දුම්රිය වර්ජකයෝ ඉංජිනේරු සිසුවා බිලි ගනිති

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Private karanna kiyala kiyanne oka chandrika inna kale idan,.

    private karanna nikam hari discussion ekak genichchoth onna railway eka thiyena idam wena assets gana eke importance eka gana katha karnwa,

    oka gov eka yatathe thiyena kan kawadawath oka hadenne na,

    ena minister lath maruwen maruwata unge ewun purwanna try eka,. hadanne na moka awath,

    private karoth laba padu balala wada karanne,

    wadak nokarana ewun gedara yawannayi profit ekak ganna puluwan widiyata assets tika handle karana ekayi karyi.

    private karnna bari kondak nathi minister kenek nathi handa,

    ewagema oka ganna harihaman investor kenek nathi eka, lands tika yakada tika withrayi watinne,

    patta parana parts nathi lankawata galapenne nathi engine dmu thiyena ekak aran ganna ekata complete makeover ekak karanna wenwa,

    e okkotama hapan inna workforce eka.

    10 k wada karoth 90 k kayiya. anik side eken running shed wala thiyena grease tikath ussana dial inne,

    ratmalana workshop eke FP danwata strike karapu ballo inne,. ayi unta 9-10 awith 1-2 weddi gedara yanna,

    private karanna denne naththe oke weda karana ballo thama,

    union back karana political party eka wadak na, un private karanna denne na .unta ona weleta strike karanna one
    ekayi unge moto eka.

    aduma gane minimum kanchanaya wagewath decision ekak kelin ganna bari minister kenek enakan oka hamadama othana,

    UNP,JVP,NPP moka awath ekayi.
    neethi genwath ekayi.

    dan essential service ekak karala thiyenwa.,. eth wada karanna aran thiyenwada ?,

    kalayak ohoma strike karama army eken dala diwuwa,
    dan e project ekath nwaththala thiyenne, ekath union karayo well planned karala nwaththuwa,

    කම්මැලි රචනා ලියන්න කෙටියෙන් කතාව මේකයි..

    එකෙක් ඇවිත් විකුණනවා.. ආයේ ඌත් එක්ක හවසට තේ බොන එකා ඇවිත් පවරගන්නවා. දැන් උන් දෙන්නම ආණ්ඩු කරනවා . ලන්කන් එකේ පාඩු අපි ගෙවනවා. ඔහොම කරන්න මොකටද ඕවා ප්‍රයිවට් කරලා. ( SriLankan Airlines )

    දිගටම UNP/ පොහොට්ටු උන්ගේ චන්ද ඕනේ නම් දිගටම ජොබ් දෙන්න පුළුවන් තැන් ඕනේ. ඒකයි ඕවා ප්‍රයිවට් කරන්නේ නැත්තේ. ලෝකෙට පෙන්නන ප්‍රයිවට් ප්‍රයිවට් කරන්න ගෑවට.. ඕකුන් කරන්න හදපු ලබ්බක් නෑ.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka

    Oya kathwa yam thak durata hari,
    ekagayi,

    private kara nam aayi eka gov ekata ganna one na,. national defense ekata kelawenna thram hethuwak wenne nathnam.
    (ehema wenne na malata , man nikan kiyanne )

    samahara institute thiyenwa ewa private karanna lesiyen ba,
    okath ehema thanak,

    private karanna kiyana kotama union tika adala ganne lankawe thani institute ekakata thiyena wadima land area eka thiyenne mekata bayilawa,

    Ceypetco ekath wikunanwa kiyala kanchanaya kiyankota eke union set eka kiwweth oya kathwa, national defence

    SLT, LECO ehema ageta function wenne,

    owa hodin hari narakin hari kerenna one,

    aayi NPP denna tharam lankawe modayo idida danne na, puluwan hama ekama rata payina handa,

    e nathth me rate inna minissunge badu bara danena ganikn adu karanna puluwan weyi oya padu labana set eka private karala gov workersla half lay off ekak giyoth,

    Me aathme wena ekak na oya dewal moka awath.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ekekwath na,
    chande denna thram watina,

    ඕක විසඳුමක් නෙවේ නේ. ඉස්කෝලේ යන උන්ට නං ඔය වගේ කතා හොඳයි . මිනිස්සුන්ට චන්දයක් දෙන්නේ හොඳ පාලකයෙක් පත්කරගන්න. ඉන්න සේරම නරක නං අඩුම දෙන්න ඕනේ හොරාකන්නේ නැති එකෙක්ටවත්.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඕක විසඳුමක් නෙවේ නේ. ඉස්කෝලේ යන උන්ට නං ඔය වගේ කතා හොඳයි . මිනිස්සුන්ට චන්දයක් දෙන්නේ හොඳ පාලකයෙක් පත්කරගන්න. ඉන්න සේරම නරක නං අඩුම දෙන්න ඕනේ හොරාකන්නේ නැති එකෙක්ටවත්.

    horakanne nathi ekek kiyala ekek na,

    oya system okkoma hadila thiyennema mula idalama KKS ge idan minister dakwama horakanna,

    horakanne nathi ekek awath u tika dwasakin patan gannwa horakanna, nathnam wate inna ewun uwa purudu karanwa,

    eth bayi nam u wadi kal seat eke inne na

    ehamth bayi nam u jiwath wenne na,
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    horakanne nathi ekek kiyala ekek na,

    oya system okkoma hadila thiyennema mula idalama KKS ge idan minister dakwama horakanna,

    horakanne nathi ekek awath u tika dwasakin patan gannwa horakanna, nathnam wate inna ewun uwa purudu karanwa,

    eth bayi nam u wadi kal seat eke inne na

    ehamth bayi nam u jiwath wenne na,

    එහෙමයි කියල හැමදාම පවුල් දෙකකට කතිරේ ගගහා තියාගන්න මානසික ලෙඩක් තියෙන්න ඕනේ.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    එහෙමයි කියල හැමදාම පවුල් දෙකකට කතිරේ ගගහා තියාගන්න මානසික ලෙඩක් තියෙන්න ඕනේ.

    oya pawul deka atharata enna thwa pawul keeyak walikanwada >

    prashne thiyenne anna ethana,

    mage tharke lankawe system ekama kaput wela thiyena kota mona pawula awth ekayi.

    mehe hari

    law ekak thiyenwada
    education system ekak thiyenwada
    public transport ekak thiyenwada

    okkoma ohe function wena loop hole sahenna thiyena ekama kalwam achcharuwak.

    eka hadanna kawuruth enne na, hadanna aawath eken raja wela inna ewun eka fix karanwata kamthith na,

    methanin eha denna depaththe idan finger point karata wadak na ,

    uba inne wenama political ideology ekaka man inne wenama ideology ekaka.

    rata eelaga awurudu 10 wath hadeyi kiyala optimism ekak thiyan innwa.

    migrate wena option eka side eke thiyan

    ona kenekta welcome to try ona kenekwa genalla meka hadanna,.

    mekayi mage conclusion eka. :D
     
    ඔය කියන ලිස්ට් එක හදන්න දැන් ඔය ඉන්න පක්ෂ දෙකට බෑ. ආයේ ආයේ උන්ට දුන්න කියන්නේ උන් හොරාකන එක නතර වෙන්නේ නෑ. ඔය දාපුවට විසඳුම් එන්නෙත් නෑ. කෙළවෙනවද නැද්ද කියල බලන්න තමයි වෙන පක්ෂෙකට දෙන්න කියන්නේ. ඒකට මම සුදුසුයි කියන්නේ NPP එක. උන් ඇවිත් වැඩක් කරනවද නැද්ද බලන්න උන්ට චන්දෙ දීලම බලන්න ඕනේ. නැතුව, ඔක්කොම එකයි සේරම හොකරන් කරනවා. චන්දෙ දාන්නේ නෑ. රට යනවා වගේ facts කිව්වා කියල රටටවත් කාටවත් වැඩක් වෙන්නේ නෑ.

    ඔය වගේ ටෝක්ස් දුන්න යුද්දේ කාලෙත්. කොහෙවත් යුද්ද දිනලා නෑ. මේවා දිනන්න පුළුවන් යුද්ද නෙවෙයි අරකයි මේකයි ගාපු. ඔය ideology එකේම ඒ දවස් වලත් හිටියා නං තාමත් කොටි ඉන්නවා. :yes:
     
    Last edited:
    • Like
    Reactions: AlphaVille

    Similar threads