දුම්රිය නොමිලේ ද?

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දුම්රිය නොමිලේ ද?

    අද සිට සියළුම මුදල් ගණුදෙනු වලින් ඉවත්වන බව දුම්රි ස්ථානිධිපති වරුන්ගේ සංගමය තීරනය කරලලු නේද. ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, පාර්සල් භාරගැනීම කරන්නෙ නෑලු. ඒ කියන්නේ ටිකට් නැතුව දුම්රියෙන් යන්න පුළුවන් කියන එකද. මෙහෙම උනොත් මාර අවුලක් නේද වෙන්නේ...
     
    • Like
    Reactions: chega995

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    දුම්රිය සේවය හැදුවේ සුද්දගේ කාලේ . කාඩ් වලින් මුදල් ගෙවන්න අරන් දැන් බර කාලයක් තාම ටිකට් මැශින් එකක් හයි කරගන්න බැ අඩුම debit/credit කාඩ් පේමන්ට් කරන්න ටිකට් කවුන්ටර්ස් ටික හදාගන්න බැ . සිරාවට මුන්ට ජොබ් දෙනවා කියලා මොනාද බන් මුන් කරන්නේ නිකන් ගල් ඉබ්බෝ වගේ අර යකඩ ගොඩ හදලා තෙල් දාල පද්දවන එක ඇරෙන්න වෙන තමන්ගේ ආයතනය දියුනු වෙන අදහසක් දෙන්න බැරිද , අඩුම උන්ට වැඩේ ලේසි වෙන්න . කාලකන්නි උන්ගේ ජොබ් වලට කෙලවෙන නිසා ඔටෝමේටඩ් සිසිටම් එකක්වත් දාන්නේ නැ. මේක තව අවුරුදු 50 ගියත් දියුනු වෙන්නේ නැති රටක් හැබැයි එකනම් කියන්න පුලුවන් . මිනිස්සුන්ට ඉහල ජීවන පැවැත්මක් ඕනෙත් නැනේ ඉතින් ඕම යමු හෙන ලෙගසී රටක් විදියට . එකනේ සුද්දෝ ආවම ලොකමෝටිව් ඇන්ජින් ඉස්සර පොටෝ ගහන්නේ ආදි කාලේ ඒවා නිසා . සමහර කැරේජස් 1980 හිටාචි එවා
     
    • Like
    Reactions: snm1990

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ස ගොඩ ගයි :P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707

    :yes::yes::yes::yes::yes::yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    දුම්රිය සේවය හැදුවේ සුද්දගේ කාලේ . කාඩ් වලින් මුදල් ගෙවන්න අරන් දැන් බර කාලයක් තාම ටිකට් මැශින් එකක් හයි කරගන්න බැ අඩුම debit/credit කාඩ් පේමන්ට් කරන්න ටිකට් කවුන්ටර්ස් ටික හදාගන්න බැ . සිරාවට මුන්ට ජොබ් දෙනවා කියලා මොනාද බන් මුන් කරන්නේ නිකන් ගල් ඉබ්බෝ වගේ අර යකඩ ගොඩ හදලා තෙල් දාල පද්දවන එක ඇරෙන්න වෙන තමන්ගේ ආයතනය දියුනු වෙන අදහසක් දෙන්න බැරිද , අඩුම උන්ට වැඩේ ලේසි වෙන්න . කාලකන්නි උන්ගේ ජොබ් වලට කෙලවෙන නිසා ඔටෝමේටඩ් සිසිටම් එකක්වත් දාන්නේ නැ. මේක තව අවුරුදු 50 ගියත් දියුනු වෙන්නේ නැති රටක් හැබැයි එකනම් කියන්න පුලුවන් . මිනිස්සුන්ට ඉහල ජීවන පැවැත්මක් ඕනෙත් නැනේ ඉතින් ඕම යමු හෙන ලෙගසී රටක් විදියට . එකනේ සුද්දෝ ආවම ලොකමෝටිව් ඇන්ජින් ඉස්සර පොටෝ ගහන්නේ ආදි කාලේ ඒවා නිසා . සමහර කැරේජස් 1980 හිටාචි එවා

    Gota sar develop karai bn.corona hinda poddak late wewi