දුමින්දගේ ඇත්ත තත්වය

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (11) තෙවැනි දිනටත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ තත්ත්වයේ වෙනසක් නැතැයි ද ඔහු සම්බන්ධ කැර ඇති යන්ත‍්‍රවල තොරතුරු අනුව වෛද්‍යවරුන් නිරන්තර සෝදිසියෙන් සිටින්නේ යැයි ද රෝහල් අධ්‍යක්ෂ දොස්තර එස්.ඒ.කේ ගමගේ පවසයි.

    source : http://www.lankadeepa.lk/index.php/articles/8552
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (11) තෙවැනි දිනටත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ තත්ත්වයේ වෙනසක් නැතැයි ද ඔහු සම්බන්ධ කැර ඇති යන්ත‍්‍රවල තොරතුරු අනුව වෛද්‍යවරුන් නිරන්තර සෝදිසියෙන් සිටින්නේ යැයි ද රෝහල් අධ්‍යක්ෂ දොස්තර එස්.ඒ.කේ ගමගේ පවසයි.

    source : http://www.lankadeepa.lk/index.php/articles/8552

    Wenasak wenneth naha....keeping him hooked onto life support machines in vain.....nothing will happen......just that another patient is being deprived of these essential equipment hogged by a brain dead vegetable
     
    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    අඩෝ ඒ උනාට පො*ල කෙලින් වෙන පැතතට හානියක් උනේ නැතිනම් එක ප්‍රශ්නයක් වෙනවා, අනරකලී නංගිට සලකපු හැටි මතකයිනේ, අන්න දැන් අනරකලී අහවල් එක ඇතුලේ කන්ටෙනර යාර්ඩ් එකක් ඕපන් කරලා,

    mata kawda kiwwa ekige ahawal eka athule rajapakshala omi balanawa kiyala...:P:P:P:P
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Wenasak wenneth naha....keeping him hooked onto life support machines in vain.....nothing will happen......just that another patient is being deprived of these essential equipment hogged by a brain dead vegetable

    Kudu mudalali was a brain dead fellow even before he was shot......true, it will not a make a difference at all.........
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Following is taken from Speak given by baratha in 1994:

    පසුගිය වකවානුවේදී මේ රටේ තරුණයන් 60,000 ක්‌ මරා දැමුවාය කියා අප කිව්වා. ඒක සත්‍යයක්‌. ඒ වගේම මේ රටේ නොමැරී ජීවත්වන තරුණයන් ලක්‍ෂයකට වඩා සිටිනවා. මරා දැමූ 60,000 මැරී ගියා. නමුත් තවත් ලක්‍ෂයකට වඩා තරුණයන් පරඬැල් වගේ ජීවත් වෙනවා. ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අයයි. මෙය කවුරුවත් කතා නොකළ විෂයයක්‌ මෙන්ම කවුරුවත් තමන්ගේ අවධානයට යොමු නොකළ දෙයක්‌. අද මෙය වසංගතයක්‌ බවට පත්වී අවසානයි. මේ වසංගතය මර්දනය කිරීම මේ රටේ තිබෙන නීතිය ඉතාම ලිහිල් බව අපි ගරු අධිකරණ අමාත්‍යතුමාට කිව යුතුයි. අපේ රටේ පොලිස්‌ ස්‌ථාන 350 ක්‌ පමණ තිබෙනවා. කොළඹ නගරයේ පොලිස්‌ ස්‌ථාන 30 කට වඩා තිබෙනවා. නමුත් අද කොළඹ නගරයේ එක දවසකට හෙරොයින් කිලෝග්‍රෑම් 10 කට වඩා අලෙවි වන බව කිව යුතුයි. හෙරොයින් විකුණා කෝටිපතියන් වුණු අය පසුගිය ආණ්‌ඩුව ආරක්‍ෂා කිරීමට පසුගිය දවස්‌වල සල්ලි වියදම් කරමින් නොයෙකුත් දේවල් කළා. මැරුණු 60,000 වගේ මේ රටේ විශාල සංඛ්‍යාවක්‌ තරුණයන්ගේ ජීවිත තවත් අවුරුදු ගණනාවකින් විනාශ වීමට ඉඩ තිබෙන නිසා මේ වසංගතය නවත්වන්න කියා අපේ රජයේ ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව නීතිය හරියාකාරව සකස්‌ කළේ නැත්නම් පසුගිය අවුරුදු 17 තුළ කළා වගේ අපේ රජය යටතේත් මේ මත්කුඩු ව්‍යාපාරයට ආධාර අනුබල දීමක්‌ වෙනවා
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47

    I feel president is supporting drug dealers.Otherwise how do they operate.We managed to beat ltte.But we cant tackle drug mafia.
    :frown::frown:
     
    එහෙම සින් එකක් තියෙනවා.ලංකාවෙ කුඩු බිස්නස් එක එ විදියටම යනවා.හෙල උරුමයත් අරක්කු වල volume එක අඩුකරන්න නම් කතා කරා.එත් කුඩු ගැන කතාකරන්නෙ නැහැ.කැසිනො ගැනත් සද්දයක් නැහැ.ධම්මික පෙරෙරාගෙන් හොද කුට්ටියක් හම්බ උනාලු පහුගිය මැතිවරනයෙදි හෙළ කරුමෙට
     
    • Like
    Reactions: mldarshana

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Barata21.jpg
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ජපුර හොස්පිටල් එකේ වෛද්‍යවරයෙක් ඉන්නවා. ***** පීරිස් කියලා.එයා අද මේ දුමින්ද සිල්වා තියටර් එකට ගන්න කොට එතන ඉඳලා, ශල්‍ය කර්මය කරපු අයගේ නිගමන වලට ඇහුම්කම් දීලා තියෙනවා.එයා තමයි මට මේක කීවේ.
    දුමින්දගේ එක බුලට් එකක් මොලයේ පෙරියටල් (parietal lobe)කියන කලාපයට ඇතුල් වෙලා තියෙනවා. මේක විතරක් සෑහෙන පරිස්සමෙන් අයින් කරලා.ඒක නිසා මෙයාට සිහිය ආවත් ඇවිදින්න නම් ලැබෙන එකක් නෑ කවාදාවත්.මොකද මේ ප්‍රදේශය තමයි සංචරනයට සම්බන්ධ.
    දෙවැනි බුලට් එක ටෙම්පොරල්(temporal lobe) කොටසට හුඟක් ඇතුලට වැදිලා.ඒක අයින් කරන්න ගියොත් වැඩේ දෙල් වෙන නිසා එහෙමම තියලා.මෙකෙන් විශාල හානියක් වෙලා තියෙනවා කතා කිරීමට සම්බන්ධ ප්‍රදේශයට.ඒක නිසා ඔහු කවදාවත් කතා කරන එකක් නැහැලූ. කතා කරත් ලොකු ගොතයක් තියෙවිලූ.
    පැය 48ක් යනකම් ඔහු ජීවත් වෙයිද මැරෙයිද කියලා කියන්න අමාරුයි.
    ඇවිදින්න බැරිව, කතා කරන්න බැරිව මොන බම්බුවකටද ජීවත් වෙන්නේ.ඒක නිසා අපි දුමින්දට නිවන් සුව පාර්ථනා කරමු. හැබයි දුමින්ද ක‍තෝලික.ඒ වුනත් කුඩු බිස්නස් කරපු නිසා හෙවන් එකට එන්ටර් වෙන්න දෙන එකක් නෑ

    machan uba nkan boru kiyanna epa apee amma OT ekee wada oya kiyana peris kiyala kenek naa
    :P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ada patthare tibbe Duminda silvava ICU eken Normal wattuwakata dannath masa 3k wath , ICU ekema enna wenawalu , echhara porata amaruilu

    e keyanne parliment eken ain wenan wei wage
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    Following is taken from Speak given by baratha in 1994:

    පසුගිය වකවානුවේදී මේ රටේ තරුණයන් 60,000 ක්‌ මරා දැමුවාය කියා අප කිව්වා. ඒක සත්‍යයක්‌. ඒ වගේම මේ රටේ නොමැරී ජීවත්වන තරුණයන් ලක්‍ෂයකට වඩා සිටිනවා. මරා දැමූ 60,000 මැරී ගියා. නමුත් තවත් ලක්‍ෂයකට වඩා තරුණයන් පරඬැල් වගේ ජීවත් වෙනවා. ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අයයි. මෙය කවුරුවත් කතා නොකළ විෂයයක්‌ මෙන්ම කවුරුවත් තමන්ගේ අවධානයට යොමු නොකළ දෙයක්‌. අද මෙය වසංගතයක්‌ බවට පත්වී අවසානයි. මේ වසංගතය මර්දනය කිරීම මේ රටේ තිබෙන නීතිය ඉතාම ලිහිල් බව අපි ගරු අධිකරණ අමාත්‍යතුමාට කිව යුතුයි. අපේ රටේ පොලිස්‌ ස්‌ථාන 350 ක්‌ පමණ තිබෙනවා. කොළඹ නගරයේ පොලිස්‌ ස්‌ථාන 30 කට වඩා තිබෙනවා. නමුත් අද කොළඹ නගරයේ එක දවසකට හෙරොයින් කිලෝග්‍රෑම් 10 කට වඩා අලෙවි වන බව කිව යුතුයි. හෙරොයින් විකුණා කෝටිපතියන් වුණු අය පසුගිය ආණ්‌ඩුව ආරක්‍ෂා කිරීමට පසුගිය දවස්‌වල සල්ලි වියදම් කරමින් නොයෙකුත් දේවල් කළා. මැරුණු 60,000 වගේ මේ රටේ විශාල සංඛ්‍යාවක්‌ තරුණයන්ගේ ජීවිත තවත් අවුරුදු ගණනාවකින් විනාශ වීමට ඉඩ තිබෙන නිසා මේ වසංගතය නවත්වන්න කියා අපේ රජයේ ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව නීතිය හරියාකාරව සකස්‌ කළේ නැත්නම් පසුගිය අවුරුදු 17 තුළ කළා වගේ අපේ රජය යටතේත් මේ මත්කුඩු ව්‍යාපාරයට ආධාර අනුබල දීමක්‌ වෙනවා
    :yes::yes::yes::yes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ada patthare tibbe Duminda silvava ICU eken Normal wattuwakata dannath masa 3k wath , ICU ekema enna wenawalu , echhara porata amaruilu

    e keyanne parliment eken ain wenan wei wage

    ookata kisi amaaruwak na bun heta aniddama wena ratakata yai wadidura prathikaara kiyala eetapasse ithin hulan thamai :( neethiya ballata gihilla godak ka ne bun.
     
    Oct 10, 2011
    22
    13
    0
    සාමන්‍ය වැසියෙකු අල්ලපු ගෙදරට ගලක් ගැසුවත් කුදලෙගන පොලිසියට ගෙනයන යන අප රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගොස් ඇති බවක් පෙනී යයී. යුද වීරයන් පවා හිරේ විලංගුවේ දැමු politikko මිනීමරු මත්කුඩු වෙළෙන්දන් සුව කිරීමට ඔවුන්ව සිංගපූරුවට යැවීමට මාන බලමීන් සීටි.

    දුමින්ද සිල්වා Politikkonge හිතෛෂීවන්තයෙකු නොවුනා නම් මෙලහකටත් බන්ධනාගාර රෝහලේ ඔහු සිටීමට ඉඩකඩ තිබුණි.මිනි මරුවන්ට,කඩුකරුවන්ට,ත්‍රස්තවාදීන්ට සුර සැප දෙන චින්තනයකින් ජනතාවට වැඩක් නැත.ලොව කොතැනක සිටියත් දිඨ්ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දෙන සැටි අපි දෙඇසින් දුටිමු.
     
    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    Mamath Duminda silvata kamathi na thamai machan. Kudu business karana ekata wada wena scene ekak nisa.
    Eth machansla api kawruth jeewath wenna asai. Prabhakaran marenakota kiribath kanna puluwan wunath Duminda Silva nisa ada harihaman job ekak thiyena ekekhari athine.
    Duminda Silva marenna ida thiyenawa thamai eth api eyata jeewath wenna kiyala wish karana eka thamai wada honda(aduma tharame "mariyan" kiyala kiyanne nathuwa). Api kawruth minissune ban. Api kochchara waradi karath apith asai jeewath wenna.

    :yes:ඇත්ත මචං. මිනිහ කරපු දේවල් මිනිහට තියෙයි.අපි නිකන් මිනිස්සුන්ට ශාප කරල පව් පුරවගන්නේ ඇයි?
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    Duminda-brain-attack-Main-300(1).jpg

    With the health condition of parliamentarian Duminda Silva improving, it has been revealed that there are no major damages to his brain.

    Sri Jayawardanepura Hospital sources quoting medical reports said it as found that one of the bullets had entered through his forehead and exited from the back of the head and as such it was not found embedded in the skull as earlier believed.

    They said the second bullet had been embedded at the back of the head where the brain meets the spinal cord and the doctors were not likely to remove it because it does not appear to be life threatening even though he may suffer from severe headaches.