දුමින්දගේ ඇත්ත තත්වය

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
අපේ පාර්ලිමේන්තුව කියන්නෙ විහිලුවක්. ගොලුවෙක් රෝද පු‍ටුවෙන් පාර්ලිමේන්තුවට එනවා බලන්න අපිට වාසනාව තියේවී. ඇ‍ඟෙන් බාගයක් වැඩ නොකරත් බල තන්හාව අඩු වෙන්නේ නෑ.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ පාර්ලිමේන්තුව කියන්නෙ විහිලුවක්. ගොලුවෙක් රෝද පු‍ටුවෙන් පාර්ලිමේන්තුවට එනවා බලන්න අපිට වාසනාව තියේවී. ඇ‍ඟෙන් බාගයක් වැඩ නොකරත් බල තන්හාව අඩු වෙන්නේ නෑ.
    :sorry::eek::eek:
     
    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    දුමින්ද මගේ හොද යලුවා. හැබයි මේ කරපු වැඩේ අන්තිම බලුයි. බාරතත් චන්ඩියා. හැබයි මිනිහා ප්‍රදේශයට සැහෙන සේවයක් කරපු ජනප්‍රිය පුද්ගලයෙක්.මෙක ජාතික අපරාදයක්. :(:(:(
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    This is very true...Duminda's henchmen are still out there. Not only that his drug buyers may get upset too when they get a disruption on their supply....

    Does anyone know who this Duminda fellows parents are? Does he have any sisters where he had been having a fond of mastering girls ?

    සහෝදරයා --ඔයා ඔය නිවුස් එක අපිත් එක්ක බෙදා හදා ගත්තට ස්තුතියි - ඒත් ඒ කතාව ඔයාට කියපු වෛද්‍යවරියගේ නම දාපු එක නම් හොද නැහැ - ඒ නම අහක් කරන්න - එහෙම කෙනෙක් ඉන්නවනම් එයාට මේක ලොකු කරදර වලට මුහුන දෙන්න වෙන දෙයක් වෙන්න පුළුවන්- Pl remove the name of the informant bro!
     
    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House

    This is very true...Duminda's henchmen are still out there. Not only that his drug buyers may get upset too when they get a disruption on their supply....

    Does anyone know who this Duminda fellows parents are? Does he have any sisters where he had been having a fond of mastering girls ?

    Duminda's father is the former CEO of Ceylon Distilleries LTd. Brother is the majority share holder & Chairman of ABC Networks. Younger sister Dilini is studying for her PHD in Australia. He's got one other sister and another brother.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කුඩු Shot එකකක් දුන්නනම් ඕවා ඔක්කොම ගින්දර වගේ 1 න් ම හරියාවි
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    වෙඩි ප‍්‍රහාරයට ලක් වූ කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට ඊයේ සිදු කළ සැත්කම සාර්ථක වුවද හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අත්වූ ඉරණම මොහුටද අත් විය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවා සිටින බව ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ස්නායු පිළිබඳ විශේෂඥ ශල්‍යවෛද්‍ය හිමාෂි සංගසේන මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට ඊයේ විශේෂ සැත්කමක් කර ඇත. සැත්කම සාර්ථක වුවද ඔහුගේ මතක ශක්තිය යළි ප‍්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.
    කෙසේ වුවද මේ වන විට කෘත‍්‍රිම ස්වසනය ලබා දෙන දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ තත්ත්වය පිළිබඳව පැහැදිලිව යමක් ප‍්‍රකාශ කර හැක්කේ පැය 48කින් පසුව බව වෛද්‍යවරු ප‍්‍රකාශ කරති.
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    කොලොන්නාවේ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරෙන පරීක්‍ෂණවලදී, භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට සහ කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට වෙඩි තබා ඇත්තේ එකම තුවක්කුවකින්ද යන සැකයක් මතු වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    ඒ පිළිබඳව සොයා බැලීම සඳහා රස පරීක්‍ෂක වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇත.
    රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතාගේ අධීක්‍ෂණයෙන් එහි අධ්‍යක්‍ෂ මහේන්ද්‍ර පෙරේරාගේ උපදෙස් මත මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ පරීක්‍ෂණ සිදු කෙරේ.
    කෙසේවුවද මේ වන විට එම පරීක්‍ෂණ සිදු කරන නිලධාරීන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගෙන් බලපෑම් එල්ල වී තිබේ. එසේම මෙම ඝාතනවලට යොදා ගත් ටී. 56 ගිනි අවිය මේ දක්වා සොයා ගැනීමට පොලිසියට නොහැකි වී ඇත.
     
    Oct 10, 2011
    22

    ape mona Hu yannakda ban me
    Horage Amamagen pena ahanawa wage wadak
     
    Sep 24, 2011
    324
    113
    0
    lankaenewscomsinhalanew.png