දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela ela
    meka colombo ,matara aluthen modify karapu railway ekata dawi.patta

    Will C!

    වැලි ගොව්වා;12281115 said:
    පට්ට..:D

    :)


    :)

    ela machan.... Tks

    :)

    Mekath ara S11 wage weida danne na..!! Anyway. ela..!!

    :eek:


    :)

    nice & thanx machoo

    Ela!

    ela thred ekak nisa REP

    Thanks!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ada his athin ban awe eliyata..... :( ada yanakota podi batta engine dekak awith tibuna unwa adagena yannada manda..... photos ganna beri una ganna giyanam mawa chappa choros wenawa etana container vehicle traffic eke hetiyata.....

    Y කලුවො දෙන්නෙක් එන්න ඇති එහෙනම් ඇදං යන්න. අද ගෙදර හිටියා නම් ගන්න තිබ්බා පින්තූර මට. :(


    පෙර්රා... එල ආ...

    Jaya Weva! :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව

    Y කලුවො දෙන්නෙක් එන්න ඇති එහෙනම් ඇදං යන්න. අද ගෙදර හිටියා නම් ගන්න තිබ්බා පින්තූර මට. :(

    hehe mama itin uba wage kochchi kaapu ekek neweine un denna mokkuda kiyala adunaganna...... :lol: podi batto dennek ban goma paata parana type eke engine dekak.....
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ගිය සතියේ දවසක මරදානෙදි මෙයාව දැක්කා!!!!!




    පුළුවන් හැටියට ගත්තා.......


    දෙක තුනක් ගන්නකොට මෙයා නලාව එහෙම ගහලා කොටුව පැත්තට
    ගියා.


    ආයේ එනකන් බලන් ඉන්න ඕනකම තිබුණත් ගෙදර යන්න train එක ආපු නිසා යන්න වුණා..







    600724_381362718594790_345410020_n.jpg

     
    • Like
    Reactions: L KNG

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය ඉන්දියන් එන්ජින් වලට වැඩිය එංගලන්ත,ජර්මන් එන්ජින් හොඳයි මගෙ හිතේ.:oo:
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඔය ඉන්දියන් එන්ජින් වලට වැඩිය එංගලන්ත,ජර්මන් එන්ජින් හොඳයි මගෙ හිතේ.:oo:
    ඔව් මචං. දැනට ලංකාවේ හොඳටම වැඩ කරන්නේ කැනේඩියන් සහ ජර්මන් එන්ජින් තමා. ඉන්දියන් ඒවායේ නම් කල්පැවැත්ම ගොඩාක් අඩුයි.