දුමින්දගේ_තත්වය

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,885
    9,648
    113
    දුමින්දගේ_තත්වය

    දුමින්දගේ තත්ත්වය ගැන වෛද්‍ය මතය පැය 24 කින් !

    DUminda_11-10-08.gif


    ඊයේ (08 ) සිදු වූ වෙඩි හුවමාරුවෙදී බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිවැරදි නිගමනයකට එළිඹිය හැක්කේ පැය 48කින් පසුව බව වෛද්‍යවරු පවසති.

    ශ්‍රී ජයවර්ධනපුර ‍රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සවේන්ද්‍ර ගමගේ මහතා ප්‍රකාශ කළේ එතෙක් මන්ත්‍රීවරයා දැඩි සත්කාර ඒකකයේ රඳවා තැබෙන බවයි. එතෙක් ඔහුව වෙනත් රෝහලකට හෝ රැගෙනයාම අවධානම් බව රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසිය.

    හිසට එල්ල වූ වෙඩි ප්‍රහාර දෙකක්‌ හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දුමින්ද සිල්වා හදිසි ශල්‍යකර්මයකට භාජනය කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණු අතර එය පැය පහක පමණ කාලයක්‌ පුරා සිදු කෙරිණි.
     
    Last edited: