දුම් සහතිකය? [ඩබ්.ටී.එෆ්]

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දුම් සහතිකය? [ඩබ්.ටී.එෆ්]

    මචන් අලුතෙන්ම ගත්ත බයික් එකකට ආදායම් බලපත්‍රය ගන්න යනකොට දුම් සහතිකය ඕනේද?

    කිරි කිරි බයි එකක්, සතියක්වත් පරන නෑ

    1456510_10152023208636897_134985104_n.jpg

     

    matrixsudu

    Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    Bike eka register karana first year ekedi one naha. Mokada bike ekata thiyena manual eke thiyenawane "Brand New" kiyala. Next year renewal ekedi thamai ganna one. Umba bike eka hondata padapan 800Kms withara wenakan. Normally between 750 - 1000 Km, you are eligible to get the first free service from your agent.
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    first year ona na

    ඒ ඉස්සර, දැන් අලුත් පරණ කියල බෑ අදායම් බලපත්‍රය ගන්න දුම් සහතිකේ අනිවාර්යෙන් ගන්න ඕනෙ.