දුම්වැටිය_ගෙන_රඟන_මරඟනන් මග දුටිමි
[FONT="]කොළඹ [/FONT][FONT="]වීදි ජනයාගෙන් පිරීගොස් ය[/FONT][FONT="]. [/FONT][FONT="]නිරුවත් අහසින් එක සීරුවට කඩා හැලෙන හිරු[/FONT][FONT="]රැස් සාහසික ලෙස අවට දවාලමින් සිටී[/FONT][FONT="]. [/FONT][FONT="]ගත වන සෑම තත්පරයකදීම සිතත් කයත් වඩ[/FONT][FONT="]වඩාත් වෙහෙසට පත් වුවද අවශ්‍ය දේ ඉටුකරගැනීමට අපි එය බාධාවක් කර[/FONT][FONT="] නොගත්තෙමු[/FONT][FONT="]. [/FONT][FONT="]අප පිටකොටුව ත්‍රිරෝද රථ ගාලකින් [/FONT][FONT="]ත්‍රිරෝද රථයකට නැගී[/FONT][FONT="] බම්බලපිටියේ සුපිරි වෙළෙඳසලක් කරා ගමන් කළේ මගේ සගයාට අවශ්‍ය ඇඳුම්[/FONT][FONT="]පැළඳුම් ටිකක් මිලදී ගැනීමටය[/FONT][FONT="].[/FONT][FONT="]
"[/FONT][FONT="]මහත්තයලා දැක්කද අර ත්‍රීවීල් එකේ යන කෙල්ලො දෙන්නව[/FONT][FONT="]"[/FONT][FONT="]
[/FONT][FONT="]නොසිතු ලෙස ත්‍රිරෝද රථ රියෑදුරු අපේ කතාවට බාධා කළේය[/FONT][FONT="]. [/FONT][FONT="]අපි කතාව මතුසම්බන්ධ කරමින් ඒ ත්[/FONT][FONT="]රිරෝද රථය දෙසට නෙත් යොමු කළෙමු[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]පුදුමයක් වෙන්නට දෙයක් නොමැත[/FONT][FONT="]. [/FONT][FONT="]බැලූ බැල්මට වයස අවුරුදු විස්සක් පමණ[/FONT][FONT="] කිවහැකි සුරූපී ළඳුන් දෙපළක් දල්වාගත් දුම්වැටි දෙකක් අතැතිව ත්‍රිරෝද[/FONT][FONT="] රථයේ ගමන් කරති[/FONT][FONT="].[/FONT][FONT="]
"[/FONT][FONT="]හොඳට බලන්න මහත්තයෝ[/FONT][FONT="], [/FONT][FONT="]කෙල්ලො දෙන්නා සිගරැට් උරන්නේ නැහැ[/FONT][FONT="]. [/FONT][FONT="]සිගරැට් එ[/FONT][FONT="]ක එළියට පේන්න පත්තු කරගෙන යනවා විතරයි[/FONT][FONT="]."[/FONT][FONT="]
[/FONT][FONT="]ඔහුගේ වචන පෙළත් සමග නැවත අපි ඒ යුවතියන් දෙපළ ගැන හොඳින් විපරම් කළෙමු[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]ඔවුන් දෙපළ කලවේ නිරුවත හොඳින් පෙනෙන ලෙස කෙටි සායකින් සැරසී තිබුණ අතර[/FONT][FONT="] දණහියේ සිට ඇතුළට නෙරා යන සේ පච්චයක් ද කොටා තිබිණි[/FONT][FONT="]. [/FONT][FONT="]ඇඟිලි තුඩු අතර [/FONT][FONT="]රැඳුණු දුම්වැටිය හැම වේලාවේම නිරුවත් කලව උඩ දැල්වෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඉඳහිට රෝස තොල් සඟල [/FONT][FONT="]මත දුම්වැටිය සඟවාගත්ත ද දුම් උරා බොන බවක් නම් පෙනෙන්නට නොතිබිණි[/FONT][FONT="].[/FONT][FONT="]දුම්වැටියක් නිවෙනවාත් සමග තවත් දුම්වැටියක් දල්වා ගැනීමට නම් ඔවුන් අමතක[/FONT][FONT="] නොකළේය[/FONT][FONT="]. [/FONT][FONT="]අපි ගිය ගමන මඳකට ප්‍රමාද කළෙමු[/FONT][FONT="]. [/FONT][FONT="]ඔවුන් දෙපළ ර[/FONT][FONT="]ඟදක්වන ජවනිකාව [/FONT][FONT="]කුමක්දැයි සොයා බැලීමට අපිදු තවදුරටත් ඔවුන්ගේ ත්‍රිරෝද රථය ලුහුබැන්දෙමු[/FONT][FONT="].[/FONT][FONT="]
"[/FONT][FONT="]මෑතක ඉඳලා ත්‍රීවීල්වල ඔය වගේ ලස්සන කෙල්ලො නිරුවත පෙන්වමින් සිගරැට්[/FONT][FONT="] පත්තු කරගෙන යනවා[/FONT][FONT="]. [/FONT][FONT="]අපිටත් ඕක හරිම ප්‍රශ්නයක්[/FONT][FONT="]. [/FONT][FONT="]අපේ පාක් එකේ කොල්ලොත් මේ[/FONT][FONT="]ගැන විපරම් කරනවා[/FONT][FONT="]. [/FONT][FONT="]හැබැයි [/FONT][FONT="]මෙහෙම යන්නේ ඉස්කෝල ඇරෙන වෙලාවට[/FONT][FONT="], [/FONT][FONT="]සෙනසුරාදා[/FONT][FONT="], [/FONT][FONT="]ඉරිදා ටියුෂන් පන්ති වෙලාවන්වලට තමයි[/FONT][FONT="]. [/FONT][FONT="]ත්‍රීවීල්කාරයෝ ඔය වගේ දේවල් ගැන [/FONT][FONT="]කොහොමත් විමසිල්ලෙන්නෙ ඉන්නෙ[/FONT][FONT="]. [/FONT][FONT="]ඒක නෙවෙයි ඇයි මහත්තයලා යන ගමනත් පැත්තකට[/FONT][FONT="] දාලා මේ ගැන විපරම් කරන්න ආවේ[/FONT][FONT="]."[/FONT][FONT="]
[/FONT][FONT="]ඔහු අපට පැනයක් ඉදිරිපත් කළේය[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]සුළඟ ගිනි ගනී[/FONT][FONT="]. [/FONT][FONT="]හිරු අකාරුණිකව පහර දෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]සුරූපී ළඳුන් රැගත් ත්‍රිරෝද රථය [/FONT][FONT="]වැල්ලවත්ත පසු කරමින් පවනට බඳු වේගයෙන් ඇදී යයි[/FONT][FONT="]. [/FONT][FONT="]අප ගමන් කළ ත්‍රිරෝද රථයද [/FONT][FONT="]ඊට නොදෙවැනිව උකුස්සකු මෙන් පියඹා යයි[/FONT][FONT="]. [/FONT][FONT="]දෙකේ කණිසමට ආසන්න වෙමින් තිබිණි[/FONT][FONT="].[/FONT][FONT="]පාසල් දරුවෝ බස් නැවතුම්පළවල රොද බැඳ සිටිති[/FONT][FONT="]. [/FONT][FONT="]ඇතැම්[/FONT][FONT="]හු පාසල් වෑන් රථවල[/FONT][FONT="]නැගී නිවාසවලට යමින් සිටියෝය[/FONT][FONT="]. [/FONT][FONT="]රංචු පිටින් කවට බස් දොඩමින් ටියුෂන්[/FONT][FONT="] පන්තිවලට ඇදී යන ළමයින්ද ඒ අතර නොසිටියාම නොවේ[/FONT][FONT="]. [/FONT][FONT="]ත්‍රිරෝද රථ රියෑදුරු නැඟූ [/FONT][FONT="]ප්‍රශ්නයට මගේ සගයා අපගේ අනන්‍යතාව ඔහුට තහවුරු කිරීමට අමතක නොකළේය[/FONT][FONT="].[/FONT][FONT="]එසැණින්ම ත්‍රිරෝද රථ රියෑදුරුගේ සැකමුසු දෙනෙත් මඳ අස්වැසිල්ලක් ලබන[/FONT][FONT="] අයුරු පැහැදිලිවම අපි දැකගත්තෙමු[/FONT][FONT="].[/FONT][FONT="]
"[/FONT][FONT="]නියමයිනෙ මහත්තයා[/FONT][FONT="]. [/FONT][FONT="]පත්තරයකට කියන්න මා ළඟත් හුඟක් දේවල් තියෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මේ ගැන[/FONT][FONT="] තවදුරටත් කරුණු කාරණා හොයාගන්න පුළුවන් දෙහිවල ත්‍රීවීල් පාක් එකට ගියොත්[/FONT][FONT="].[/FONT][FONT="]යමුද[/FONT][FONT="]?"[/FONT][FONT="]
[/FONT][FONT="]ඔහුගේ මුවින් ගලා යන සරල වදන් පෙළ අතරත්[/FONT][FONT="], [/FONT][FONT="]ඒ සුරූපී යුවතියන්ගේ හැසීරීම්[/FONT][FONT="] රටාවන් දෙස බැලූ විටත් කිසියම් ප්‍රායෝගික සත්‍යයක් ඇති බව අපි අවබෝධ කර[/FONT][FONT="]ගත්තෙමු[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙයින්ම අපි ත්‍රිරෝද රියෑදුරුගේ අදහසට එකඟ වීමු[/FONT][FONT="]. [/FONT][FONT="]සුරූපී ළඳුන්[/FONT][FONT="] රැගත් ත්‍රිරෝද රථය දෙහිවල පසු කරමින් ඇදී යයි[/FONT][FONT="]. [/FONT][FONT="]අප ගිය ත්‍රිරෝද රථය දෙහිවල[/FONT][FONT="] ත්‍රිරෝද රථ ගාලක් අසල නතර කළේය[/FONT][FONT="]. [/FONT][FONT="]එහි සිටි ත්‍රිරෝද රථ රියෑදුරෝ සියල්ලෝම [/FONT][FONT="]වගේ දාම් ලෑල්ලක් වට කරගෙන සිටියෝය[/FONT][FONT="]. [/FONT][FONT="]අපගේ ත්‍රිරෝද රථ සගයා අපව ඔවුන්ට[/FONT][FONT="] හඳුන්වා දුන්නේය[/FONT][FONT="].[/FONT][FONT="]
"[/FONT][FONT="]අපි හිතන විදිහට ඕක තමයි අලුත්ම දුම්වැටි ප්‍රචාරණ ක්‍රමය[/FONT][FONT="]. [/FONT][FONT="]ඉස්සර වගේ[/FONT][FONT="] නෙවෙයි දැන් දුම්වැටි උරන අය හුඟක් අඩුයි නේ[/FONT][FONT="]. [/FONT][FONT="]අපිට හිතෙන විදිහට මේ[/FONT][FONT="] ප්‍රචාරණ ක්රමයේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නෙ පාසල් ළමයි[/FONT][FONT="]. [/FONT][FONT="]තරුණ කෙල්ලො[/FONT][FONT="] කොල්ලො[/FONT][FONT="]. [/FONT][FONT="]ඒක තමයි මේ කෙල්ලො හෙලුව පෙන්නගෙන සිගරැට් පත්තු කරගෙන ඉස්කෝල [/FONT][FONT="]ඇරෙන වේලාවට විතරක් ත්‍රීවීල්වල යන්නෙ[/FONT][FONT="]."[/FONT][FONT="]
[/FONT][FONT="]පෙළ ගැසුණු සරල වචන පෙළ අතර ගැබ්ව තිබුණේ එකම අර්ථයකි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ දුම්වැටි ප්‍රචාරණ[/FONT][FONT="] ක්රමයේ අලුත්ම මුහුණුවර මේ බවයි[/FONT][FONT="]. [/FONT][FONT="]මෑතක සිට අප සමාජයේ කාන්තාවන් වෙනුවෙන්ම[/FONT][FONT="] නිෂ්පාදනය කරනු ලබන්නේ යෑයි කියනු ලබන දුම්වැටි වර්ග හඳුන්වා දෙමින්[/FONT][FONT="], [/FONT][FONT="]කාන්තාවන් දුම්පානයට පොළඹවා ගැනීමට වෙරදරන බව රහසක් නොවේ[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT]

Last edited: