දුමින්දගේ සැබෑ තත්වය

Oct 16, 2011
7
4
0
දුමින්දගේ සැබෑ තත්වය

Duminda Silva Latest News
දුමින්දගේ හිසට එල්ල වී ඇති උණ්ඩ නිසා ඔහුගේ ජීවිතය ගලවා ගත නොහැක.ඔහු සිටින්නේ ventilator machine එකට සවි කරය.ඔහුගේ brain death වී ඇත.

ගෝඨාභයට දුම්න්දගේ අත්සන් කීපයක් ගත යුතුව ඇත (බොහෝ විට කුඩු බිස්නස් වලට සම්බන්ද දේකට විය හැක )

මේ අත්සන් ලබා ගැනීමේදී පුද්ගලයෙකු හොඳ සිහියෙන් (concious and Rational) සිටින බවට DOCTOR කෙනෙක් තහවුරු කල යුතුව ඇත.නමුත් එය ප්‍රතික්ශේපිත කිරීම නිසා HOSPITAL DIRECTOR BOARD එක විසුරුවා හරින ලදී.

දැන් ඔහු සුව අතට හැරෙන බවත් ,සිහිය යන එන බවත් පවසන්නේ මෙම අත්සන් ගන්නා ලද්දේ හොඳ සිහියෙන් බව පැවසීමටය.

දුමින්ද ගොඩ ගත නොහැක.මේක තමයි සැබැ තත්වය.( ලබාගන්න ලද්දේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින්)
 
Last edited:
Oct 16, 2011
7
4
0
තව ටික දවසකින් බලන්නකෝ,දුමින්ද හොඳ අතට හැරුනත් එක පාරටම නැති වුනා කියයි
 
Oct 16, 2011
7
4
0
- Rep mole merila nan eka pela wenakal da balan inne athsana ganna danna magulak kiyapan

Ventilator ekei hitiyata samanya janathawa danne nathi nisaa thamai aye hoda wenawa kiyanne ,ethakota concious and rational kiyala sign eka gaththa kiyala kiyanna puluwanne,Sign eka kohomath boru thamay,Duminda aye sign karanne naa,but neethiyen eya concious and rational kiyala oppu karanna ona,
Oyata kathawa hariyata therila naa.
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඇත්ත වෙන්නත් පුලුවන් මොකද ගෝට "මට කොහොමහරි දුමින්දයගෙ සිහිය ගන්න ඕන" කියල හොස්පිටල් එකේ කෑගහල තියෙනව.
     

    gamasub65

    Member
    Jan 4, 2011
    66
    3
    0
    Nittabuwa, Sri lanka
    නර්ස්ල එහාට මෙහාට වෙනකං ඉදල, ගෝටා දුමින්දයගෙ ඇගිලි මාක් ලියුමෙ තියාගන්න ඇගිල්ලෙ තීන්ත ග ගා ඉන්නව කවුදෝ දැකල තියනව.