මචන්ලා, වාහනයක් තිබේ. දුම් පරීක්ශනය ෆේල් වේ (පොඩි සෙන්සර් කේස් එකක්) දුම් පොට් එකකින් මේක ගොඩදාගන්න ක්‍රමයක් තියේ ද? දුම් පරීක්ශනේ නෑතිව ලයිසන් එක ගන්න විදියක් තියේ ද?