Free Education දෙන්න ඕනේ 1 වසරේ ඉඳන් 12 වෙනකම් එකේ කිසිම විවාදයක් නැහැ
කැම්පස් වල අනිවාර්යෙන්ම ගෙවන්න කියන්න ඕනේ කොස් එකට කාට හරි ගෙවන්න බැරි නම් Loan එකක් දීලා වැඩ කරලා අවුරුදු 5 කින් ගෙවන්න කියලා නීති හදන්න ඕනේ
එතකොට කවුරුවත් උපාධි අරගෙන ගෙදරට වෙලා ඉන්නේ නැහැ අඩුම ගානේ කොමිනිකේශන් ඒකක හරි වැඩ කරනවා
දැන් වෙන්නේ උපාධි අරගෙන ආණ්ඩුවෙන් රස්සා දෙනකම් අවුරුදු 5 හ 6 ය ගෙදරට වෙලා ඉන්නවා කාලකඅන්නි හැත්ත උබල වගේ එවුන්
මේ උඩ කියලා තියෙන එක ගැන කියනවා නම් මේ උබේ ටිපිකල් ජෙපි ගති තමා ඔය ඉස්මතු වෙලා තියෙන්නේ

තමන්ගේ මතයට එරෙහිව යනවා නම් එක්කෝ දේෂ්ද්‍රොහියෙක් නැත්නම් වහලෙක් කියලා චෝදනා කරනවා
ඕකේ උපරිමයටම ගියාම මවුබිම නැත්නම් මරණය කියලා ඔළුවට වෙඩි තියලා මරනවා
රටේ ඕනෑම කෙනෙක් ට ඕනෑම පක්ෂයකට කථා කරන්න අයිතියක් තියෙනවා එකට තමා ප්‍රජත්තවාදය කියලා කියන්නේ
UNP Stage එකේ සින්දු කිව්වා කියලා ඔළුවට වෙඩි තියලා මරපු පක්ෂත් දැන් ලස්සනට ලේ පිහදාගෙන රට හදන්න කථා කරන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාද යට පින්සිද්ද වෙන්න තමයි
මේකත් පොඩ්ඩක් කියන්න ඕනේ මම නම් මගේ උපාධිය කරේ මගේම සල්ලි වලින් ලංකාවේ බදු ගෙවන අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් නම් නෙවෙයි . ලංකාවේ කිසිම Government Hospital එකකින් එක රුපියලක බෙහෙත් පෙත්තක් මම අරගෙන නැහැ

මම රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් යැපුනේ 12 වැනි වසර වෙනකම් ඉගෙන ගන්න ටිකට විතරයි .
මම රට වැඩ කරන කාලේ ඩොලර් දහස් ගණන් නීත්‍යානුකූල ක්‍රම මගින් ලංකාවට ඒවලා තියෙනවා .
ඒක නිසා මම හිතනවා මම ඔය යාලුවන්ගෙන් කාලා එදා වේල පිරිමහගන්න අපතයන්ට වඩා උසස් කියලා රටට යමක් කරා කියලා