දුම්රිය ටැක්සි

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    දුම්රිය ටැක්සි

    රථ වාහන තදබදයත්, දුම්රිය ගමන් වල මිල අදික බවත් නිසා ෆිලිපිනේ මැනිලා වල මිනිස්සු අමුතුම ටැක්සි ක්‍රමයක් අනුගමනය කරනවා.
    දුම්රිය ටැක්සි...
    මොවුන් මෙම ටැක්සි තමන් විසින්ම සාදාගෙන මිනිසුන්ට අඩු මුදලට ප්‍රවාහන පහසුකම් ලබදෙනවලු...


    By9LpMp.jpg

    96izGsI.jpg

    li0OaSJ.jpg

    aFjSBVd.jpg

    YQSehfr.jpg

    PPBQwbo.jpg
     
    • Like
    Reactions: keerthi.mac

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉන්දියාවේ පොඩි උන් යන්නෙත් ඔහොම තමා, නීලගිරි ලයින් එකේ එහෙම පල්ලමට පොඩි උන් යන්නේ ඔහොම, නරෝ ගෙඉජ් ලයින් එකේ.