දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    media වලනම් පට්ට බොරු යන්නේ බන්.එක නෙමෙයි බලපන්කො කර්මය කියන දේ.මෙතන එක කෙල්ලෙක්ගෙ ආසාව හින්ද අනිත් කෙල්ලත් කොහොම හරි නැති උනා..උන් දෙන්න එකටම ලගින්ම ගිය නිසා එකෙක් දැක්කත් මොනවත් කරගන්න වෙලාවක් නැති වෙන්න ඇති.අනිත් කෙල්ලගේ ඇගේ damage එච්චර නෑ කිව්වේ අතින් අල්ලන් යන්න ඇත්තේ,දකිද්දී එක කෙල්ලෙක් පැනපු නිසා ඒකිව වැදිලා විසි වෙන්න ඇති :sorry::sorry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )


    දුකට වමනේ යනවද බං?:oo:

    දුක, අදික කම්පනය , බය නිසා වමනය ඇතිවීම ස්වාභාවිකයි...
     
    • Like
    Reactions: neyohk

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේ සිදුවීම CID එකට දුන්නනම් හොදයි වගේ ...මොකක් හෝ සිදුවීමක් මත හිතා මතා පනිනවද කියලත් හිතෙනවා වෙලාවකට ...FB profile deactivate වෙන ඒවයි සිද්දිය සම්බන්දයෙන් ඔවුන්ගේ මිතුරන් විසින් මේ දාල තියන පැහැදිලිකිරීම් ගැනයි මිට වඩා හොයන්න වෙයි වගේ ....ඇත්තම සිද්දිය කෙල්ලෝ දෙන්නට train එක නොපෙනුන එක කියමුකෝ ඒත් investigation එකක් කරනවානම් හොදයි මොකද හරි අමුතුයි බන් මේ හැප්පෙන විදිය
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හා හා දැන් ඒ කෙල්ලෝ දෙන්නා මැරිලා ඉවරයි.කවුරුවත් දන්නේ නෑනේ කොයි විදියට මලාද කියලා.සියදිවි නසා ගන්න පැන්නද,මත්ද්‍රව්‍ය අරගෙන හිටියද හෑන්ඩ්ෆ්‍රී ගහගෙන හිටියද කියලා කවුරුත් දන්නේ නෑනේ.ඒක නිසා තුට්ටු දෙකේ මාද්‍යකාරයෝ වගේ එක එක උපකල්පන ඉදිරිපත් කරන්න එපා.මැරිච්ච උන්ට ඉන්න දීපල්ලා.මලකුණු අවුස්සන්නේ නැතිව.
     
    • Like
    Reactions: RePost බුවා

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    tumblr_nvewrano8J1smbf1ao1_500.jpg

    stickers කනවද :shocked: :lol:

    oya LSD kiyna drug eka bn.. eka enne stamp ekaka.. ekai ohoma tyenne...
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )


    දුකට වමනේ යනවද බං?:oo:

    happila tiyenawa dakka nam thoth wamane dai :growl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා හා දැන් ඒ කෙල්ලෝ දෙන්නා මැරිලා ඉවරයි.කවුරුවත් දන්නේ නෑනේ කොයි විදියට මලාද කියලා.සියදිවි නසා ගන්න පැන්නද,මත්ද්‍රව්‍ය අරගෙන හිටියද හෑන්ඩ්ෆ්‍රී ගහගෙන හිටියද කියලා කවුරුත් දන්නේ නෑනේ.ඒක නිසා තුට්ටු දෙකේ මාද්‍යකාරයෝ වගේ එක එක උපකල්පන ඉදිරිපත් කරන්න එපා.මැරිච්ච උන්ට ඉන්න දීපල්ලා.මලකුණු අවුස්සන්නේ නැතිව.

    :lol::lol:

    ow eka nam aththa. mona unath nosalkilla haa hina loka vala jivath vima :(:(
     
    • Like
    Reactions: ^Night Fury^

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    It's sure they did not use earphones and essence of this is true. Not sure about the confession hear. It is due to the suprise party. As usual media men are creating their story. What ever said and done this is an accident due to carelessness. In addition, I have seen hundreds of youth attending parties at barracuda and station at this place and many nearly miss this scenario due to the notice coming from the heavy music at the hotels. They need to construct an overhead path to access the beach.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    LSD or extacy :yes:

    මේ විදියට මුන් දෙන්නම කෝච්චියක් එනව බල බල පනින්න වෙන කිසිම හේතුඅක් නෑ. එකෙක් හිටිය නම් මානසික කේස් එකක් කියන්න තිබ්බ. ලව් සීන් එකට කෝච්චියට පැන්න වෙන්න කොහෙත්ම බෑ මුන් මේ පාටි මගුලකට ආපු නිසා. හෙඩ් සෙට් වෙන්නත් බෑ කෝච්චිය එනව බලාගෙන දුවන්නෙ ඒ පැත්තට නිසා. ගන්ජ ගැහුව නම් ඉතින් මොලෙ හොදට වැඩ ඒක වෙන්නත් බෑ. බීල හිටිය නම් ඔහොම දුවන්නත් බෑ සිහිය නැති වෙන ගානට බිව්ව නම්. එතකොට මුන් ශුවර් එකට LSD හරි extecy හරි ගහල ඉන්න ඇත්තෙ. :baffled:
    extery ගැහුවම සමහර එවුන් බිල්ඩින් වලින් පවා පනිනව. පැන්නට මැරෙයි කියල බයක් නෑ. LSD ගැහුවම පාට පාට ලෝකයක් වෙනව හැලුසිනෙට් වෙනව. වටපිටාව ගැන අවබෝදයක් නැති වෙනව
    ඔව් මචන් මට මේක දැක්ක ගමන් හිතුනා ගොඩාක් වෙලාවට ecstasy වෙනඩ පුළුවන්.
    LSD වගේ නෙවෙයි නේ ecstasy ගන්ඩ ලේසියිනෙ.ecstasy ගැහුවහම උබ කිව්වා වගේ මාර ෆිට්නෙස් එකක් එන්නේ බිල්ඩින් වලින් පනිනවා,පැය ගණන් දුවනවා පැය ගණන් නටනවා,mdma හොයාගත්ත දවස් වල හමුදා වලටත් දීලා තියනවා.

    එහෙම නැත්තම් මේ දෙන්නම ට්‍රේන් එකට පනිනවා.මොනම තත්ව යටතේදී උනත් ට්‍රේන් එක එනවා තේරෙන්ඩ ඕන එලිය,සද්දේ,දෙදරන එක මොකෙන් හරි

    කොහොම උනත් පව් තරුණ ජීවිත දෙකක්
    නිවන්සුව ප්‍රර්ථනා කරනවා.:(:(:(
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::(:(:(:(
    ඔය වයසේ කෙල්ලෙක් කෝච්චිය එනව දැක දැකම කෝච්චියට කලින් එහාපැත්තට යන්න කියල පනින්න තරන් ගටක් තියෙයි කියල හිතන්න බෑ. පාටි එකේ සිහියෙන් මොකක් හරි හිත හිත වෙන සිහියකින් ඉන්න ඇත්තේ, කෝච්චිය එන සද්දේ ඇහෙන්න නැතුව ඇති. පව් ඉතිං වෙලාව තමයි :sorry: