දුමින්දට අසනීපයි... රෝහල්ගත කරයි... 🏥

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌ ආපු ගමන් ආයතනයක වැඩ බාරගෙන සද්දෙකුත් දැම්මා වගේ මතකයි.
    සී අයි ඩී එකේ උන්ට නිදිපෙති දුන්න එකා ගල් වුනා වගේ මූත් ගාඩ් එකට ඉන්න උන් එක්කම වෙන රටකට ගල්වෙයි කියල ලොකු සැකයක් තියෙනව.
     
    Last edited: