මෙච්චර ගොඩක් කියවන්නනම් බෑ..මට කියපන් සාරාංශේ..දැන් මොකක්ද දුම් පානයයි ඉස්ලාම් අතරයි තියෙන සම්බන්ධය..මට කියන්න එපා පෝස්ට් එක කියවන්න කියලා..මෙච්චර කියවන්න බෑ..සිරාජ් දැන් මොකක්ද මේ 2 අතර සම්බන්ධය
මෙච්චර දේවල් කියවන එකේ ඕක කියවන්න බැරිද??

රයිට් ඇනිවේ මේකයි සිද්ධිය ඉස්ලාම් එකේ මේක ඕක සම්පූර්නෙයෙන්ම තහනම් කරලා තියන්නේ....
මෙම ලිපියෙහි මූලික් අරමුණ සමස්ථ සමාජයට මෙම දුම්වැටි භාවිතයේ අදීනය පැහැදිලි කිරීම මෙන්ම මෙම අඥාන ක්රියාවේ නිරතවන්නන් අතර මුස්ලීම්වරැන්ද සැලකිය යුතු පිරිසක් සිටීම නිසා ඔවුන් හට මෙම කාරණය එනම් දුම්වැටි භාවිතය පිලිබදව ඉස්ලාමීය තීන්දුව පිලිබදව කරැණු කිහිපයක් ඉදිරිපත් කිරීමයි. දෙවියන්ට අවනතවම හා පිරිසිදුකම දැඩිව අවධාරණය කරන ශුද්ධ වූ දහමක් වන ඉස්ලාම් දහමට උරැමකම් කියන මුස්ලීම්වරැන් මෙම දුම්වැටියට අවනතව අපිරිසිදුව ජීවත්වීම ඉතා කණගාටුදායක තත්වයකි.
මෙම දුම්පානයෙන් තරැණකම, ධනය, ආයුකාලය හා බුද්ධිය යන මේ සියල්ල විනාශ වී යයි..සෝ මුස්ලිම් හෝ මුස්ලිම් නොවන කාටත් මේ පොස්ට් එක පොදුයි..

ඕකට ඉතින් ඉස්ලාම් කියන්න ඕනෙ යෑ... කවුරුත් දන්නවා දුම්බීම නරකයි කියලා...


