දුම්වැටි භාවිතය හා ඉස්ලාම් දහම

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙච්චර ගොඩක් කියවන්නනම් බෑ..මට කියපන් සාරාංශේ..දැන් මොකක්ද දුම් පානයයි ඉස්ලාම් අතරයි තියෙන සම්බන්ධය..මට කියන්න එපා පෝස්ට් එක කියවන්න කියලා..මෙච්චර කියවන්න බෑ..සිරාජ් දැන් මොකක්ද මේ 2 අතර සම්බන්ධය

    මෙච්චර දේවල් කියවන එකේ ඕක කියවන්න බැරිද??:P:rofl:රයිට් ඇනිවේ මේකයි සිද්ධිය ඉස්ලාම් එකේ මේක ඕක සම්පූර්නෙයෙන්ම තහනම් කරලා තියන්නේ....:)

    මෙම ලිපියෙහි මූලික් අරමුණ සමස්ථ සමාජයට මෙම දුම්වැටි භාවිතයේ අදීනය පැහැදිලි කිරීම මෙන්ම මෙම අඥාන ක්‍රියාවේ නිරතවන්නන් අතර මුස්ලීම්වරැන්ද සැලකිය යුතු පිරිසක් සිටීම නිසා ඔවුන් හට මෙම කාරණය එනම් දුම්වැටි භාවිතය පිලිබදව ඉස්ලාමීය තීන්දුව පිලිබදව කරැණු කිහිපයක් ඉදිරිපත් කිරීමයි. දෙවියන්ට අවනතවම හා පිරිසිදුකම දැඩිව අවධාරණය කරන ශුද්ධ වූ දහමක් වන ඉස්ලාම් දහමට උරැමකම් කියන මුස්ලීම්වරැන් මෙම දුම්වැටියට අවනතව අපිරිසිදුව ජීවත්වීම ඉතා කණගාටුදායක තත්වයකි. :(මෙම දුම්පානයෙන් තරැණකම, ධනය, ආයුකාලය හා බුද්ධිය යන මේ සියල්ල විනාශ වී යයි..

    සෝ මුස්ලිම් හෝ මුස්ලිම් නොවන කාටත් මේ පොස්ට් එක පොදුයි..:)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :oo: ඕකට ඉතින් ඉස්ලාම් කියන්න ඕනෙ යෑ... කවුරුත් දන්නවා දුම්බීම නරකයි කියලා...
    ඉතින් සිරාජයෝ අර පොතේ තියන දේවල් මෙතන ඇද බාන්න දෙයක් නෑ....ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයින්...
    උඹ තව හොදට කොපි පේස්ට් කරන්න ඉගන ගනින්:dull:
    ඒ බොල සිරාජයෝ, තෝ මුස්ලිම් මුස්ලිම් නොවන අයට පොදුයි කියලා... මේකට එහෙනම් මුස්ලිම් මූණක් දැම්මේ ඇයි:oo:
    අර ෆෝබ්ස් සගරාවත් මාර දේවල්නේ කියන්නෙ... අර පොතට සම්පූර්ණ විරුඩ්ද්ධයිනේ... දෙමුද සුවිසයිඩ් ඇටෑක් එකක්:nerd:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඇබැයි ලකී නම් සිගා බොනවා වගේ :P දැන දැන කට්ටිය බොනවනේ ඒකයි ආයේ මතක් කරේ...:) මදිවට අපේ උනුත් බොනවා ඒකයි ඉස්ලාම් මේ ගැන මොකක්ද කියන්නේ කියලා දාලා තියන්නේ ..තේරුනාද??අයියෝ මොනවද බන් මේ පොස්ට් එක කව්රුත් කියවන්නේ නැතිව එකම question එක ආයෙ අහන්නේ....
    :ලොල්:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්... අපි ඉතින් ෆෝබ්ස් සගරාවට ගිහිල්ල නෑ නේ:P
    එකම දේ අහන්නෙ නෑ.. ඕක ඩොක්ටර් කෙනෙක් ගෙන් ඇහුවත් කියයි නරකයි කියලා.... ඕකට ඉතින් පරණ පොත් පත් අවුස්සන්න ඕනෙ යෑ:rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :oo: ඕකට ඉතින් ඉස්ලාම් කියන්න ඕනෙ යෑ... කවුරුත් දන්නවා දුම්බීම නරකයි කියලා...
    ඉතින් සිරාජයෝ අර පොතේ තියන දේවල් මෙතන ඇද බාන්න දෙයක් නෑ....ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයින්...
    උඹ තව හොදට කොපි පේස්ට් කරන්න ඉගන ගනින්:dull:

    ඒ බොල සිරාජයෝ, තෝ මුස්ලිම් මුස්ලිම් නොවන අයට පොදුයි කියලා... මේකට එහෙනම් මුස්ලිම් මූණක් දැම්මේ ඇයි:oo:
    අර ෆෝබ්ස් සගරාවත් මාර දේවල්නේ කියන්නෙ... අර පොතට සම්පූර්ණ විරුඩ්ද්ධයිනේ... දෙමුද සුවිසයිඩ් ඇටෑක් එකක්:nerd:
    සිරාවටම.අපි කව්රුත් දන්නවා දුම්බීම නරකයි කියලා..
    මේක මොකටද රිලිජස් එකේ දැම්මෙ...මේක දාපන් එඩියුකේෂන් එකේ..උඹලගෙ ආගමෙන් ඒවා වැරදි කියන ඒවා විතරක් දාපන් මේකේ..

    :lol:
    ඇබැයි ලකී නම් සිගා බොනවා වගේ :P දැන දැන කට්ටිය බොනවනේ ඒකයි ආයේ මතක් කරේ...:) මදිවට අපේ උනුත් බොනවා ඒකයි ඉස්ලාම් මේ ගැන මොකක්ද කියන්නේ කියලා දාලා තියන්නේ ..තේරුනාද??අයියෝ මොනවද බන් මේ පොස්ට් එක කව්රුත් කියවන්නේ නැතිව එකම question එක ආයෙ අහන්නේ....
    :ලොල්:
    කලින් කිව්වා වගෙ ආදීනව දාපන් education / health section එකේ..
    මගෙත් එක්ක හිටියා කැම්පස් එකේ මුස්ලිම් කොල්ලො ටිකක්..උන්නම් හොදට ගහනවා..ඉන්ක්ලුඩින්ග් ලිකර්ස්:P
    ලොල්... අපි ඉතින් ෆෝබ්ස් සගරාවට ගිහිල්ල නෑ නේ:P
    එකම දේ අහන්නෙ නෑ.. ඕක ඩොක්ටර් කෙනෙක් ගෙන් ඇහුවත් කියයි නරකයි කියලා.... ඕකට ඉතින් පරණ පොත් පත් අවුස්සන්න ඕනෙ යෑ:rofl:
    :lol:
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    ලොල්... අපි ඉතින් ෆෝබ්ස් සගරාවට ගිහිල්ල නෑ නේ:P
    එකම දේ අහන්නෙ නෑ.. ඕක ඩොක්ටර් කෙනෙක් ගෙන් ඇහුවත් කියයි නරකයි කියලා.... ඕකට ඉතින් පරණ පොත් පත් අවුස්සන්න ඕනෙ යෑ:rofl:

    අපි දැන් ඹ්ක අපෙ එලකිරි වල් දොස්තරයාගෙන් ඇහුවොත් එහෙම උ කියයි ඕක බිව්වට එහෙම එකපාරටම මැරෙන්නෙ නැහැනෙ හරියට සයිනයිට් කැවා වගෙ...ඒ නිසා පුරශ්නයක් නැහැ කියලා...හරියට උරැමස් කෑම ගැන එකthread එකක කිව්වා වගෙ.....
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සම-හරක් උපතින්ම මෝඩ නිසා කවුරු හරි ඉගෙන ගෙන දොස්තර බුවෙක් වුනාම හෙන ජෙල වගේ :P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපි දැන් ඹ්ක අපෙ එලකිරි වල් දොස්තරයාගෙන් ඇහුවොත් එහෙම උ කියයි ඕක බිව්වට එහෙම එකපාරටම මැරෙන්නෙ නැහැනෙ හරියට සයිනයිට් කැවා වගෙ...ඒ නිසා පුරශ්නයක් නැහැ කියලා...හරියට උරැමස් කෑම ගැන එකthread එකක කිව්වා වගෙ.....

    11.gif

    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සිරාජ්ට කවුරු හරි " එලකිරි එකේ වල් දොස්තර " කියල වගේ:rofl:
    ඕක තමයි රෙදි කඩේට වෙලා ඉන්නෙ නැතුව හොර දොස්තර කම් කරකර ඉන්නකොට:dull:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    රට මී‍යා;7547204 said:
    :rolleyes:
    අම්මට හුඩු! මගෙ ලග worldwide information ති‍යෙනවා
    !මුන්ගෙ ජල්බරි වැඩ වලට අනිත් උන්ට කිට්ටු කරන්නත් බැහැ!

    :lol:

    ඔව් බන් මම කිව්වේ මුන්ගේ බොරු කයිවරුව විතරයි . මම දන්නා අපේ යාලුවෙකිත් ඉන්නවා තම්බියෙක් උනම් සිගරතු බොනවා . අරක්කුත් බොනවා . දවසක් වැඩිවෙලා උරුමසුත් කැවා . :lol::lol::lol: