දුමින්දට කිසිවක් මතක නෑ
සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් කට උත්තරයක් ගත් බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රභාත් අල්විස් මහතාට අද දැනුම් දුන්නේය
පසුගිය වසරේ ඔක්තෝබර් 08 වැනිදා හිඹටාන හන්දියට ගිය බව මතක නමුත් ඉන් එහා මතකය ඇත්තේ ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලැබූ බවයැයි දුමින්ද සිල්වා රහස් පොලිසියට දන්වා ඇත.
කොළොන්නාවේ වෙඩි තැබීම ගැන හෝ වෙනත් කිසිවක් තමාට මතක නැති බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.
ඔහුට සැත්කම කළ ශල්‍ය වෛද්‍යවරුද රූප සටහන් ආශ්‍රෙයන් ප්‍රකාශ ප්‍රකාශයක් කළ බවත් තවත් සැත්කමක් ඔහුට කල යුතු බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය
මේ අතර භාරතගේ දියණිය හිරුණිකා උසාවියට අපහස කළැයි මතුකළ ප්රශ්නය පිළිබඳව තින්දුව තවම සූදානම් නැතිබව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය
අඩේ සිරාම සීන එකක්නේ බන් මේක? මාරු වැඩේ. අපිටත් මිනියක් පට්ට දවල් මරලා පස්සේ අනේ මට මතක නැහැ කිව්වම කොහොමද? නඩු ඉවරයි නේ? පොරට බඩු ගහපුවා කුඩු ගහපුවා ඔක්කොම මතක ඇති. අනේ ඉතින් ආසියාවේ අහවල් එක කියන්නේ කට කහනවට නෙමේ නේද?

Code:
http://www.lankadeepa.lk/index.php/articles/55082
අඩේ සිරාම සීන එකක්නේ බන් මේක? මාරු වැඩේ. අපිටත් මිනියක් පට්ට දවල් මරලා පස්සේ අනේ මට මතක නැහැ කිව්වම කොහොමද? නඩු ඉවරයි නේ? පොරට බඩු ගහපුවා කුඩු ගහපුවා ඔක්කොම මතක ඇති. අනේ ඉතින් ආසියාවේ අහවල් එක කියන්නේ කට කහනවට නෙමේ නේද?

ආමි එකට ට්‍රේනින් බුලට් ඉල්ලුවාම එච්චර මොකටද ඕනෙ නෑ කියපු.... මිලේනියම් සිටි පාවලා දීපු යූඑන්පී රනිල් ප්රමුඛ ගෝතයොන්ගේ බලු වැඩත් චන්දයක් ලං වෙනකොට මිනිස්සුන්ට මතක නෑ.
ඒ කාලෙ අපේ කොල්ලො කපලා කොටලා බුරුතු පිටින් මරා දාපුවා මතකත් නෑ..
මට පුදුමෙ මෙච්චර දෙයක් හරි මතක තිබුන එක 