දුම්රිය_ගාස්තු ඉහළට

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලින් වැඩි කරපු ඒවායින් කෝ දියුණු කරපුවා? පාඩු පිට දුවනවා කියන එකනම් බොරු කතාවක්.. ලොකු ලාබයක් ලැබෙන්නේ නෑ එකයි අවුල.. ලාබෙ ලැබෙන්න නම් ණය හරි අරගෙන සේවාව දියුණු කරලා ඒකෙන් ගාස්තු වැඩි කරන්න ඕනේ.. දැන් තියෙන සේවාවේ හැටියට නිකන් ගියත් පාඩුයි.. සාඩින් පැක් කරලා වගේ යන එකද සේවාව? අඩු ගානේ වෙලාවට එන්නෙවත් නෑනේ :angry:
    සේවය වැඩිදියුණු නොකර ලාබ ලබන්න ටිකට් එකේ ගාන වැඩිකරන එක වැරදියි, හැබැයි දැනටමත් දෙන සේවය දෙන්නෙත් පාඩුවට නං ඒ යන වියදම කවර් කරගන්න ටිකට් එකේ ගාන වැඩි කරාට මක් වෙනවද. නැත්තං රටේ ඉන්න අනික් මිනිස්සුන්ටනේ ඒ බරත් දරන්න වෙන්නේ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සේවය වැඩිදියුණු නොකර ලාබ ලබන්න ටිකට් එකේ ගාන වැඩිකරන එක වැරදියි, හැබැයි දැනටමත් දෙන සේවය දෙන්නෙත් පාඩුවට නං ඒ යන වියදම කවර් කරගන්න ටිකට් එකේ ගාන වැඩි කරාට මක් වෙනවද. නැත්තං රටේ ඉන්න අනික් මිනිස්සුන්ටනේ ඒ බරත් දරන්න වෙන්නේ.

    අපි දැනට කෝච්චියේ වැඩට යන්නේ එන්නේ නොවිඳිනා දුකක් විඳලා. දවසක් වැඩ කරලා මහන්සි වෙලා ඇවිත් කෝච්චියේ එන්න ඒ වගේ දහ ගුණයක දුකක් විඳින්න ඕනේ. වෙන කරන්නම දෙයක් නැති නිසා බන් හැමෝම ඒවායේ එන්නේ.

    අපි කැමතියි දැන් තියෙන දුම්රිය ගාස්තුව මීට වඩා දහ ගුණයක් වැඩි කරලා හරි අපිට ටිකක් හරි පහසුවෙන් යන්න එන්න පුළුවන් ගානටවත් මේ සේවාව වැඩි දියණු කරනවා නම්. ඒකයි කියන්නේ. එහෙම නැතුව වෙනදා වගේම අපා දුක් විඳගෙන මේකේ යන ගමන් තව දුම්රිය ගාස්තුත් වැඩි කලාම කබලෙන් ලිපට වැටෙන එක තමයි වෙන්නේ.

    ඔය මේකේ ඒ සී කාමරවල ඉඳන් ප්‍රස්තාර බලලා යෝජනා දෙන එවුන්ට දවසක් දෙකක්වත් ඔෆිස් වෙලාවට කෝච්චියේ ගිහින් බැලුවා නම් තේරෙයි අපි කියන්නේ මොකක්ද කියලා. අනික බන් ඔය දැන් වැඩි කරන්න හදන ගාන වැඩි කරත් පාඩුව අඩු වෙන එක විතරලුනේ වෙන්නේ. ඒ කියන්නේ කොහොමත් සේවයේ ගුණාත්මක භාවය මීට වඩා වැඩි වෙන්නේ නෑ කියන එකමයි.

    ඒ කියන්නේ අපි ලබන අවුරුද්දේ යන්නේ වැඩිපුර සල්ලිත් දීල තවත් අවුරුද්දකින් පරණ වෙච්ච කොච්චි පෙට්ටිවලමයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    මොකක්ද බන් පාඩුව කිසිම පාඩුවක් නෑ. එකම පාඩුව අවරුදු 60ක් විතර පරණ කොච්චි තාම දුවන එක.. කෝ කලින් වැඩි කරපු ඒවායින් වෙච්ච දියුණුව? මේකත් ආණ්ඩුවේ බංකොලොත් බව නැති කරගන්න මිනිස්සු මත බර පැටවීමක්.. එතකොට කාර් වල යන උන් තෙල් පුච්චලා ට්‍රැෆික් ඇති කරලා කරන්නේ රටට සංවර්ධනයක් ද? දුප්පත් මිනිහට තමයි හැම දෙයක් ම.. කෝච්චියක උදේ හවස ගිහින් වරෙන් එතකොට තේරෙයි :yes::angry:
     
    සිරා කතාව බන්.. සමහරු ලිං ගෙම්බෝ වගේ දාන ඒවා දැක්කම හිතට දුකයි.. පොඩි මිනිහ තමා හැම දෙකින්ම තැලෙන්නේ.. :angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,752
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද බන් පාඩුව කිසිම පාඩුවක් නෑ. එකම පාඩුව අවරුදු 60ක් විතර පරණ කොච්චි තාම දුවන එක.. කෝ කලින් වැඩි කරපු ඒවායින් වෙච්ච දියුණුව? මේකත් ආණ්ඩුවේ බංකොලොත් බව නැති කරගන්න මිනිස්සු මත බර පැටවීමක්.. එතකොට කාර් වල යන උන් තෙල් පුච්චලා ට්‍රැෆික් ඇති කරලා කරන්නේ රටට සංවර්ධනයක් ද? දුප්පත් මිනිහට තමයි හැම දෙයක් ම.. කෝච්චියක උදේ හවස ගිහින් වරෙන් එතකොට තේරෙයි :yes::angry:

    :yes::yes:
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    මේකට අදාළ නොවුනත් මට වෙච්ච දෙයක් කියන්නම්. සමාජයේ තියන ආකල්පයක් තමා කොච්චි වල යන්නේ එදා වේලේ පොරවල් කියන එක (නමුත් කාලය අඩුවෙන් යන එක මත යන සෑහෙන පිරිසකුත් ඉන්නවා). මම කාලෙකට ඉස්සර එක පාරක් කෙල්ලෙක් ලයින් කරන්න යනකොට ඒකි යාලුවෙක්ට කියල තිබ්බ "අපෝ කෝච්චියේ යන කොල්ලෝ නම් මට වැඩක් නෑ, උන් හිගන කොල්ලෝ කියල" ඔන්න ඔහොමයි තත්වේ. මං හිතන්නේ දැන් ඒකි යනවා ඇති බෙන්ස්/අවුඩි වල. :lol::lol::lol:
     
    • Like
    Reactions: Pilot in the Toilet

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    දැන් බලපන් බස් වලට කාඩ් ක්‍රමයක් ගෙනාවා ගිය ආණ්ඩුව කාලේ.. දැන් වෙනකොට ඒක සම්පුර්ණයෙන්ම නැවතිලා.. මිනිස්සුන්ට ඉතුරු ලැබෙන්නේ නෑ මලාට. ටිකට් එකක් නෑ. ඒ උනාට ගාස්තු වැඩි කරනවා.. මේ රටේ පොදු ප්‍රවාහනය තියෙන්නේ කානු පල්ලේ. සුද්ද හිටපු කාලේ ට්‍රෑම් කාර් පවා දුවපු රටක් මේක..:angry::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෝච්චියෙ අගේ දන්නේ ඩේලි කොච්චියෙ යන උන් බං..
    මම් නම් හිතන්නේ ඩේලි යන අයගෙන් 90%න් එහ කැමති වෙයි වැඩි කරනවට...
    ඇයි මේ සීසන් ගන්න උන්.. උන් යන්නෙ නිකන් වගේ... මාසෙටම පොඩි ගාණයි.. ගනන් වැඩි කරන්න ඕන උන්ගෙත් වැඩි පුර
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝච්චියෙ අගේ දන්නේ ඩේලි කොච්චියෙ යන උන් බං..
    මම් නම් හිතන්නේ ඩේලි යන අයගෙන් 90%න් එහ කැමති වෙයි වැඩි කරනවට...
    ඇයි මේ සීසන් ගන්න උන්.. උන් යන්නෙ නිකන් වගේ... මාසෙටම පොඩි ගාණයි.. ගනන් වැඩි කරන්න ඕන උන්ගෙත් වැඩි පුර

    අම්බෝ ඔව් හරිම කැමති වෙයි. හොදට අගේ තේරෙනවා පරක්කු වෙලා කෝච්චිය ඇවිල්ල කුණුහරුප කියා කියා ඇතුලට තද කරනකොට.. දාඩිය පෙරාගෙන තනිකර සැමන් ටින් එකක ඉන්නවා වගේ ආතල් එකක් එන්නේ.. 90% ක් නෙමේ 100%ක් කැමති වෙයි. නිකන් යන්නම වටිනා සේවාව නේ :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පිරිවැය ඉහල ගිහින්ලු.:D

    අහ් වෙන්න ඇති වික්කාමසිංහ මහත්තය ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් දාපු ඇහැට නොපෙනෙන මොනෝ රේල් දැම්මනේ.. මහා බැංකුව සුද්ද කරපු එකේ පිරිවැය වහගන්න වෙන්න ඇති.. නැත්නම් එදා ඉදල තිබ්බ කොච්චි ටිකමනේ දැනුත් යන්නේ..:rofl::angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    අහ් වෙන්න ඇති වික්කාමසිංහ මහත්තය ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් දාපු ඇහැට නොපෙනෙන මොනෝ රේල් දැම්මනේ.. මහා බැංකුව සුද්ද කරපු එකේ පිරිවැය වහගන්න වෙන්න ඇති.. නැත්නම් එදා ඉදල තිබ්බ කොච්චි ටිකමනේ දැනුත් යන්නේ..:rofl::angry:

    :yes:;):D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි දැනට කෝච්චියේ වැඩට යන්නේ එන්නේ නොවිඳිනා දුකක් විඳලා. දවසක් වැඩ කරලා මහන්සි වෙලා ඇවිත් කෝච්චියේ එන්න ඒ වගේ දහ ගුණයක දුකක් විඳින්න ඕනේ. වෙන කරන්නම දෙයක් නැති නිසා බන් හැමෝම ඒවායේ එන්නේ.

    අපි කැමතියි දැන් තියෙන දුම්රිය ගාස්තුව මීට වඩා දහ ගුණයක් වැඩි කරලා හරි අපිට ටිකක් හරි පහසුවෙන් යන්න එන්න පුළුවන් ගානටවත් මේ සේවාව වැඩි දියණු කරනවා නම්. ඒකයි කියන්නේ. එහෙම නැතුව වෙනදා වගේම අපා දුක් විඳගෙන මේකේ යන ගමන් තව දුම්රිය ගාස්තුත් වැඩි කලාම කබලෙන් ලිපට වැටෙන එක තමයි වෙන්නේ.

    ඔය මේකේ ඒ සී කාමරවල ඉඳන් ප්‍රස්තාර බලලා යෝජනා දෙන එවුන්ට දවසක් දෙකක්වත් ඔෆිස් වෙලාවට කෝච්චියේ ගිහින් බැලුවා නම් තේරෙයි අපි කියන්නේ මොකක්ද කියලා. අනික බන් ඔය දැන් වැඩි කරන්න හදන ගාන වැඩි කරත් පාඩුව අඩු වෙන එක විතරලුනේ වෙන්නේ. ඒ කියන්නේ කොහොමත් සේවයේ ගුණාත්මක භාවය මීට වඩා වැඩි වෙන්නේ නෑ කියන එකමයි.

    ඒ කියන්නේ අපි ලබන අවුරුද්දේ යන්නේ වැඩිපුර සල්ලිත් දීල තවත් අවුරුද්දකින් පරණ වෙච්ච කොච්චි පෙට්ටිවලමයි.

    මොකක්ද බන් පාඩුව කිසිම පාඩුවක් නෑ. එකම පාඩුව අවරුදු 60ක් විතර පරණ කොච්චි තාම දුවන එක.. කෝ කලින් වැඩි කරපු ඒවායින් වෙච්ච දියුණුව? මේකත් ආණ්ඩුවේ බංකොලොත් බව නැති කරගන්න මිනිස්සු මත බර පැටවීමක්.. එතකොට කාර් වල යන උන් තෙල් පුච්චලා ට්‍රැෆික් ඇති කරලා කරන්නේ රටට සංවර්ධනයක් ද? දුප්පත් මිනිහට තමයි හැම දෙයක් ම.. කෝච්චියක උදේ හවස ගිහින් වරෙන් එතකොට තේරෙයි :yes::angry:

    ඉතින් බස්වල යන මිනිස්සු යන්නෙ සන්තෝසෙන් සැපපහසුවටද නෑනේ. බස් එකේ හිරවෙලා තදවෙලා යන මිනිහටත් ඔය ප්‍රශ්න සෙට් එක එහෙම්මම තියෙනව ඒ උනාට බස් ටිකට් එක කී සැරයක් වැඩිවුනාද. කලින් හතලිහට පනහට ගත්ත පොල් ගෙඩිය දැන් අසූවයි අනුවයි මොකෝ පොල්ගෙඩිය වෙනස්වෙලාද නෑනේ කලින් පොල්ගෙඩියම තමා අදත් ගන්නේ. කඩේකට ගිහින් බලපන්කො අන්තිමට කෝච්චි ටිකට් එක වැඩිවුණ කාලේ තිබුන ගනනුයි දැන් ගනනුයි. රටේ හැමෝටම අමාරුයි හැම එකම ගණන් වැඩිවෙලා නැතුව කෝච්චි වල යන අයට තියෙන විශේෂ අමාරුවක් නෙවේ ඕක.

    ලාබ ගන්න ගාන වැඩිකරන එක අසාධාරණයි, නැතුව රටේ ලෝකේ හැම දේම ගණන් වැඩිවෙද්දී එදිනෙදා වියදන් ටික පියවගෙන රටට බරක් නොවී ඕක දුවාගන්න ටිකට් එක වැඩිකරන එකේ වැරද්දක් නෑ කියලයි මම කියන්නේ. නැත්තන් ඒත් අපිම එපැයි ඕවට ගෙවන්න අනික් අතට.
     
    Uba maara sansandanayak ne ban karala thiyenne. Uba hithuwada train eke yana minissu ge gawatama train eke yanawa kiyala 99% k train wala yana minissu bus eken station ekata enne. Private bus wageda train. Private bus karayo kagahala ganan wadi kalata service eka diyunu welada? Kalin bus ekamai gana wadi. Train government welath labena adayamen kisima diyunuwak na. Me wadi kala kiyala kisima prathipalayak na. Uba train ekak parakku wela station eke balan inna minihekta oka kiyahan kana palaganna puluwan. Saapa karanawa yako minissu me rate ipadenna epa kiyala :angry::angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    train wala yanne santhosenda.uba santhosen giyata kello,ganunge pukawal iwaryi.:rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Uba maara sansandanayak ne ban karala thiyenne. Uba hithuwada train eke yana minissu ge gawatama train eke yanawa kiyala 99% k train wala yana minissu bus eken station ekata enne. Private bus wageda train. Private bus karayo kagahala ganan wadi kalata service eka diyunu welada? Kalin bus ekamai gana wadi. Train government welath labena adayamen kisima diyunuwak na. Me wadi kala kiyala kisima prathipalayak na. Uba train ekak parakku wela station eke balan inna minihekta oka kiyahan kana palaganna puluwan. Saapa karanawa yako minissu me rate ipadenna epa kiyala :angry::angry:

    උබ කියනෙන් පාඩු පිට නෙමේ දුවන්නේ කියලද ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ කියනෙන් පාඩු පිට නෙමේ දුවන්නේ කියලද ?

    Padu neme ban labena adayama diyubuwata yodawanne na ekai prashne. Padu pita duwanawa nam railway eke unta laksha ganan padi gewanna bane. Labena adayama serama hora kala thiyenne. Athule inna unuth pin bath gila gila innawa wadak karanne na. Mewa hodata danna kenek widiyta kiyanne. Rajaye ayathana gana kiyanna one nane. Padu pita diwwath nayak hari aragena diyunu karanna bari kamak nane. Highway haduwe mulin parawal walata salli aran da. Highway hadala ita passei gasthu aya kale. Uba kaden baduwak ganne ekata hariyana gana dila witharane. Wadiyen gewanne nane
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනිවා වැඩි වෙන්න ඕන ටිකට් මිල..
    මහරගම ඉදන් මරදානට රුපියල්15යි... විනාඩි 40යි..
    බස්1 ආවොත් ?රුපියල් 40න් එහා... පැය එක හමාරෙන් එහා..

    15 එක 17.25ක් වෙනව... :D