අපේ පාර්ලිමේන්තුව කියන්නෙ විහිලුවක්. ගොලුවෙක් රෝද පුටුවෙන් පාර්ලිමේන්තුවට එනවා බලන්න අපිට වාසනාව තියේවී. ඇඟෙන් බාගයක් වැඩ නොකරත් බල තන්හාව අඩු වෙන්නේ නෑ.






සහෝදරයා --ඔයා ඔය නිවුස් එක අපිත් එක්ක බෙදා හදා ගත්තට ස්තුතියි - ඒත් ඒ කතාව ඔයාට කියපු වෛද්‍යවරියගේ නම දාපු එක නම් හොද නැහැ - ඒ නම අහක් කරන්න - එහෙම කෙනෙක් ඉන්නවනම් එයාට මේක ලොකු කරදර වලට මුහුන දෙන්න වෙන දෙයක් වෙන්න පුළුවන්- Pl remove the name of the informant bro!
This is very true...Duminda's henchmen are still out there. Not only that his drug buyers may get upset too when they get a disruption on their supply....
Does anyone know who this Duminda fellows parents are? Does he have any sisters where he had been having a fond of mastering girls ?
කොලොන්නාවේ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරෙන පරීක්ෂණවලදී, භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට සහ කුඩු දුමින්ද මන්ත්‍රීවරයාට වෙඩි තබා ඇත්තේ එකම තුවක්කුවකින්ද යන සැකයක් මතු වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇත.
රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතාගේ අධීක්ෂණයෙන් එහි අධ්යක්ෂ මහේන්ද්‍ර පෙරේරාගේ උපදෙස් මත මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කෙරේ.
කෙසේවුවද මේ වන විට එම පරීක්ෂණ සිදු කරන නිලධාරීන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගෙන් බලපෑම් එල්ල වී තිබේ. එසේම මෙම ඝාතනවලට යොදා ගත් ටී. 56 ගිනි අවිය මේ දක්වා සොයා ගැනීමට පොලිසියට නොහැකි වී ඇත.