දුම්රිය-පෞද්ගලික-අංශයට

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,912
    28,814
    113
    ගොඩක් කට්ටිය කියනව සම්පූර්ණයෙන්
    පුද්ගලීකරණය කරන්ඩ ඕනෙ කියල.මෙහෙම කරොත් ඉතින් දැන් ගෙවන ගාන වගේ 5 ගුනයක්වත් ගෙවල තමා යන්ඩ වෙන්නෙ.

    තව කට්ටියක් කියනව කලමකාරිත්වය පුද්ග්ලික අන්ශයට බාර දුන්නම හරි යයි කියල.ඒත් වෙන්නෙ ඇමති ගෝලයෙක් ගෙ සමාගමකින් දැන් කරන ටිකම කරල ලොකු ගානක් කොමිස් එකක් ගන්න එක. මිනිස්සුන්ට සෙතක් වීම කෙසේ වෙතත් අපේ බදු මුදල් ටික ඇමති ගෝලයෙක් ලස්සනට තමන්ගෙ සාකුවට දාගනියි

    කරන්ඩ ඕනෙ නියමිත ප්‍රමිතීන් පනවල දේශපාලන
    ඇගිලිගැහීම් නැති හරි පරිපාලනය ක්‍රමයක් හදල.Union වලට දෙකට නැමෙන්නෙ නැතුව අදාල standerd වලට හැම station එකක්ම සහ අනිත් දෙවල් පවත්වගෙන යන එක

    umba kohomeda me gaana haduwe ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ගොඩක් කට්ටිය කියනව සම්පූර්ණයෙන්
    පුද්ගලීකරණය කරන්ඩ ඕනෙ කියල.මෙහෙම කරොත් ඉතින් දැන් ගෙවන ගාන වගේ 5 ගුනයක්වත් ගෙවල තමා යන්ඩ වෙන්නෙ.

    තව කට්ටියක් කියනව කලමකාරිත්වය පුද්ග්ලික අන්ශයට බාර දුන්නම හරි යයි කියල.ඒත් වෙන්නෙ ඇමති ගෝලයෙක් ගෙ සමාගමකින් දැන් කරන ටිකම කරල ලොකු ගානක් කොමිස් එකක් ගන්න එක. මිනිස්සුන්ට සෙතක් වීම කෙසේ වෙතත් අපේ බදු මුදල් ටික ඇමති ගෝලයෙක් ලස්සනට තමන්ගෙ සාකුවට දාගනියි

    කරන්ඩ ඕනෙ නියමිත ප්‍රමිතීන් පනවල දේශපාලන
    ඇගිලිගැහීම් නැති හරි පරිපාලනය ක්‍රමයක් හදල.Union වලට දෙකට නැමෙන්නෙ නැතුව අදාල standerd වලට හැම station එකක්ම සහ අනිත් දෙවල් පවත්වගෙන යන එක

    කරන්ඩ ඕනෙ නියමිත ප්‍රමිතීන් පනවල දේශපාලන
    ඇගිලිගැහීම් නැති හරි පරිපාලනය ක්‍රමයක් හදල.Union වලට දෙකට නැමෙන්නෙ නැතුව අදාල standerd වලට හැම station එකක්ම සහ අනිත් දෙවල් පවත්වගෙන යන එක

    :lol::lol::lol:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499

    Puken thami hina wenna thiyenne. :lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Fake news. this is not in any way privatization of Railway which was never considered in sl railway. Do not spread Fake news.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    negativeම වෙන්න එපා බන්. SLT එක Privet කරේ නැත්නම් අපි තාම phone එකක් ගන්න පෝලිමේ. වැඩේ හරියට කරන්නයි ඕනේ, නැතුව වැඩේ නොකර ඉන්න නෙවෙයි. ;);)

    SLT ලට තරගකාරීත්වයක් තිබ්බ හින්ද ගොඩ ගියා.බලපන් දැන් බැන්කු රජයේ උනත් තාක්ෂණික
    පැත්තෙන් update වෙනව strike නෑ. ඒත් railway ,ceb,water board වගේ ආයතනය පුද්ගලීකරණය කරොත් ඒ සේවා සපයන්ඩ වෙන ආයතන නැති හින්ද උන් කියන විදිහට නටන්ඩ වෙනව.ලොකු ලාබයක් බලාගෙන කරන හින්ද අනිවාර්යයෙන් රජයෙන් ඒ ගාන ගෙවන්ඩ වෙනව අදාල පුද්ගලීක සමාගමට.එතකොට රජය මිල වැඩි කරල ඕක අපෙන් ම අය කරගන්නව
     
    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    ගොඩක් කට්ටිය කියනව සම්පූර්ණයෙන්
    පුද්ගලීකරණය කරන්ඩ ඕනෙ කියල.මෙහෙම කරොත් ඉතින් දැන් ගෙවන ගාන වගේ 5 ගුනයක්වත් ගෙවල තමා යන්ඩ වෙන්නෙ.

    තව කට්ටියක් කියනව කලමකාරිත්වය පුද්ග්ලික අන්ශයට බාර දුන්නම හරි යයි කියල.ඒත් වෙන්නෙ ඇමති ගෝලයෙක් ගෙ සමාගමකින් දැන් කරන ටිකම කරල ලොකු ගානක් කොමිස් එකක් ගන්න එක. මිනිස්සුන්ට සෙතක් වීම කෙසේ වෙතත් අපේ බදු මුදල් ටික ඇමති ගෝලයෙක් ලස්සනට තමන්ගෙ සාකුවට දාගනියි

    කරන්ඩ ඕනෙ නියමිත ප්‍රමිතීන් පනවල දේශපාලන
    ඇගිලිගැහීම් නැති හරි පරිපාලනය ක්‍රමයක් හදල.Union වලට දෙකට නැමෙන්නෙ නැතුව අදාල standerd වලට හැම station එකක්ම සහ අනිත් දෙවල් පවත්වගෙන යන එක

    Hmm eka aththa mchn. E unata ena mona government eken unath kawadawath eka ehema wei kyla kyanna ba. Privatise karala government eken hariyata control (ticket price, etc..) karanawanam ita wada lesi ei kyla mata hithenawa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hmm eka aththa mchn. E unata ena mona government eken unath kawadawath eka ehema wei kyla kyanna ba. Privatise karala government eken hariyata control (ticket price, etc..) karanawanam ita wada lesi ei kyla mata hithenawa.

    private bus ගැන සතුටු වෙනවද ?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දුම්රිය සේවාව නැතුව දුම්රිය ස්ථාන දෙනවා නම් අවුලක් නෑ බං.
    මිනිහෙක්ට යන්න පුලුවන් විදිහට ටොයිලට් එකක්වත් තියෙයිනේ