මම ආසම M6 එකයි M9 එකයි. M6 කඳු නගින්න සූරයා. ජර්මන් බඩු. M9 ලංකාවට ගෙනාපු 10න් 7ක්ම කේස් වෙලා අයින් කරලා දැනට පාවිච්චි වෙන්නේ 3යි. ඕක ප්රංශයේ ඒ දේශගුනේට හරියන විදියට හැදුවට ලංකාවේ දේශගුනේට ඔරොත්තු දුන්නේ නෑ. ගොඩක් ඒවා මග යනකොට කැඩුනා. දැනට 3ක් යන්තමින් හදවලා දුවනවා. මේවා වල ස්පෙයර්ස් එහෙම පුදුම ගණන් ලු. එකලු අනික් 7 හදන්නේ නැත්තේ. 





