya deka danatamath private sector eke thiyenawane amuthuwen karanna deyak na free eka nathi unoth salli nathi ekata badu
     
    • Like
    Reactions: kevin_levin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,589
    72,786
    113
    මාලඹේ
    නෑ අධ්‍යාපනය කියන්නෙ ලොකු ඉන්වෙස්මන්ට් එකක්. මම උදාහරණ දෙන්නෑ අධ්‍යාපනය උඩට ගියාම දියුණු උන රටවල් ගැන ඕනතරම් උදාහරණ තියෙනව. අධ්‍යාපන ක්‍රමය වෙනස්වෙන්න ඕන. නමුත් අධ්‍යාපනයට ෆ්රී ඇක්සස් තියෙන්න ඕන සහ වියදම් කරනගාන මීටවඩා ගොඩක් වැඩිවෙන්න ඕන.
    අධ්‍යාපනයට මීට වඩා සත පහක් වැඩි කරන්න හොඳ නැහැ .Free දුන්නා කියලා ලංකාවට ලැබුණ සෙතක් නැහැ
    කැම්පස් වල වසන්ත මුදලිගේ වගේ එවුන් අවුරුදු හත අට අපේ සල්ලි කකා ඉගෙන ගන්නවා
    ඒ මොකෝ අධ්‍යාපනයට වටිනා කමක් නැති නිසා
    සල්ලි දීලා ඉගේන ගන්න කිව්වා නම් මුන් අවුරුදු 5 හේ උපාධිය අවුරුදු 3 නෙන් ඉවර කරනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔවට තද නිති ඔනේ බන්...කැම්පස් එනවා නම් සිස්ස සංගම් බෑ,

    අධ්‍යාපනයට මීට වඩා සත පහක් වැඩි කරන්න හොඳ නැහැ .Free දුන්නා කියලා ලංකාවට ලැබුණ සෙතක් නැහැ
    කැම්පස් වල වසන්ත මුදලිගේ වගේ එවුන් අවුරුදු හත අට අපේ සල්ලි කකා ඉගෙන ගන්නවා
    ඒ මොකෝ අධ්‍යාපනයට වටිනා කමක් නැති නිසා
    සල්ලි දීලා ඉගේන ගන්න කිව්වා නම් මුන් අවුරුදු 5 හේ උපාධිය අවුරුදු 3 නෙන් ඉවර කරනවා
    ඔවට තද නිති ඔනේ බන්...කැම්පස් එනවා නම් සිස්ස සංගම් බෑ,
     
    • Like
    Reactions: 2osama

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,455
    113
    IN THE INTERNET
    අධ්‍යාපනයට මීට වඩා සත පහක් වැඩි කරන්න හොඳ නැහැ .Free දුන්නා කියලා ලංකාවට ලැබුණ සෙතක් නැහැ
    කැම්පස් වල වසන්ත මුදලිගේ වගේ එවුන් අවුරුදු හත අට අපේ සල්ලි කකා ඉගෙන ගන්නවා
    ඒ මොකෝ අධ්‍යාපනයට වටිනා කමක් නැති නිසා
    සල්ලි දීලා ඉගේන ගන්න කිව්වා නම් මුන් අවුරුදු 5 හේ උපාධිය අවුරුදු 3 නෙන් ඉවර කරනවා
    Campus ewatanam fixed kalayak denna one me kaledi karaganna barinam gedara yawanna one medicine walanam thiyenawa 2nd year eke exam eka 4 parakin karanna bariunoth gedara
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,589
    72,786
    113
    මාලඹේ
    ඔවට තද නිති ඔනේ බන්...කැම්පස් එනවා නම් සිස්ස සංගම් බෑ,

    ඔවට තද නිති ඔනේ බන්...කැම්පස් එනවා නම් සිස්ස සංගම් බෑ,
    ඔය ආන්ඩුවේ කැම්පස් කරයෝ නම් කොහොම හදන්න ද කියලා තේරෙන්නේ නැහැ බං
    උන්ට ගොඩක් නීති රීති දාන්නත් බැහැ පොඩි ළමයි නෙවෙයි නේ බං

    Campus ewatanam fixed kalayak denna one me kaledi karaganna barinam gedara yawanna one medicine walanam thiyenawa 2nd year eke exam eka 4 parakin karanna bariunoth gedara
    ඔව් එකත් හොදයි සාධාරණ කාල රාමුවක් දෙන්න ඕනේ නැත්නම් මුන් අවුරුදු 5 හේ උපාධියට අවුරුදු 7 ක් ගන්නවා
    ඒක පැත්තකින් අපි බදුගේවලා උන්ට සල්ලි නාස්ථිකරණවා අනිත් පැත්තෙන් තව ළමයෙක්ට කැම්පස් යන්න තියෙන චාන්ස් එක නැති වෙනවා
    ------ Post added on Mar 30, 2023 at 5:27 PM