දුම්රිය-පෞද්ගලික-අංශයට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දුම්රිය-පෞද්ගලික-අංශයට

    කොටුව දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය ස්ථාන රැසක් පෞද්ගලික අංශයට දීමේ සූදානමක්...?

    මෙරට දුම්රිය ස්ථාන රැසක් පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ කිරීමේ සැලැස්මක් ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මෙම සැලැස්ම තුලින් දුම්රිය ස්ථානවල ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල කර ඇති බවයි එම සංගමයේ ලේකම් ජනක ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ දුම්රිය ස්ථාන කිහිපයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයෙන් ඉදිරිපත් වූ යෝජනාවක් අධ්‍යනය කරමින් සිටින බවයි. එම යෝජනාවලිය යටතේ කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර, කුරුණෑගල, මීගමුව, අනුරාධපුර, නානුඔය සහ ඇල්ල යන දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

    එම දුම්රිය ස්ථානවල සිය වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනයට ඉඩ සලසා දෙන ලෙස අදාළ යෝජනාව මගින් එම පෞද්ගලික සමාගම ඉල්ලා ඇති අතර ඊට සරිලන ගාස්තුවක් ලෙස එම සමාගම විසින් දුම්රිය වේදිකාව, වැසිකිලි පද්ධතිය සහ මගී පහසුකම් සංවර්ධනය කිරීමට යෝජනා කර ඇති බවයි සාමාන්‍යධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවට යම් අවාසියක් සිදු වෙනවා ද යන්න පිළිබඳව මේ වනවිට අධ්‍යනය කරමින් සිටින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

    NETH
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය දුම්රිය වෘත්තීය සමිති එක දෙක කරලා කියන්නෙ .
    IRCON එකෙන් මාතර පාර හදනකොට කට්ටිය කිව්වේ ඉන්දියාවෙන් තමයි ඉස්සරහට මෙව්වාගෙ ටිකට් දෙන්නෙ . හින්දි ඉගෙනගෙන එන්න කියලා ටිකට් ගන්න.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    menna karanawanm wada...habai hodata control wenna oona...deal eka full transparent wenna oona
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ගොඩක් කට්ටිය කියනව සම්පූර්ණයෙන්
    පුද්ගලීකරණය කරන්ඩ ඕනෙ කියල.මෙහෙම කරොත් ඉතින් දැන් ගෙවන ගාන වගේ 5 ගුනයක්වත් ගෙවල තමා යන්ඩ වෙන්නෙ.

    තව කට්ටියක් කියනව කලමකාරිත්වය පුද්ග්ලික අන්ශයට බාර දුන්නම හරි යයි කියල.ඒත් වෙන්නෙ ඇමති ගෝලයෙක් ගෙ සමාගමකින් දැන් කරන ටිකම කරල ලොකු ගානක් කොමිස් එකක් ගන්න එක. මිනිස්සුන්ට සෙතක් වීම කෙසේ වෙතත් අපේ බදු මුදල් ටික ඇමති ගෝලයෙක් ලස්සනට තමන්ගෙ සාකුවට දාගනියි

    කරන්ඩ ඕනෙ නියමිත ප්‍රමිතීන් පනවල දේශපාලන
    ඇගිලිගැහීම් නැති හරි පරිපාලනය ක්‍රමයක් හදල.Union වලට දෙකට නැමෙන්නෙ නැතුව අදාල standerd වලට හැම station එකක්ම සහ අනිත් දෙවල් පවත්වගෙන යන එක
     
    uba janadhipathiwaraneta illapan:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් කට්ටිය කියනව සම්පූර්ණයෙන්
    පුද්ගලීකරණය කරන්ඩ ඕනෙ කියල.මෙහෙම කරොත් ඉතින් දැන් ගෙවන ගාන වගේ 5 ගුනයක්වත් ගෙවල තමා යන්ඩ වෙන්නෙ.

    තව කට්ටියක් කියනව කලමකාරිත්වය පුද්ග්ලික අන්ශයට බාර දුන්නම හරි යයි කියල.ඒත් වෙන්නෙ ඇමති ගෝලයෙක් ගෙ සමාගමකින් දැන් කරන ටිකම කරල ලොකු ගානක් කොමිස් එකක් ගන්න එක. මිනිස්සුන්ට සෙතක් වීම කෙසේ වෙතත් අපේ බදු මුදල් ටික ඇමති ගෝලයෙක් ලස්සනට තමන්ගෙ සාකුවට දාගනියි

    කරන්ඩ ඕනෙ නියමිත ප්‍රමිතීන් පනවල දේශපාලන
    ඇගිලිගැහීම් නැති හරි පරිපාලනය ක්‍රමයක් හදල.Union වලට දෙකට නැමෙන්නෙ නැතුව අදාල standerd වලට හැම station එකක්ම සහ අනිත් දෙවල් පවත්වගෙන යන එක

    මේක තමා ඇත්ත :(
    අපේ සිංහලු වෙන රටවල් වල ඒව පෞද්ගලිකයිනෙ කියල මෙහෙ කලොත් මෙහෙත් එහෙ වගේ වෙයි කියල හිතං ඉන්නෙ :sorry:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ගොඩක් කට්ටිය කියනව සම්පූර්ණයෙන්
    පුද්ගලීකරණය කරන්ඩ ඕනෙ කියල.මෙහෙම කරොත් ඉතින් දැන් ගෙවන ගාන වගේ 5 ගුනයක්වත් ගෙවල තමා යන්ඩ වෙන්නෙ.

    තව කට්ටියක් කියනව කලමකාරිත්වය පුද්ග්ලික අන්ශයට බාර දුන්නම හරි යයි කියල.ඒත් වෙන්නෙ ඇමති ගෝලයෙක් ගෙ සමාගමකින් දැන් කරන ටිකම කරල ලොකු ගානක් කොමිස් එකක් ගන්න එක. මිනිස්සුන්ට සෙතක් වීම කෙසේ වෙතත් අපේ බදු මුදල් ටික ඇමති ගෝලයෙක් ලස්සනට තමන්ගෙ සාකුවට දාගනියි

    කරන්ඩ ඕනෙ නියමිත ප්‍රමිතීන් පනවල දේශපාලන
    ඇගිලිගැහීම් නැති හරි පරිපාලනය ක්‍රමයක් හදල.Union වලට දෙකට නැමෙන්නෙ නැතුව අදාල standerd වලට හැම station එකක්ම සහ අනිත් දෙවල් පවත්වගෙන යන එක

    X5 ගෙවුවත් පාඩු නැ වෙලාවට හිර වෙලා මැරෙන්නේ නැතුව යන්න පුළුවන්පු විඳිය ට ඕක හදනවා නම්.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගොඩක් කට්ටිය කියනව සම්පූර්ණයෙන්
    පුද්ගලීකරණය කරන්ඩ ඕනෙ කියල.මෙහෙම කරොත් ඉතින් දැන් ගෙවන ගාන වගේ 5 ගුනයක්වත් ගෙවල තමා යන්ඩ වෙන්නෙ.

    තව කට්ටියක් කියනව කලමකාරිත්වය පුද්ග්ලික අන්ශයට බාර දුන්නම හරි යයි කියල.ඒත් වෙන්නෙ ඇමති ගෝලයෙක් ගෙ සමාගමකින් දැන් කරන ටිකම කරල ලොකු ගානක් කොමිස් එකක් ගන්න එක. මිනිස්සුන්ට සෙතක් වීම කෙසේ වෙතත් අපේ බදු මුදල් ටික ඇමති ගෝලයෙක් ලස්සනට තමන්ගෙ සාකුවට දාගනියි

    කරන්ඩ ඕනෙ නියමිත ප්‍රමිතීන් පනවල දේශපාලන
    ඇගිලිගැහීම් නැති හරි පරිපාලනය ක්‍රමයක් හදල.Union වලට දෙකට නැමෙන්නෙ නැතුව අදාල standerd වලට හැම station එකක්ම සහ අනිත් දෙවල් පවත්වගෙන යන එක

    negativeම වෙන්න එපා බන්. SLT එක Privet කරේ නැත්නම් අපි තාම phone එකක් ගන්න පෝලිමේ. වැඩේ හරියට කරන්නයි ඕනේ, නැතුව වැඩේ නොකර ඉන්න නෙවෙයි. ;);)