දුම්රිය_එන්ජින්_ඉතිහාසය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම ආසම M6 එකයි M9 එකයි. M6 කඳු නගින්න සූරයා. ජර්මන් බඩු. M9 ලංකාවට ගෙනාපු 10න් 7ක්ම කේස් වෙලා අයින් කරලා දැනට පාවිච්චි වෙන්නේ 3යි. ඕක ප්‍රංශයේ ඒ දේශගුනේට හරියන විදියට හැදුවට ලංකාවේ දේශගුනේට ඔරොත්තු දුන්නේ නෑ. ගොඩක් ඒවා මග යනකොට කැඩුනා. දැනට 3ක් යන්තමින් හදවලා දුවනවා. මේවා වල ස්පෙයර්ස් එහෙම පුදුම ගණන් ලු. එකලු අනික් 7 හදන්නේ නැත්තේ. :(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට පොස්ට් එක මචන් රේප් +8

    මේක දැක්කම දුකක් වගේම ලැජ්ජාවක් දැනුන සිංහලු ..
    450px-Sri_Lanka_Railways_M3.jpeg

    1956 කොච්චි එන්ගින් හදපු අපි අද පුටාර් එකක්වත් හදනනැති හිස් ජාතියක් වෙලා ...:dull::(:sorry:

    අපේ රටේ සන්වර්දනේ පුදුමයි නේද බොලව් :growl::frown:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මරුසිරා;19150105 said:
    පට්ට පොස්ට් එක මචන් රේප් +8

    මේක දැක්කම දුකක් වගේම ලැජ්ජාවක් දැනුන සිංහලු ..
    450px-Sri_Lanka_Railways_M3.jpeg

    1956 කොච්චි එන්ගින් හදපු අපි අද පුටාර් එකක්වත් හදනනැති හිස් ජාතියක් වෙලා ...:dull::(:sorry:

    අපේ රටේ සන්වර්දනේ පුදුමයි නේද බොලව් :growl::frown:
    රට වලපල්ලට යනවා බන් :(:(:(:(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;19150105 said:
    පට්ට පොස්ට් එක මචන් රේප් +8

    මේක දැක්කම දුකක් වගේම ලැජ්ජාවක් දැනුන සිංහලු ..
    450px-Sri_Lanka_Railways_M3.jpeg

    1956 කොච්චි එන්ගින් හදපු අපි අද පුටාර් එකක්වත් හදනනැති හිස් ජාතියක් වෙලා ...:dull::(:sorry:

    අපේ රටේ සන්වර්දනේ පුදුමයි නේද බොලව් :growl::frown:

    Micro ekenda koheda mehe engine ekak hadanawa kiuwa neda? ewath kota uda giya
     
    Reed89

    Member
    Oct 19, 2015
    1
    1
    0
    q6q8xr5mg7p2q2.jpg

    B. D. රම්පාල (Chief Mechanical Engineer and Later General Manager) මහත්තයා තමයි CGR එක ගොඩ ගත්ත මනුස්සයා,එවාගේ මිනිස්සු දැන් නැ,අදටත් රම්පාල මහත්තයා තමයි CGR එක අදහන්නෙ වැඩ්ඩා හැටියට,එවකට ආසියාවේ හිටිය හොඳම ඩිසල් ඉංජිනෙරුවා එතුමා.

    https://en.wikipedia.org/wiki/B._D._Rampala
     
    • Like
    Reactions: Silly point

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    CGR එකේ හදපු එන්ජිමකුත් තියෙනවද.....?? :shocked:

    ow :)

    Good post machan.. Engine ganana kiyanne mokadda..?

    lankaweta genapu gana

    q6q8xr5mg7p2q2.jpg

    B. D. රම්පාල (Chief Mechanical Engineer and Later General Manager) මහත්තයා තමයි CGR එක ගොඩ ගත්ත මනුස්සයා,එවාගේ මිනිස්සු දැන් නැ,අදටත් රම්පාල මහත්තයා තමයි CGR එක අදහන්නෙ වැඩ්ඩා හැටියට,එවකට ආසියාවේ හිටිය හොඳම ඩිසල් ඉංජිනෙරුවා එතුමා.

    https://en.wikipedia.org/wiki/B._D._Rampala

    :) rep 2+
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම ආසම M6 එකයි M9 එකයි. M6 කඳු නගින්න සූරයා. ජර්මන් බඩු. M9 ලංකාවට ගෙනාපු 10න් 7ක්ම කේස් වෙලා අයින් කරලා දැනට පාවිච්චි වෙන්නේ 3යි. ඕක ප්‍රංශයේ ඒ දේශගුනේට හරියන විදියට හැදුවට ලංකාවේ දේශගුනේට ඔරොත්තු දුන්නේ නෑ. ගොඩක් ඒවා මග යනකොට කැඩුනා. දැනට 3ක් යන්තමින් හදවලා දුවනවා. මේවා වල ස්පෙයර්ස් එහෙම පුදුම ගණන් ලු. එකලු අනික් 7 හදන්නේ නැත්තේ. :(

    මේ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න මචන්ලා දන්න කවුරු හරි..:)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න මචන්ලා දන්න කවුරු හරි..:)

    ඔය එන්ජින් වල හීටින් සිස්ටම් වල තමයිලු කේස් එක උනේ. මොකද ප්‍රංශේ සීතල රටක්. අපේ උෂ්ණත්වේ වැඩි රටක්. ඒ එන්ජින් වල මේ හීට් වෙන සීන් එකට තමයිලු ගොඩක්ම කේස් උනේ. මම හරි වෙන්න ඕනේ බලමු අපේ කෝච්චි ඔස්තාර්ලා මොනාද කියන්නේ කියලා මේක ගැන. :)