දුම්රිය පාලක මධ්‍යස්ථානය

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මේ සීන් එක දැනගන්ඩ ආසයි බං.. තව ෆොටෝස් නැද්ද ?
    රෙප් 7+

    නැහැ බන් මගේ බැජ් එකේ එකෙක් දාපු පික් එකක්, මේ ත්‍රෙඩ් එක මතක් වෙලා දාන්න හිතුනේ, ඌ හම්බු වුන වෙලා වක ඩ්ටේල් අහාලා පුලුවන් ඌනොත් දාන්නම්......:(
     

    AnuradhaRa

    Well-known member
  • නැහැ බන් මගේ බැජ් එකේ එකෙක් දාපු පික් එකක්, මේ ත්‍රෙඩ් එක මතක් වෙලා දාන්න හිතුනේ, ඌ හම්බු වුන වෙලා වක ඩ්ටේල් අහාලා පුලුවන් ඌනොත් දාන්නම්......:(

    :)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    attachment.php


    STI Maradana Office...​
    12009672_1214007545291947_8318617110936915833_n.jpg
    :love::love::love::love::love::shocked:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :no:
    ඩීසල් ඉලෙක්ට්‍රික් හැම එකේම.
    ඔය පවර් සෙට් කියන වචනේ වැරදි වචනයක්. පවර් සෙට් ලංකාවට ගෙනාවේ එකම එකයි. ඒ S1 සෙට් එක විතරයි. අනිත් ඒවා ඔක්කොම DMU (Diesel Multiple Unit) ගනයට වැටෙන්නේ.

    hama ekama oka waraddagena neda ban inne. maath mulin hithagena hitiye owa power set kiyala.... passe thama danagatte S1 eka witharai power set awe anithwa DMU kiyala
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Machn oya ain karala thitana M9 CAT engine thiyala aye use karanna bai da? Ahala thiyanawa M9 run wenne embedded win98 wuda kiyala.. We kiyanne train eka on karanakota iseella is eka load wela neh mechanical engine eka on wenne?
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Ubala train gana interest nam lankawe innawa set 1k .
    Unta set weyan "sri lanka railway enthusiastic circle" kiyala un magazine ekaktuh karanawa eka fb eke thiyanawa page ekaka "lanka railway digest" kiyala search karapan.last 2 year s withara Indian. Ahbai langadi unge magazines dakke na