දුම්රිය වර්ජකයෝ ඉංජිනේරු සිසුවා බිලි ගනිති

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ.

    මියගොස් ඇත්තේ ඩබ්. ඩී .ඩී අයි පෙර්රා නැමැති 18 හැවිරිදි සිසුවෙක් බව අනාරණය වී තිබේ.

    ඔහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ අයෙකි. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු බවත් තහවුරු නොවු තොරතුරු අනාරණය වී ඇතැයි පොලීසිය කියයි.

    එම තරුණයා දුම්රිය වහලය මත සිටියදී ගසක හෝ වයරයක වැටෙන්නට ඇතැයි අනුමාන කරන බවත් මරණය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. දුම්රිය රියදුරන් අද ආරම්භ කළ වැඩ වර්ජන හේතුවෙන් දුම්රිය ධාවනය සීමා වීමෙන් ජනතාව මෙසේ අනතුරුදායක ලෙස දුම්රිය භාවිතා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    https://www.lankadeepa.lk/news/දුම්...s30BhE6OrDMQCx9q5WgxO2B94LcCxEQd26B5ysmfp18wg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    පිස්සුනේ, රනිල් මහත්තයා මෙච්චර කොච්චි පෙට්ටි වල සීට් හයි කරලා තියෙනවා මුන් කෙල්ලන්ට පෙන්න වහලේ යනවා. විහින් මැරෙනවා. 😪
     
    • Sad
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    කවුරුවත් වහලේ උඩ යන්න කියල නැනේ. තමන්ගේ ජිවිතේ ගැන තමන් බලාගන්න ඕනේ.Train Strike නම් විකල්ප හදාගන්න ඕනේ අමාරුවෙන් උනත් :(
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    කවුරුවත් වහලේ උඩ යන්න කියල නැනේ. තමන්ගේ ජිවිතේ ගැන තමන් බලාගන්න ඕනේ.Train Strike නම් විකල්ප හදාගන්න ඕනේ අමාරුවෙන් උනත් :(
    owa kiwwata lesi na bn. apitath wela tiyenwa owa ekale. exam dawasata yanna station ekata awama tamai danne train strike kiyala. marenna hari ellila tamai giye.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කවුරුවත් වහලේ උඩ යන්න කියල නැනේ. තමන්ගේ ජිවිතේ ගැන තමන් බලාගන්න ඕනේ.Train Strike නම් විකල්ප හදාගන්න ඕනේ අමාරුවෙන් උනත් :(
    මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනස් මචන්. ප්‍රශ්න උඩ තියෙන පීඩනේ තවත් වෙනස්. නිකන් බලල අපිට මොකුත් කියන්න බැහැ ඕව ගැන.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    කවුරුවත් වහලේ උඩ යන්න කියල නැනේ. තමන්ගේ ජිවිතේ ගැන තමන් බලාගන්න ඕනේ.Train Strike නම් විකල්ප හදාගන්න ඕනේ අමාරුවෙන් උනත් :(

    කොහොමත් මේ වර්ජන කෙරුවවල් නම් හෙන සාපයක් බන් මේ රටට. දේශපාලකයොත් එකයි මේ වර්ජකයොත් එකයි. ඔක්කොම රටට බර කාලකන්නි හැත්තක්. ලංකාවේ තරම් වර්ජන ලෝකේ කිසිම රටක නෑ. පඩයක් ගියත් වර්ජන. හැමදේම Misuse කරනවා හැත්ත
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    කවුරුවත් වහලේ උඩ යන්න කියල නැනේ. තමන්ගේ ජිවිතේ ගැන තමන් බලාගන්න ඕනේ.Train Strike නම් විකල්ප හදාගන්න ඕනේ අමාරුවෙන් උනත් :(

    owa hithanne ne ban e kale
    mamath train eke iskole giye ambanata footboard gihin athi patta risky widihata
    dannam mathak wenakotath aga hiriwetila yanawa :dull:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    376678804_813342194129326_5817867380803064663_n.jpg
     
    Similar threads