මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (11) තෙවැනි දිනටත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ තත්ත්වයේ වෙනසක් නැතැයි ද ඔහු සම්බන්ධ කැර ඇති යන්ත්‍රවල තොරතුරු අනුව වෛද්‍යවරුන් නිරන්තර සෝදිසියෙන් සිටින්නේ යැයි ද රෝහල් අධ්යක්ෂ දොස්තර එස්.ඒ.කේ ගමගේ පවසයි.
source : http://www.lankadeepa.lk/index.php/articles/8552
පිස්සුද යකෝ ඕකිට ආයෙ බලෙන් ගහන්න දෙයක් තියනවයැ
![]()
අඩෝ ඒ උනාට පො*ල කෙලින් වෙන පැතතට හානියක් උනේ නැතිනම් එක ප්‍රශ්නයක් වෙනවා, අනරකලී නංගිට සලකපු හැටි මතකයිනේ, අන්න දැන් අනරකලී අහවල් එක ඇතුලේ කන්ටෙනර යාර්ඩ් එකක් ඕපන් කරලා,

Wenasak wenneth naha....keeping him hooked onto life support machines in vain.....nothing will happen......just that another patient is being deprived of these essential equipment hogged by a brain dead vegetable
I feel president is supporting drug dealers.Otherwise how do they operate.We managed to beat ltte.But we cant tackle drug mafia.Following is taken from Speak given by baratha in 1994:
පසුගිය වකවානුවේදී මේ රටේ තරුණයන් 60,000 ක් මරා දැමුවාය කියා අප කිව්වා. ඒක සත්‍යයක්. ඒ වගේම මේ රටේ නොමැරී ජීවත්වන තරුණයන් ලක්ෂයකට වඩා සිටිනවා. මරා දැමූ 60,000 මැරී ගියා. නමුත් තවත් ලක්ෂයකට වඩා තරුණයන් පරඬැල් වගේ ජීවත් වෙනවා. ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අයයි. මෙය කවුරුවත් කතා නොකළ විෂයයක් මෙන්ම කවුරුවත් තමන්ගේ අවධානයට යොමු නොකළ දෙයක්. අද මෙය වසංගතයක් බවට පත්වී අවසානයි. මේ වසංගතය මර්දනය කිරීම මේ රටේ තිබෙන නීතිය ඉතාම ලිහිල් බව අපි ගරු අධිකරණ අමාත්‍යතුමාට කිව යුතුයි. අපේ රටේ පොලිස් ස්ථාන 350 ක් පමණ තිබෙනවා. කොළඹ නගරයේ පොලිස් ස්ථාන 30 කට වඩා තිබෙනවා. නමුත් අද කොළඹ නගරයේ එක දවසකට හෙරොයින් කිලෝග්‍රෑම් 10 කට වඩා අලෙවි වන බව කිව යුතුයි. හෙරොයින් විකුණා කෝටිපතියන් වුණු අය පසුගිය ආණ්ඩුව ආරක්ෂා කිරීමට පසුගිය දවස්වල සල්ලි වියදම් කරමින් නොයෙකුත් දේවල් කළා. මැරුණු 60,000 වගේ මේ රටේ විශාල සංඛ්‍යාවක් තරුණයන්ගේ ජීවිත තවත් අවුරුදු ගණනාවකින් විනාශ වීමට ඉඩ තිබෙන නිසා මේ වසංගතය නවත්වන්න කියා අපේ රජයේ ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව නීතිය හරියාකාරව සකස් කළේ නැත්නම් පසුගිය අවුරුදු 17 තුළ කළා වගේ අපේ රජය යටතේත් මේ මත්කුඩු ව්‍යාපාරයට ආධාර අනුබල දීමක් වෙනවා

I feel president is supporting drug dealers.Otherwise how do they operate.We managed to beat ltte.But we cant tackle drug mafia.
![]()
ජපුර හොස්පිටල් එකේ වෛද්‍යවරයෙක් ඉන්නවා. ***** පීරිස් කියලා.එයා අද මේ දුමින්ද සිල්වා තියටර් එකට ගන්න කොට එතන ඉඳලා, ශල්‍ය කර්මය කරපු අයගේ නිගමන වලට ඇහුම්කම් දීලා තියෙනවා.එයා තමයි මට මේක කීවේ.
දුමින්දගේ එක බුලට් එකක් මොලයේ පෙරියටල් (parietal lobe)කියන කලාපයට ඇතුල් වෙලා තියෙනවා. මේක විතරක් සෑහෙන පරිස්සමෙන් අයින් කරලා.ඒක නිසා මෙයාට සිහිය ආවත් ඇවිදින්න නම් ලැබෙන එකක් නෑ කවාදාවත්.මොකද මේ ප්‍රදේශය තමයි සංචරනයට සම්බන්ධ.
දෙවැනි බුලට් එක ටෙම්පොරල්(temporal lobe) කොටසට හුඟක් ඇතුලට වැදිලා.ඒක අයින් කරන්න ගියොත් වැඩේ දෙල් වෙන නිසා එහෙමම තියලා.මෙකෙන් විශාල හානියක් වෙලා තියෙනවා කතා කිරීමට සම්බන්ධ ප්‍රදේශයට.ඒක නිසා ඔහු කවදාවත් කතා කරන එකක් නැහැලූ. කතා කරත් ලොකු ගොතයක් තියෙවිලූ.
පැය 48ක් යනකම් ඔහු ජීවත් වෙයිද මැරෙයිද කියලා කියන්න අමාරුයි.
ඇවිදින්න බැරිව, කතා කරන්න බැරිව මොන බම්බුවකටද ජීවත් වෙන්නේ.ඒක නිසා අපි දුමින්දට නිවන් සුව පාර්ථනා කරමු. හැබයි දුමින්ද කතෝලික.ඒ වුනත් කුඩු බිස්නස් කරපු නිසා හෙවන් එකට එන්ටර් වෙන්න දෙන එකක් නෑ

Following is taken from Speak given by baratha in 1994:
පසුගිය වකවානුවේදී මේ රටේ තරුණයන් 60,000 ක් මරා දැමුවාය කියා අප කිව්වා. ඒක සත්‍යයක්. ඒ වගේම මේ රටේ නොමැරී ජීවත්වන තරුණයන් ලක්ෂයකට වඩා සිටිනවා. මරා දැමූ 60,000 මැරී ගියා. නමුත් තවත් ලක්ෂයකට වඩා තරුණයන් පරඬැල් වගේ ජීවත් වෙනවා. ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අයයි. මෙය කවුරුවත් කතා නොකළ විෂයයක් මෙන්ම කවුරුවත් තමන්ගේ අවධානයට යොමු නොකළ දෙයක්. අද මෙය වසංගතයක් බවට පත්වී අවසානයි. මේ වසංගතය මර්දනය කිරීම මේ රටේ තිබෙන නීතිය ඉතාම ලිහිල් බව අපි ගරු අධිකරණ අමාත්‍යතුමාට කිව යුතුයි. අපේ රටේ පොලිස් ස්ථාන 350 ක් පමණ තිබෙනවා. කොළඹ නගරයේ පොලිස් ස්ථාන 30 කට වඩා තිබෙනවා. නමුත් අද කොළඹ නගරයේ එක දවසකට හෙරොයින් කිලෝග්‍රෑම් 10 කට වඩා අලෙවි වන බව කිව යුතුයි. හෙරොයින් විකුණා කෝටිපතියන් වුණු අය පසුගිය ආණ්ඩුව ආරක්ෂා කිරීමට පසුගිය දවස්වල සල්ලි වියදම් කරමින් නොයෙකුත් දේවල් කළා. මැරුණු 60,000 වගේ මේ රටේ විශාල සංඛ්‍යාවක් තරුණයන්ගේ ජීවිත තවත් අවුරුදු ගණනාවකින් විනාශ වීමට ඉඩ තිබෙන නිසා මේ වසංගතය නවත්වන්න කියා අපේ රජයේ ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව නීතිය හරියාකාරව සකස් කළේ නැත්නම් පසුගිය අවුරුදු 17 තුළ කළා වගේ අපේ රජය යටතේත් මේ මත්කුඩු ව්‍යාපාරයට ආධාර අනුබල දීමක් වෙනවා

ada patthare tibbe Duminda silvava ICU eken Normal wattuwakata dannath masa 3k wath , ICU ekema enna wenawalu , echhara porata amaruilu
e keyanne parliment eken ain wenan wei wage
neethiya ballata gihilla godak ka ne bun.Mamath Duminda silvata kamathi na thamai machan. Kudu business karana ekata wada wena scene ekak nisa.
Eth machansla api kawruth jeewath wenna asai. Prabhakaran marenakota kiribath kanna puluwan wunath Duminda Silva nisa ada harihaman job ekak thiyena ekekhari athine.
Duminda Silva marenna ida thiyenawa thamai eth api eyata jeewath wenna kiyala wish karana eka thamai wada honda(aduma tharame "mariyan" kiyala kiyanne nathuwa). Api kawruth minissune ban. Api kochchara waradi karath apith asai jeewath wenna.
ඇත්ත මචං. මිනිහ කරපු දේවල් මිනිහට තියෙයි.අපි නිකන් මිනිස්සුන්ට ශාප කරල පව් පුරවගන්නේ ඇයි?