දුම් කරවල කාල තියේද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පට්ට ස්ටොරියක් යන්නේ මේකේ මැද හරියේ.

    පොඩි විජේගේ නංගි හදපු දුම් කරවල'''''',,,,,,,
    දුම් කරවල ගැන විතරක් නෙවෙයි තියෙන්නේ. මේක හරිම ලස්සන වැඩසටහනක් බලන්න.

    දුම් කරවල හරිම රසයි, දුම් කරවල ලංකාවේ නම් ගන්නේ වැවු මාළු. වෙනත් රටවල් වල මුහුදු මාළුත් දුම් කරවල කරනවා. දුම් ගහපු දඩ මසුත් හරිම රසයි... දුම් කරවල මිට මස දෙකකට කලින් වගේ මයේ යාලුවෙක් ගෙනත් දුන්න.
    උඹල දුම් කරවල කාල තියනවද?


     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව්, අනුරාධලගෙ නන්ගි දවසක් එද්දි අරන් ආවා. ඇත්තටම රහයි :love2:
    කළු දුම් කරවලේ ලෙව කෑවද?

    balanna ona video eka TFS :love2:
    owa kala nam naha
    කාල බලපන්. රස ගොඩක් වෙනස් අපි කන මුහුදු කරවලට වඩා.
    ------ Post added on Sep 14, 2024 at 2:43 AM
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    පට්ට රසක් මචන්.
    මම දවසක් ප‌ොල‌ොන්නරු ගිහින් එන ගමන් ප‌ොළොන්නරුවට කිට්ටුව පාර අයින‌ෙ විකුනන්න තිබිලා ගත්තා. ඊට කලින් කවදාවත් කාලා තිබුන‌ෙ නැති නිසා ප‌ොඩ්ඩඩයි ගත්ත‌ේ. ග‌ෙදර ඇවිත් හදලා කෑවම තමයි රහ තේරුන‌ෙ. ප‌ොඩ්ඩක් ගත්ත ඒක අප‌රාද‌ෙ කියලා හිතුන ඒ තරම් රසයි.
    අය‌ෙ නම් දුම් කරවල තිය‌ා නිකන් කරෝල කැල්ලක් කන්න ව‌ෙන්න‌ෙත් ලංකාවට ගිය දවසක තමා..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Excited Winnie The Pooh GIF
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,869
    3,371
    113
    කාලා තියනවා. තෙල් නැති කාලේ ගෙවල් පැත්තේ බුවෙක් හිටියා වැවු මාළු විකුණන. මිනිහා දුම් කරවල හදනවා. ඒ දවස් වල භූමිතෙල් නැති නිසා මූදු මාළු හිඟයක් තිබ්බා. වෙනදා වගේ මාළු තිබුණේ නෑ. තිබ්බත් ගණන්. ඒක නිසා වෙන්නැති ඒ දවස් වල සෑහෙන්න වැවු මාළු, දුම් කරවල තිබ්බා. මූදු මාළු නැති නිසා ඒ දවස් වල කෑවේ වැව් මාළු.

    පෙට්‍රලුත් නැතුව ගෙදර ඉඳපු දවස් ටිකේ කම්මැලිකම යවාගන්නත් එක්ක, මමත් දුම් කරවල හදන්න ට්‍රයි එකක් දුන්නා ලේල්ලු ටිකක් ගෙනල්ලා යූටියුබ් වීඩියෝ එකක් බලලා. මම හදපුව නම් වැඩි දවසක් තිබ්බේ නෑ පුස් හැදුනා.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔව් කාලා තියනවා. පට්ටම රහක් තියෙන්නේ. එක පාරක් අපි ආරුගම්බේ යද්දී අම්පාරෙන් ගත්තා. සුපිරිම බඩු :love2: (y)