දුම් පරික්ෂනේ සිංහළු

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
අද මගේ bike එකේ දුම් පරික්ෂනේට ගියා පරික්ෂනේ Fail බං මොකො දැන් කරන්නේ...

ගරාජ් එකට දාපන්. උන් කාබරේට සුද්ද කරල තෙල් පාර අඩු කරල දෙයි. :)
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    sirawatada ban .. loku ganak yana wadak da???
    ගරාජ් එකට ගිහින් කියපන් එකෝ ටෙස්ට් එක කරන්න යන්නේ කියලා.උන් ගානට කාබ් එක හදල දෙයි. මහ වැඩක් නෙමේ. මගෙත් ෆස්ට්ටයිම් ෆේල්. ඊට පස්සෙ ඔය කිව්ව විදියට කලා.වැඩේ ගොඩ.ගිහින් ඇවිත් තිබ්බ විදියටම හදා ගනින්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අදමද බං ඔය ගියෙ.. මල්ලි මෙහෙ එන්න කියල රුපියල් තුන් හාරසීයක් තියපන් අතෙන්.. නිකන් ම පාස් වෙයි..
    නම්බර් ප්ලේට් ගලවන් ගිහිනුත් දුන්සහතිකේ අරන් එන්නෙ බන් අපි.. වෙන වාහනේකට නම්බ්‍ර්ප්ලේට් එක හේත්තු කරල photo එක ගහනව.. පාස් කරල සහතිකේ ගන්නව.. කොමන් සෙන්ස්..
    නැත්තම් ඉතින් දුම වැඩී වගේ නම් කෝකටත් ගරාජ් එකකට දාල..
    ටිකක් කාබ් එක සුද්ද කරල..
    කක් tune කර ගනින් petrol ටිකක් වහල..

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    අදමද බං ඔය ගියෙ.. මල්ලි මෙහෙ එන්න කියල රුපියල් තුන් හාරසීයක් තියපන් අතෙන්.. නිකන් ම පාස් වෙයි..
    නම්බර් ප්ලේට් ගලවන් ගිහිනුත් දුන්සහතිකේ අරන් එන්නෙ බන් අපි.. වෙන වාහනේකට නම්බ්‍ර්ප්ලේට් එක හේත්තු කරල photo එක ගහනව.. පාස් කරල සහතිකේ ගන්නව.. කොමන් සෙන්ස්..
    නැත්තම් ඉතින් දුම වැඩී වගේ නම් කෝකටත් ගරාජ් එකකට දාල..
    ටිකක් කාබ් එක සුද්ද කරල..
    කක් tune කර ගනින් petrol ටිකක් වහල..

    10yrs waladi bikes thunak padda... 01. suziki ferro 02. Hunk 03. Honda X eth 1st time ban fail une :dull: ekai duka
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බයි එක ගරාජ් දාහන් කෝකටත්
    හොඳයි ඒක.. මේක ලංකාවනේ බන් ඕන දෙයක් සල්ලිවලට
    යටයි කීයක් වත් දීල ශේප් කර ගනින් :oo: