දුම්රිය වර්ජනය බුකියෙ පලවුනු පෝස්ටුවක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Privatize!
    Slt එක සෙමි ගවම්න්ට්.ඉස්සර ටෙලිෆෝන් එකක් ගන්න මාසගණන් වේටිං ලිස්ට් වල ඉන්න ඕනෙ. දැන්ගෙදරට ඇවිල්ලා අහනව සර් ටෙලිෆෝන් peo tv ගන්නවද කිය්ලා

    අනිවා මචන්. ගාන වෑඩි වුනත් සර්විස් එක හම්බවෙනවනේ. ඔය SLT ලබ්බොන්ට කෙල වුනේ සන්ටෙල් ආවට පස්සේ. නෑත්නම් ඕකුන් හෙන ඔලුවෙන් නෙ හිටියෙ. රට මේ තරම් හරි දියුණු වුනේ සන්නිවේදන පෑත්ත දියුණු වුන හින්දා. ඊලගට බෑන්කු. ඉස්සර රජයේ බෑන්කු කොහොමද තිබ්බේ. සර්ල මෑඩම්ලනේ හිටියේ. ප්‍රයිවට් බෑන්කු ආවට පස්සේ තමා කස්ටමර් කියලා කෙනෙක් ආවේ. අනිවා ප්‍රයිවට් කරන්න ඕනී
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනිවා මචන්. ගාන වෑඩි වුනත් සර්විස් එක හම්බවෙනවනේ. ඔය SLT ලබ්බොන්ට කෙල වුනේ සන්ටෙල් ආවට පස්සේ. නෑත්නම් ඕකුන් හෙන ඔලුවෙන් නෙ හිටියෙ. රට මේ තරම් හරි දියුණු වුනේ සන්නිවේදන පෑත්ත දියුණු වුන හින්දා. ඊලගට බෑන්කු. ඉස්සර රජයේ බෑන්කු කොහොමද තිබ්බේ. සර්ල මෑඩම්ලනේ හිටියේ. ප්‍රයිවට් බෑන්කු ආවට පස්සේ තමා කස්ටමර් කියලා කෙනෙක් ආවේ. අනිවා ප්‍රයිවට් කරන්න ඕනී

    ට්‍රේන් ප්‍රයිවට් කරන්න බැරිවෙයි . ඒක ප්‍රායෝගික නෑ . රජයේ සමාගම් කරානම් හරි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    Until you select good set of people to control you and brain wash people's mindset Sri Lanka going to grave day by day . Majority scared to 225 stupids . If people think they need a Hitler to control them for next 5 years this frustration end in a another civil war.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම කියන්නෙත් ට්‍රේන් සහ තැපැල් අනිවා ප්‍රයිවටයිස් කරන්න ඕන
    එකෙක් ස්ට්‍රයික් කරන්නෙ නැහැ වෙලාවට වැඩ තියෙයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    Privatize!
    Slt එක සෙමි ගවම්න්ට්.ඉස්සර ටෙලිෆෝන් එකක් ගන්න මාසගණන් වේටිං ලිස්ට් වල ඉන්න ඕනෙ. දැන්ගෙදරට ඇවිල්ලා අහනව සර් ටෙලිෆෝන් peo tv ගන්නවද කිය්ලා

    ඔව් බන්.. වැඩක් කරගන්න ආණ්ඩුවේ ඔෆිස් එකකට ගියපු එකෙක් දන්නවා විදින්න වෙන කරදරේ...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    සුද්දා හදපු රේල් පාර අඟලක් එහාට හදා ගන්න බැරිවුන පාලකයො ඉන්න රටක මීට වඩා එහාට දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ...:no::no::angry:

    බෙලිඅත්තට හදන එකත් දැන් අවුරුදු ගාණක ඉදන් තටම තටම හදනවා ඉවර වෙන පාටක් නෑ...:growl::growl:

    මේ ප්‍රශ්නවලට පාලකයෝ විසදුම් දෙන්නෙ නැත්තේ ඕනකමින්,:yes::yes: මොකද මේ ප්‍රශ්නෙදි දුම්රිය මඟින් වැඩිපුරම ඇගිල්ල දික් කරන්නේ දුම්රිය සේවකයන්ට..

    ඒ කියන්නේ තමන්ගෙම පන්තියේ උන්ට..:(

    ඒ කියන්නේ මේ ප්‍රශ්න වලදි ගහ මරාගන්නේ එකම පන්තියේ සාමාන්‍ය පිඩිත මිනිස්සු..:(:(

    මේ මිනිස්සු ටික කෙටෙව්වම තමන්ට තමන්ගේ විදියට ඔනම වැඩක් කරගන්න පුළුවන් කියලා පාලකයෝ දන්නවා ඒකයි මුන් මේවට විසදුම් නොදී මිනිස්සු කොටවන්නේ...:angry::angry:
     
    • Like
    Reactions: skymicro

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සුද්දා හදපු රේල් පාර අඟලක් එහාට හදා ගන්න බැරිවුන පාලකයො ඉන්න රටක මීට වඩා එහාට දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ...:no::no::angry:

    බෙලිඅත්තට හදන එකත් දැන් අවුරුදු ගාණක ඉදන් තටම තටම හදනවා ඉවර වෙන පාටක් නෑ...:growl::growl:

    මේ ප්‍රශ්නවලට පාලකයෝ විසදුම් දෙන්නෙ නැත්තේ ඕනකමින්,:yes::yes: මොකද මේ ප්‍රශ්නෙදි දුම්රිය මඟින් වැඩිපුරම ඇගිල්ල දික් කරන්නේ දුම්රිය සේවකයන්ට..

    ඒ කියන්නේ තමන්ගෙම පන්තියේ උන්ට..:(

    ඒ කියන්නේ මේ ප්‍රශ්න වලදි ගහ මරාගන්නේ එකම පන්තියේ සාමාන්‍ය පිඩිත මිනිස්සු..:(:(

    මේ මිනිස්සු ටික කෙටෙව්වම තමන්ට තමන්ගේ විදියට ඔනම වැඩක් කරගන්න පුළුවන් කියලා පාලකයෝ දන්නවා ඒකයි මුන් මේවට විසදුම් නොදී මිනිස්සු කොටවන්නේ...:angry::angry:

    :yes::yes::yes:

    හැබැයි මේ විදියට එක පාර කලින් නොකියා හවස සහ ඒ ලෙවල් දවස්වල ස්ට්‍රයික් කරන එක අනුමත කරන්න බෑ .
    එත් මේ හැම ප්‍රශ්නයකම වැරැද්ද හියෙන්නේ ආණ්ඩුවේ .කිසිම ප්‍රශ්නයකට දිර්ගකාලින විසදුම් නෑ.
    අනවශ්‍ය දේශපාලන පත්විම්නිසා වැඩ බැරි අය ලොකු හැන්වල.ඉතින් ප්‍රශ්න විසදන්න්න හැකියාවක් නෑ
    ප්‍රයිවටයිස් කරන නිසාම කොලිටිය වැඩිව් එන්නේ නෑ.ප්‍රයිවට් බස් පේන්නේ නැද්ද? ඊට පස්සේ ස්ට්‍රයික් එන්නේ ගාස්තු වැඩිකරන්න ඉඩ දෙන්න කියලා.
    සුදුසු අය සුදුසු තැන්වලට පත්කරලා ප්‍රශ්න හරියට අඩුරගෙන ඒවාට හරියන ප්‍රතිපත්හි හදන්නේ නැතුව කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    ඉතින් බලපන් ආණ්ඩුවේ එක බල්ලෙක් ඇහක් ඇරලා බැලුවද? මයිලෝ එකේ සීනි දකින සිරිසේනය මේ ප්‍රශ්නේ ගැන මීක් නෑ. 2015 කලින් දියුණු වේගන ආව පොදු ප්‍රවාහනේ ආයිත් වල පල්ලට ගියා මුන් ආවට පස්සේ. කෝ බස් වලට ආපු ටච් ට්‍රැවල් කාඩ් එක? එතකොට අලුතින් නගරෙට දාපු බස්? හදාගෙන ආපු අලුත් රේල් පාරවල් ස්ටේෂන් අතර මග නැවතිලා. ඒ උනාට වෙබ් සයිට් හදාගෙන මොනෝ රේල් දාන්න කතාව ගූ එන් පී උන්ගේ. :angry:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ට්‍රේන් ප්‍රයිවට් කරන්න බැරිවෙයි . ඒක ප්‍රායෝගික නෑ . රජයේ සමාගම් කරානම් හරි

    ekath aththa bn: gedi pitin wena rataka company ekata wikunutwath practically karanna amaruyi :
     
    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    මතකයි අද වගේම දුම්රිය මහත්තුරු කරපු වැඩක්....

    දවසනම් මතක නෑ..

    ඉස්කෝලෙ ඇරලා ගෙදර එන්න වෙනද වගේ මරදානට ආව. දවල් 12 ඉදන් කෝච්චි ස්ට්‍රයික්. තැන් තැන් වල ඉස්කෝලෙ ළමයි. ගෙදර යන්න විදිහක් හොයනව.. ඒ දවස්වල බලන බලන එකා අතේ hand phone නෑ. රු. 5 කාසි අතේ තියාගෙන කට්ටිය phone එක ගාව පෝලිමේ. සමහරුන්ගෙ අතේ සල්ලි නෑ. මොකද අතේ සල්ලි පුරවගෙන ළමයි ඉස්කෝලෙ එන්නෙ නෑ. සමහරුන්ට පුරවන් එන්න තියා මොනදේ කරන්නත් සල්ලි නෑ. අතේ තියන සල්ලි එක එක්කෙනා බෙදා ගන්නවා. මගෙ අතේ රු.100ක් තිබුන එදා. ඒකෙන් 60ක් මට ගෙදර එන්න තියාගෙන ඉතුරු 40 බෙදල දීල බස් එකක නැග්ගා. බස් එකේවත් එන්න පාරක් දන්නැති ළමයින්ට දන්න විදිහට එක එක්කෙනා පාර කියනව.

    මහත්තයෝ...

    උඹලට දරුවො ඉන්නවද කියල අපි දන්නෙ නෑ. ඒත් ඉන්නවනම් උන් කෝච්චියේ යනවනම් උඹල අද උන්ව ගෙදර නවත්තගෙන ඇති. අද 8 වෙනිදා. අහිංසක කොල්ලො කෙල්ලො ඉන්නව 10 පඩි ගන්න උන්. උන්ගෙ අතේ මේ වෙද්දි පිච්ච්යක් නැතිවෙලා. මාසෙට රු. 5000ට 6000ට training වෙන්න යන කොල්ලො කෙල්ලො ඉන්නව. ඔය සීසන් කෑල්ල නිසා තමා උන් යන්තම් කොළඹ යන්නෙ.. ගිහින් බලපන්. උන් තාමත් ඉන්නවා කීයට හරි කෝච්චියක් එනකන් කියල බලාගෙන. මහා ලොකු සල්ලි කාරයොනම් ඔය කෝච්චියෙ තැම්බෙන්නෙ නෑ මහත්තයෝ.

    මහත්තයෝ....

    එකට එකතුවෙලා එක set එකක් විදිහට කොළඹ වැඩට යන සෙට් වල ඉන්නවා ගැබිණි මව්වරු. ආබාධිත කට්ටිය. උන්ව අද උදේ කොළඹට අතෑරල ඕනෙ විදිහකට පලයව් කියල මොකක්ද මහත්තයෝ උඹල ගන්න ආතල් එක.. උන් කොහොමද ගෙවල් වලට යන්නෙ. සෙනග පුරවන් යන බස් එකේ දරුවෙක් බඩේ දරාගෙන කොහොමද උන් යන්නෙ?? උඹලට හිතක් පපුවක් නැද්ද මහත්තයො???

    අද ගෙදර එන්න විදිහක් නැතුව තාමත් කොටුවෙ මරදානෙ ඉන්නෙ උඹනම් උඹට තේරෙයි...

    අද ගෙදර එන්න විදිහක් නැතුව බඩත් උස්සගෙන බස් එකේ තෙරපෙන්නෙ උඹේ ගෑණිනම් උඹට තේරෙයි....

    ගෙදර එන්න විදිහක් නැතුව අතේ සල්ලි නැතුව ඉන්නෙ උඹේ පුතානම් උඹට තේරෙයි...

    උඹට තේරෙයි තමත් අදුරන්නැති මිනිස්සු රොත්තක් මැද්දෙ ගෙදර එන්න විදිහක් නැතුව ඇස්වලින් කදුලු හලන්නෙ උඹේ දුවනම්....

    උඹල ඔහොම ගන්න ආතල් මහ එවුන්ට තේරෙන්නෙ නෑ. උඹලයි, මහ එවුනුයි හැමදාම තලන්නෙ පොඩි උන්වමයි...

    තොපිට හෙන ගහනවා මහත්තයෝ......

    - අත්දැකීමෙන් අකුරු කරපු දේවල්-
    :(

    http://nethgossip.lk/article/31601
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    පෆෝමන්ස් බේස්ඩ් ජොබ් දෙන්න ඕනේ මුන්ට , ඕන වෙලාවකට පුකට පයින් ගහල එලියට දාන්න පුලුවන් නීති හදලා එතකොට වැඩ කරන හැටි නිකන්ම බලාගන්න පුලුවන්. ඔය අයිටී කොප්පැනියක ඩිරෙක්ටර් කෙනෙක් අවුරුද්දට දාහන් ලොකු පුටුවකට , හැමිනෙන්න හදලා ගන්නවා කැරට් වලට දුවන්නේ නැති පාරවල් වලත් කෝච්චි දුවවනවා . ආණ්ඩුවේ රස්සා ක්‍රමය නිසා වෙලා තියන දෙයක් මේක. මං නම් කියන්නේ ඕනෂිප් එක ආන්ඩුව තියාගෙන මැනේජ්ම්න්ට් එක දෙන්න ඕනේ ප්‍රයිවෙට් උන්ට ආයේ ඉතින් බල්ලෝ වගේ වැඩ කරන්නේ ඇයි දන්නවා වැඩේ කරේ නැත්තම් ගෙදර යන්න වෙනවා ඉන්ක්‍රිම්න්ට් නෑ කියලා. ආන්ඩුවේ දෙන්නේ රස්සාවයි පැන්ෂන් එකයි වැඩ කරන කාලෙකට ලොක්කෙක් කියන්නේ නෑ උබ හොදයි වැඩ කරපන් මේ පැත්ත ඉගෙන ගනින් මොනාද තියන ප්‍රශ්ණ කියලා. කොටින්ම හයිරාකියල් මොඩල් එකක් තිබ්බට වැඩක් නෑ එකෙක් පත් උනාම අවුරුදු 60 වෙනකම් පැල වෙනවා . ඉන්න ඕන ගානට වඩා මිනිස්සු ඉන්නවා කොස්ට් එක වැඩී පුහුණුව නෑ එන්ටර්ටේන්ම්ට් නෑ මෙඩිකල් බලන්නේ නෑ අයාලේ ඇරපු හරක් වගේ උන් උන්ට ඕනේ විදියට වැඩ උන්ට දෙයක් ඕනේ උනාම කල්ලි ගැහිල පාට් දානව උන්ගේ ජොබ් එකේ පවර් එකෙන්. වැඩක් නෑ කියලා මේවා වහාම වෙනස් වෙන්න ඕනේ වැඩ කරන්න බැරි උන්ට සල්ලි දීල පුකට පයින් ගහල ගෙදර පල කියන්න ඕනේ මේවා අත්‍යාවශ සේවාවන් නිසා මේ වගේ පිස්සු කෙලියම සෙට් එකම එලියට දාන්න පුලුවන් සකන්ඩ් ලයින් එකක් හදල තියෙන්නේ ඕනේ. හොදම දේ අමි එකට මේ ට්‍රේනිග් දෙන එක හදිසියකට දාල කෝච්චියක්වත් දුවනන්න
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහතුනි ඔය උබලාට උදාවූ වෙනසයි...සතුටු වෙයල්ල, දුම්රියේ යන තොපිට අලුත් දුම්රිය ගෙනත් දුන්නාට තොපි මහින්දට සැලකුවේ කෙසේද???... දැන් මහින්ද නැත, උබලාගේ අරමුන සාධනය වී යහපාලනය සහ වෙනස උදාවී ඇත..සතුටු වෙයල්ල කෝච්චි නැත්තන් පයින් පලයල්ල...:):):)
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    අද කුපිත වූ ජනතාව දුම්රිය ස්ථාන වට කලා සේ දිනක පාර්ලිමේන්තුවද වට කරනු ඇත.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහතුනි ඔය උබලාට උදාවූ වෙනසයි...සතුටු වෙයල්ල, දුම්රියේ යන තොපිට අලුත් දුම්රිය ගෙනත් දුන්නාට තොපි මහින්දට සැලකුවේ කෙසේද???... දැන් මහින්ද නැත, උබලාගේ අරමුන සාධනය වී යහපාලනය සහ වෙනස උදාවී ඇත..සතුටු වෙයල්ල කෝච්චි නැත්තන් පයින් පලයල්ල...:):):)

    :yes::angry:බලපන් කාලකන්නි සිරිසේනය ඇහැක් ඇරලා බලන්නේ නෑ. මයිලෝ එකේ සීනි නම් පේනවා පබයට. නපුන්සක අගමැතිය හොයාගන්නත් නෑ. 2015 ඉදල පොදු ප්‍රවාහනේ බල්ලට වැටිලා තියෙන්නේ. කතාවනම් මොනෝ රේල් යන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :yes::angry:බලපන් කාලකන්නි සිරිසේනය ඇහැක් ඇරලා බලන්නේ නෑ. මයිලෝ එකේ සීනි නම් පේනවා පබයට. නපුන්සක අගමැතිය හොයාගන්නත් නෑ. 2015 ඉදල පොදු ප්‍රවාහනේ බල්ලට වැටිලා තියෙන්නේ. කතාවනම් මොනෝ රේල් යන්න

    පොන්න රනිලාට ඔනෙ මචන් රටේ මිනිස්සුන්ගෙ පලි ගන්ඩ ඌට රටේ මිනිස්සු උන්නත් එකයි මලත් එකයි...රටේ මිනිස්සු මැරෙනවනම් පොන්න රනිල තරන් කිසිම එකෙක් සතුටු වෙන්නෙ නැ ඌ ඒ තරන් මානසික විකෘතිතාවයකින් පීඩා විදින තිරිසනෙක්...නිවට සිරා කියන්නෙ මෝඩයෙක් ඌට මෙලෝකෙ දෙයක් තේරෙන් නැ..පොදු ප්‍රවාහන ක්‍රම වලින් ජීවිතය ගැටගහ ගන්ඩ සාමන්ය මිනිස්සු අම්බාකට අසරනයි, උන්ට යන්ඩ එන්ඩ විදිහක් නැ බල්ලො බලල්ලු වගේ පාරෙ දුක් විදිනව...

    මගේ නම් විග්‍රහය ඔකුන්ට ඔහොම වෙලා මදි...මහින්ද ගෙනල්ල දුන්න කෝච්චියෙ යන ගමන පොන්නයගෙන් වෙනස බලාපොරොත්තු උන ඔකුන්ට ඔහොම වෙලා මදි ... පයින් යන්ඩම අවස්තාව සැලසෙන්ඩ ඔනෙ එතකොටයි අපේ මීහරක්ට මොලේ පෑදෙන්නෙ.. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද කුපිත වූ ජනතාව දුම්රිය ස්ථාන වට කලා සේ දිනක පාර්ලිමේන්තුවද වට කරනු ඇත.

    පාර්ලිමේන්තුව වටලන්නෙ අහවල් දේටද පොන්න රනිල ඉන්න අරලිය ගහ මන්දිරේ වැටලුවනම් හරි...මට පේන්නෙ මෙයාලට තාම තේරිලා නැ.. මිනිස්සුන්ගෙ විරෝධය පොන්නයට එන්ඩ දෙන්නෙ නැ හිමීට පැත්ත මාරු කරන්ඩ හදනව,:lol::lol::lol::lol: මහතුනි මිනිස්සු මෝඩයො නෙමේ රටට ඇති සාපය පොන්න රනිලා කියල මුලු රටම අද දන්නව..