දුමින්දට අසනීපයි... රෝහල්ගත කරයි... 🏥

NPC

Well-known member
  • මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මේ වන විට කොළඹ ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.

    වෛද්‍ය නිර්දේශ මත කාලයක සිට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

    කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශ ලැබෙන්නේ නම් ඔහු රෝහලෙන් බන්ධනාගාරයට යලි රැගෙන යන බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

    හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව නීති විරෝධී බව පවසමින් අදාල මරණ දඬුවම යලි ක‍්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කලේය.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    Sad Vince Mcmahon GIF by Justin
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මේ වන විට කොළඹ ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.

    වෛද්‍ය නිර්දේශ මත කාලයක සිට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

    කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශ ලැබෙන්නේ නම් ඔහු රෝහලෙන් බන්ධනාගාරයට යලි රැගෙන යන බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

    හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව නීති විරෝධී බව පවසමින් අදාල මරණ දඬුවම යලි ක‍්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කලේය.

    kari hutte rata
    podi ekata tamay serama nitiya
     
    • Like
    Reactions: hchri

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    පොර රට පැනලා නැත්තේ ඇයි 🤔
    ඔහු එනවා. ඌව ආයෙමත් නිදහස් කරන තරමේ මීහරක් මැටි මෝල් ඔහු කෙනෙක්ව බයියො කරේ තියන් පපුවෙ ටැටූ ගහන් ගේන බව දන්න නිසා
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    silva.... අප ගේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්❤️.දේව පුත්‍රයෙක් එහෙම හිර කරන්න බෑ.දෙවියන් වහන්සේ ඔබ සමගයි සිල්වා....❤️.
     
    • Haha
    Reactions: ewijesekara

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    මින්ද සිල්වා යන සිරකරු පිලිබඳව මහජනතාව කතා කරන දේවල්
    ශ්‍රී ජයවර්ධනන පුරරෝහලේ නේවාසිකව වසර දෙක හමාරකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබමින් සිටින්නේ යැයි කියන අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවූ දුමින්ද සිල්වා යන අය වෙනුවෙන් ජයවර්ධන පුර රෝහලේ බිල්පත ගෙවන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවද?
    සේනම් බන්ධනා ගාර කොමසාරිස් ජනරාල් කෝපා කමිටුවට කැඳවා ඒ ගැන ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන්නේ නැත්තේ ඇයි.?බන්ධනාගාර දෙපාර්තමේන්තුව එලෙස බිල්පත් නොගෙවන්නේ නම් බිල්පත් ගෙවන්නේ කවුද?ජයවර්ධනපුර රෝහල් පාලක මංඩලයේ සභාපති මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නේද?යම් හෙයකින් මේ බිල්පත් ගෙවන්නේ දුමින්ද සිල්වාගේ පවුලේ උදවිය නම් බන්ධනාගාර ගතවී සිටින මරණ දඩුවම නියම වූ වෙනත් සිරකරුවන්ටත් අසනීප වුනොත් බිල්පත් පවුලේ අය විසින් ගෙවීමට යටත්ව ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගැනීමට ඉඩ දෙනවාද?එසේ ඉඩ නොදුන්නොත් ඒ සිරකරුවන්ට මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ටාධිකරණයේ ගොනුකර අසමානලෙස සැලකීමෙන් තම මූලික අයිතිය උල්ලංඝණය වූ බවට චෝදනාවක් බන්ධනාගාර කොමසාරිස්ට හා රජයට එරෙහිව එල්ල කලහැකිනේද? මේ සිරකරු මේ මිනීමැරුම් සිද්ද වුනු දින සිටම සිංගප්පූරුවේ රෝහල් ගතව සිට පසුව ලංකාවට පැමින බන්ධනාගාර රෝහලේ හා ජයවර්ධනපුර රෝහලෙත් සිට ගෝඨාභයගේ අපූරු සමාව ලැබුනු පසුව නිරෝගී පෙනුමෙන්‍ යුතුව සමාජය ඉදිරියට පැමිණ රජයේ ආයතනයක ප්‍රධානියා ලෙසත් සේවය කරමින් සිටියදී කිසිදු ආබාධයක් පෙන්නුම් නොකල බව කාටවත්ම හිතෙන්නේ නැතිද?ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සමාව අත් හිටුවමින් දුන් අතුරු තහනම් නියෝගය නිකුත්වූ විගස ජයවර්ධන පුර රෝහලට ඇතුලුවී මේ දක්වා වසර දෙකකුත් මාස අටක් පමන ප්‍රතිකාර ලබාගනිමින් නේවාසිකව සිටින්නට තරම් ඔහුට හදිසියේ ඇතිවූ රෝගී තත්වය කුමක්ද?මේ රෝගියාට ප්‍රතිකාර කරන විශේශඥ වෛද්‍යවරු වෛද්‍යවරුන්ට වැටුප් ගෙවන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජයවර්ධන පුර රෝහලද?නැත්නම් දුමින්ද සිල්වාගේ පවුලේ අයද?මේ සිරකරුට මරණ දඩුවම දෙන්න ජනාධිපති අත්සන් කලොත් එල්ලුම් ගහක් ජයවර්ධන පුර රෝහල් භූමියේම හදනවාද?මේ සිරකරු ලඟ රාජකාරියට යොදවා ඇති බන්ධනාගාර නිලධරීන්ට අතිකාල ගෙවීම බටා ගෙවීම ආදියට වියදම් කරන්නේ මහජන මුදල්ද?ඔහුන්ට ආහාර පාන සපයන්නේ කවුද?
    අවසාන වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලකයින් හා මේ සිරකරුවා රඳවාගෙන් ප්‍රතිකාර කරන වෛද්‍යවරු අඳින්නේ සීතාම්බර පටපිලියෙන් සැකසූ ඇඳුම් බව දන්න වාද?
    මෙතරම් රටක නීතිය බාල්දු වූ හෝ බාල්දු කල අධිකරණයේ නියෝග සමච්චලයට ලක් කල අවස්තාවක් ගිනස් පොතේවත් තිබේද?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    utat epa wela atte. mona itigediyak da me. ekko hire tiyanna oni, ekko ellala evarayak karanna oni, nattan nidahas karanna oni. moka karat kela wenne apita. dan thopi hure dapalla RW tama hodatama kare mu ai hire damma kiala :angry:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වෛද්‍ය නිර්දේශ මත කාලයක සිට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

    me ponnayawa nidahas karanam, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප‍්‍රතිකාර karanne mona hethuwakatada ban?????
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වෙන උන්ට දීපු ප්‍රසිඩන්ට් පාඩන්ට් එහෙම්ම තියෙද්දී ඇයි දුමින්ද ගේ එක විතරක් කැන්සල් කලේ
    ඕක රජයේ වැඩක් කියල ඕනේ එකෙක්ට තේරෙනවා නේ
    ඒ මොකෝ?
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    වෙන උන්ට දීපු ප්‍රසිඩන්ට් පාඩන්ට් එහෙම්ම තියෙද්දී ඇයි දුමින්ද ගේ එක විතරක් කැන්සල් කලේ
    ඕක රජයේ වැඩක් කියල ඕනේ එකෙක්ට තේරෙනවා නේ
    ඒ මොකෝ?
    හිරුනිකා රනිගේ පැත්තට ගන්න...කොලොන්නාවේ චන්ද ටිල කඩා ගන්න