"දුම් බද්ධ" ??? අපට වැරදුනාවත්ද?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "දුම් බද්ධ" ??? අපට වැරදුනාවත්ද?

    දුම් බද්ධ හෙවත් වායු විමෝචන බද්ධ (Emission Tax) හා වායු විමෝචන (දුම්) පරීක්ෂණ ගාස්තුව (Emission Test Fee) යන දෙක පටලැවී ඇතැයි සිතේ.

    අපි වාර්ෂිකව ආදයම් බලපත්‍ර ගාස්තුව + වායු විමෝචන බද්ධ (5000)+ දුම් පරීක්ෂණ ගාස්තුව යන තුනම ගෙවිය යුතුද?

    නමුත් බොහෝ දෙනා සිතන්නේ දුම් පරීක්ෂණ ගාස්තුව 5000 වූ ලෙසය.

    නමුත් නව 5000හේ බද්ධ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයටද ගෙවිය යුත්තේ?

    දන්නා කෙනෙක් කියපල්ලකෝ.


     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒ පන්දාහ මෙන්න මේකට දාන්ඩ ඕන මචන් අව්රුද්දට සැරයක්. ඒක ලංකාවේ යටිමඩි පහසුකම් දියුණු කරන්ඩ යොදවනවා කියල තමා කියන්නේ. :P

    Bank: NSB
    Account Holder: Maithripala Sirisena
    Accout Number: 02992 324 234546