දුම්රියට පාඩු කලේ සේවකයෝද ?

Sen-lu

Well-known member
  • අධ්‍යාපනයට මීට වඩා සත පහක් වැඩි කරන්න හොඳ නැහැ .Free දුන්නා කියලා ලංකාවට ලැබුණ සෙතක් නැහැ
    කැම්පස් වල වසන්ත මුදලිගේ වගේ එවුන් අවුරුදු හත අට අපේ සල්ලි කකා ඉගෙන ගන්නවා
    ඒ මොකෝ අධ්‍යාපනයට වටිනා කමක් නැති නිසා
    සල්ලි දීලා ඉගේන ගන්න කිව්වා නම් මුන් අවුරුදු 5 හේ උපාධිය අවුරුදු 3 නෙන් ඉවර කරනවා
    ඕවගෙන් ගොඩ ගිහින් රටට වැඩකරන ඊටවඩා කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවද? කැම්පස් ගැන නෙවේ අනික මම කියන්නෙ. පාසැල් අධ්‍යාපනය ගැන. කැම්පස්නම් ලෝන් සිස්ටම් ඒකකට යන්න ඕන. හැබැයි ඉතින් එහෙම ගෙවල ඉගෙනගන්න තරම් වටිනාකමක් අපේ ඩිග්‍රීවලට හදන්න ඕන. පුද්ගලික අධ්‍යාපනය තව ඔප්ෂන් එකක් විදිහට තිබ්බම ඇති. පාසැල් අධ්‍යාපනය නිකං දෙන්නම ඕන. ලංකාවට ෆ්රී එඩියුකේෂන් හින්ද සෙතක් නෑ කියන්නෙ නම් නොදන්නාකමට හෝ කුහක කමට තමා. මේ මට්ටමෙන්හරි රට තියෙන්නෙ ඕක හින්ද. නැත්නම් ප්‍රොටෙන්ෂල් එකක් තියෙන දුප්පත් මිනිස්සුන්ටත් උඹලටවගේ එදාවේල හොයාගන්න පෝස්ට් දදා එක එකාගෙ වලං හෝද හෝද ඉන්න තමා වෙන්නෙ
     
    • Like
    Reactions: R O B U S T A

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    උඹ කොහොමද තක්කෙටම කියන්නේ? ඌ මාත් එක්ක ගිහිල්ලා දවසක් උදේ පාන්දර එන්ජිම ස්ටාර්ට් කළා. යන්න පැයකට කලින් එන්ජිම ස්ටාට් එකේ තියන්න ඕන කියලා.
    එහෙම කරන්න බැහැ බන්. එන්ජින් ඩයඉවර් යන්න diploma එකක් තියෙන්න ඕනේ ඉංජිනේරු. අනික චෙක් ලිස්ට් එකක් තියනවා එන්ජින් ස්ටාර්ට් කරන්න කලින්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ඕවගෙන් ගොඩ ගිහින් රටට වැඩකරන ඊටවඩා කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවද? කැම්පස් ගැන නෙවේ අනික මම කියන්නෙ. පාසැල් අධ්‍යාපනය ගැන. කැම්පස්නම් ලෝන් සිස්ටම් ඒකකට යන්න ඕන. හැබැයි ඉතින් එහෙම ගෙවල ඉගෙනගන්න තරම් වටිනාකමක් අපේ ඩිග්‍රීවලට හදන්න ඕන. පුද්ගලික අධ්‍යාපනය තව ඔප්ෂන් එකක් විදිහට තිබ්බම ඇති. පාසැල් අධ්‍යාපනය නිකං දෙන්නම ඕන. ලංකාවට ෆ්රී එඩියුකේෂන් හින්ද සෙතක් නෑ කියන්නෙ නම් නොදන්නාකමට හෝ කුහක කමට තමා. මේ මට්ටමෙන්හරි රට තියෙන්නෙ ඕක හින්ද. නැත්නම් ප්‍රොටෙන්ෂල් එකක් තියෙන දුප්පත් මිනිස්සුන්ටත් උඹලටවගේ එදාවේල හොයාගන්න පෝස්ට් දදා එක එකාගෙ වලං හෝද හෝද ඉන්න තමා වෙන්නෙ
    Free Education දෙන්න ඕනේ 1 වසරේ ඉඳන් 12 වෙනකම් එකේ කිසිම විවාදයක් නැහැ❤️

    කැම්පස් වල අනිවාර්යෙන්ම ගෙවන්න කියන්න ඕනේ කොස් එකට කාට හරි ගෙවන්න බැරි නම් Loan එකක් දීලා වැඩ කරලා අවුරුදු 5 කින් ගෙවන්න කියලා නීති හදන්න ඕනේ

    එතකොට කවුරුවත් උපාධි අරගෙන ගෙදරට වෙලා ඉන්නේ නැහැ අඩුම ගානේ කොමිනිකේශන් ඒකක හරි වැඩ කරනවා

    දැන් වෙන්නේ උපාධි අරගෙන ආණ්ඩුවෙන් රස්සා දෙනකම් අවුරුදු 5 හ 6 ය ගෙදරට වෙලා ඉන්නවා කාලකඅන්නි හැත්ත උබල වගේ එවුන්

    නැත්නම් ප්‍රොටෙන්ෂල් එකක් තියෙන දුප්පත් මිනිස්සුන්ටත් උඹලටවගේ එදාවේල හොයාගන්න පෝස්ට් දදා එක එකාගෙ වලං හෝද හෝද ඉන්න තමා වෙන්නෙ

    මේ උඩ කියලා තියෙන එක ගැන කියනවා නම් මේ උබේ ටිපිකල් ජෙපි ගති තමා ඔය ඉස්මතු වෙලා තියෙන්නේ 🤩 තමන්ගේ මතයට එරෙහිව යනවා නම් එක්කෝ දේෂ්ද්‍රොහියෙක් නැත්නම් වහලෙක් කියලා චෝදනා කරනවා
    ඕකේ උපරිමයටම ගියාම මවුබිම නැත්නම් මරණය කියලා ඔළුවට වෙඩි තියලා මරනවා 🤩

    රටේ ඕනෑම කෙනෙක් ට ඕනෑම පක්ෂයකට කථා කරන්න අයිතියක් තියෙනවා එකට තමා ප්‍රජත්තවාදය කියලා කියන්නේ ❤️

    UNP Stage එකේ සින්දු කිව්වා කියලා ඔළුවට වෙඩි තියලා මරපු පක්ෂත් දැන් ලස්සනට ලේ පිහදාගෙන රට හදන්න කථා කරන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාද යට පින්සිද්ද වෙන්න තමයි 🤩

    මේකත් පොඩ්ඩක් කියන්න ඕනේ මම නම් මගේ උපාධිය කරේ මගේම සල්ලි වලින් ලංකාවේ බදු ගෙවන අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් නම් නෙවෙයි . ලංකාවේ කිසිම Government Hospital එකකින් එක රුපියලක බෙහෙත් පෙත්තක් මම අරගෙන නැහැ ❤️
    මම රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් යැපුනේ 12 වැනි වසර වෙනකම් ඉගෙන ගන්න ටිකට විතරයි .
    මම රට වැඩ කරන කාලේ ඩොලර් දහස් ගණන් නීත්‍යානුකූල ක්‍රම මගින් ලංකාවට ඒවලා තියෙනවා .

    ඒක නිසා මම හිතනවා මම ඔය යාලුවන්ගෙන් කාලා එදා වේල පිරිමහගන්න අපතයන්ට වඩා උසස් කියලා රටට යමක් කරා කියලා🤩
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    එහෙම කරන්න බැහැ බන්. එන්ජින් ඩයඉවර් යන්න diploma එකක් තියෙන්න ඕනේ ඉංජිනේරු. අනික චෙක් ලිස්ට් එකක් තියනවා එන්ජින් ස්ටාර්ට් කරන්න කලින්.
    ethaota mu mkkda ban me karanne?
     
    Sen-lu

    Well-known member
  • Free Education දෙන්න ඕනේ 1 වසරේ ඉඳන් 12 වෙනකම් එකේ කිසිම විවාදයක් නැහැ❤️

    කැම්පස් වල අනිවාර්යෙන්ම ගෙවන්න කියන්න ඕනේ කොස් එකට කාට හරි ගෙවන්න බැරි නම් Loan එකක් දීලා වැඩ කරලා අවුරුදු 5 කින් ගෙවන්න කියලා නීති හදන්න ඕනේ

    එතකොට කවුරුවත් උපාධි අරගෙන ගෙදරට වෙලා ඉන්නේ නැහැ අඩුම ගානේ කොමිනිකේශන් ඒකක හරි වැඩ කරනවා

    දැන් වෙන්නේ උපාධි අරගෙන ආණ්ඩුවෙන් රස්සා දෙනකම් අවුරුදු 5 හ 6 ය ගෙදරට වෙලා ඉන්නවා කාලකඅන්නි හැත්ත උබල වගේ එවුන්

    මේ උඩ කියලා තියෙන එක ගැන කියනවා නම් මේ උබේ ටිපිකල් ජෙපි ගති තමා ඔය ඉස්මතු වෙලා තියෙන්නේ 🤩 තමන්ගේ මතයට එරෙහිව යනවා නම් එක්කෝ දේෂ්ද්‍රොහියෙක් නැත්නම් වහලෙක් කියලා චෝදනා කරනවා
    ඕකේ උපරිමයටම ගියාම මවුබිම නැත්නම් මරණය කියලා ඔළුවට වෙඩි තියලා මරනවා 🤩

    රටේ ඕනෑම කෙනෙක් ට ඕනෑම පක්ෂයකට කථා කරන්න අයිතියක් තියෙනවා එකට තමා ප්‍රජත්තවාදය කියලා කියන්නේ ❤️

    UNP Stage එකේ සින්දු කිව්වා කියලා ඔළුවට වෙඩි තියලා මරපු පක්ෂත් දැන් ලස්සනට ලේ පිහදාගෙන රට හදන්න කථා කරන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාද යට පින්සිද්ද වෙන්න තමයි 🤩

    මේකත් පොඩ්ඩක් කියන්න ඕනේ මම නම් මගේ උපාධිය කරේ මගේම සල්ලි වලින් ලංකාවේ බදු ගෙවන අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් නම් නෙවෙයි . ලංකාවේ කිසිම Government Hospital එකකින් එක රුපියලක බෙහෙත් පෙත්තක් මම අරගෙන නැහැ ❤️
    මම රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් යැපුනේ 12 වැනි වසර වෙනකම් ඉගෙන ගන්න ටිකට විතරයි .
    මම රට වැඩ කරන කාලේ ඩොලර් දහස් ගණන් නීත්‍යානුකූල ක්‍රම මගින් ලංකාවට ඒවලා තියෙනවා .

    ඒක නිසා මම හිතනවා මම ඔය යාලුවන්ගෙන් කාලා එදා වේල පිරිමහගන්න අපතයන්ට වඩා උසස් කියලා රටට යමක් කරා කියලා🤩
    1 ඉඳන්. 12 වෙනකම් ෆ්රී දෙන්න ඕන කියල තමා මනුස්සයෝ මම කියන්නෙ උඹට සරල බුද්ධිය නැති එකට මට කරන්න දෙයක් නෑ.

    උඹ ඉතින් සල්ලි වලට කඩේ යනව කියන එක ඔප්පු උන දෙයක්නෙ ඒව කීවම ඌයිය උනාට කරන්න දෙයක් නෑ
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    සෞඛ්‍යය නම් පාඩුවෙන එක සාධාරණයි. ඕක කොහොමත් ලාභ ලබන්න නෙවේනෙ තියෙන්නෙ. සෞඛ්‍යය එකම අවුල වැඩ නැති කම්කරුවොයි නියාමනයක් නැති දොස්තරලයි.

    මොක නැතත් දුම්රිය නම් පුද්ගලීකරණය වෙන්න ඕන. නැත්නම් ඕක ලොවෙත් දියුණු වෙන්නෑ. අද වෙනකොටත් කොයිතරම් පිරිසක් ඕවගෙ හොරාට යනවද. ඒව නවත්තගන්නවත් දැං ඉන්න කම්මැලි උට්ටලාට බෑ.
    ලංකාවේ නිකං දෙන්න ඕන පාසල් අධ්‍යාපනයයි සෞඛ්‍යයයි විතරයි.
    :yes: :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    1 ඉඳන්. 12 වෙනකම් ෆ්රී දෙන්න ඕන කියල තමා මනුස්සයෝ මම කියන්නෙ උඹට සරල බුද්ධිය නැති එකට මට කරන්න දෙයක් නෑ.

    උඹ ඉතින් සල්ලි වලට කඩේ යනව කියන එක ඔප්පු උන දෙයක්නෙ ඒව කීවම ඌයිය උනාට කරන්න දෙයක් නෑ
    බ්‍රෝ තර්ක කරනවා නම් බුද්ධිමත් විදියට තර්ක කරන්න හැම් වෙලාවෙම ඔයා JVP එක Deffence කරන්න නිසා අනිත් අයට ත් හිතෙන්නේ උබ JVP එකේ Media Unit කියලා 😛
    ස්වාධීනයි ලු රාජපක්ෂ, රනිල්, සජිත් , වෙන අය පෙන්වන්න බැහැ බැන බැන කොමෙන්ට් කරනවා 🤩
    JVP එකට මොනවා හරි කියපු ගමන් තරහා යනවා 🤦
    අහෝ තවත් වහල් ජීවිතයක් නේද 🤣
     
    Sen-lu

    Well-known member
  • බ්‍රෝ තර්ක කරනවා නම් බුද්ධිමත් විදියට තර්ක කරන්න හැම් වෙලාවෙම ඔයා JVP එක Deffence කරන්න නිසා අනිත් අයට ත් හිතෙන්නේ උබ JVP එකේ Media Unit කියලා 😛
    ස්වාධීනයි ලු රාජපක්ෂ, රනිල්, සජිත් , වෙන අය පෙන්වන්න බැහැ බැන බැන කොමෙන්ට් කරනවා 🤩
    JVP එකට මොනවා හරි කියපු ගමන් තරහා යනවා 🤦
    අහෝ තවත් වහල් ජීවිතයක් නේද 🤣
    සල්ලිවලට කමෙන්ට් කොටන්නෙ මොකාද මීඩියා යුනිට් ඉන්නෙ මොකාද කියල අයෙ මේකෙ උන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. උඹ වගේ දෙකයිපනහෙ ප්‍රතිපත්තියක් නැති උං ගෙන් මටනම් චරිත සහතික ඕන නෑ. උඹල කඩේ ගිහින් ගිහින් මේ රටට කරපු විනාසෙ මදෑ. තවත් එනව කියවන්න. .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    සල්ලිවලට කමෙන්ට් කොටන්නෙ මොකාද මීඩියා යුනිට් ඉන්නෙ මොකාද කියල අයෙ මේකෙ උන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. උඹ වගේ දෙකයිපනහෙ ප්‍රතිපත්තියක් නැති උං ගෙන් මටනම් චරිත සහතික ඕන නෑ. උඹල කඩේ ගිහින් ගිහින් මේ රටට කරපු විනාසෙ මදෑ. තවත් එනව කියවන්න. .
    මොකෝ මේ Off Topic ගිහිං 🤦🤦
    ඒ අස්සේ නහුතෙට ම තරහා ගිහිං
    මවුබිම නැත්නම් මරණය වගේ බයත් හිතෙනවා මට 🤣🤣🤣
    විනාසෙ මොක්ක්ද කියන්න 87 /71 කාලේ මිනිස්සු මරපු හැටි පත්තරෙකින් වත් කියවලා බල්ලන් න වටිනව හොදේ 🤩
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නෑ මචං අසරණම උනාම බේත් ටිකටත් ලොකුගානක් දෙන්න වෙන එක හෙනම කරුමයක්. මම එහෙම කරන්න ඕන රටක ඉඳල තියෙන හින්ද දන්නව ඒකෙ ආදීනව. සෞඛ්‍යය නිකං දෙන්න ඕන බං. පුද්ගලික සෞඛ්‍යය ප්‍රවර්ධන කරාට ගැටලුවක් නෑ. මමත් රජයෙ ඉස්පිරිතාලෙකට මට අවුරුදු 10න් විතරපස්සෙ ගිහින් නෑ

    ඔය ගොඩක් ආයතනවල chairmanට GM ට වඩා බලවත් පියන්ල.
    ------ Post added on Mar 30, 2023 at 12:02 AM
    Nikan denna one ne, charge karana system ekakata gihin awashya ayata insurance ekak dala denawa.