ගොඩක් කට්ටිය කියනව සම්පූර්ණයෙන්
පුද්ගලීකරණය කරන්ඩ ඕනෙ කියල.මෙහෙම කරොත් ඉතින් දැන් ගෙවන ගාන වගේ 5 ගුනයක්වත් ගෙවල තමා යන්ඩ වෙන්නෙ.
තව කට්ටියක් කියනව කලමකාරිත්වය පුද්ග්ලික අන්ශයට බාර දුන්නම හරි යයි කියල.ඒත් වෙන්නෙ ඇමති ගෝලයෙක් ගෙ සමාගමකින් දැන් කරන ටිකම කරල ලොකු ගානක් කොමිස් එකක් ගන්න එක. මිනිස්සුන්ට සෙතක් වීම කෙසේ වෙතත් අපේ බදු මුදල් ටික ඇමති ගෝලයෙක් ලස්සනට තමන්ගෙ සාකුවට දාගනියි
කරන්ඩ ඕනෙ නියමිත ප්රමිතීන් පනවල දේශපාලන
ඇගිලිගැහීම් නැති හරි පරිපාලනය ක්රමයක් හදල.Union වලට දෙකට නැමෙන්නෙ නැතුව අදාල standerd වලට හැම station එකක්ම සහ අනිත් දෙවල් පවත්වගෙන යන එක

Fake news. this is not in any way privatization of Railway which was never considered in sl railway. Do not spread Fake news.
negativeම වෙන්න එපා බන්. SLT එක Privet කරේ නැත්නම් අපි තාම phone එකක් ගන්න පෝලිමේ. වැඩේ හරියට කරන්නයි ඕනේ, නැතුව වැඩේ නොකර ඉන්න නෙවෙයි.![]()
ගොඩක් කට්ටිය කියනව සම්පූර්ණයෙන්
පුද්ගලීකරණය කරන්ඩ ඕනෙ කියල.මෙහෙම කරොත් ඉතින් දැන් ගෙවන ගාන වගේ 5 ගුනයක්වත් ගෙවල තමා යන්ඩ වෙන්නෙ.
තව කට්ටියක් කියනව කලමකාරිත්වය පුද්ග්ලික අන්ශයට බාර දුන්නම හරි යයි කියල.ඒත් වෙන්නෙ ඇමති ගෝලයෙක් ගෙ සමාගමකින් දැන් කරන ටිකම කරල ලොකු ගානක් කොමිස් එකක් ගන්න එක. මිනිස්සුන්ට සෙතක් වීම කෙසේ වෙතත් අපේ බදු මුදල් ටික ඇමති ගෝලයෙක් ලස්සනට තමන්ගෙ සාකුවට දාගනියි
කරන්ඩ ඕනෙ නියමිත ප්රමිතීන් පනවල දේශපාලන
ඇගිලිගැහීම් නැති හරි පරිපාලනය ක්රමයක් හදල.Union වලට දෙකට නැමෙන්නෙ නැතුව අදාල standerd වලට හැම station එකක්ම සහ අනිත් දෙවල් පවත්වගෙන යන එක
Hmm eka aththa mchn. E unata ena mona government eken unath kawadawath eka ehema wei kyla kyanna ba. Privatise karala government eken hariyata control (ticket price, etc..) karanawanam ita wada lesi ei kyla mata hithenawa.