මොනවා උනත් අපරාදේ තරුණ ජීවිත දෙකක් රටට නැති උනා.. දෙමව්පියොන්ට මොන තරම් වේදනාවක් ඇත්ද? දෙමව්පියොන්ගෙත් වැරදි තියෙනවා මෙතන.. පොෂ් වෙන්න තරුණ ගෑනු ලමයි මෙහෙම තනියම රෑ ජාමේ එලියට යවන එක. දරුවෝ ඉන්න දෙමව්පියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම කොල්ලෝ කෙල්ලෝත් මොන දේ කරත් හැම වෙලාවකම තමන්ගේ ජීවිතේ ගැන හැම දෙයකටම වඩා හිතන්න ඕන.. එක විනාඩි 5ක් පරක්කු උනාට මුකුත් වෙන්නේ නෑ.. ඉක්මන්කම කොටයි හැම වෙලාවකම.. ඒ නිසා දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපල්ලා.. දෙයක් උනාට පස්සේ කිසිම දෙයක් කරන්න ඉතිරි වෙන්නේ නෑ. පාරක් පනිද්දි උනත් හොදට දෙපැත්ත බලලා වාහන නැත්නම් විතරක් පැනපල්ලා. නැත්නම් අපරාදේ ජීවිත![]()
සිරාම කතාව මචන්.. කතාවක් තියෙන්නේ හදිස්සියට කොරොස් කටෙත් ඇත දාගන්න බෑ කියල..මොනම වෙලාවක උනත් සිහිකල්පනාවෙන් ඉන්න ඕනේ





