දුමින්දට කිසිවක් මතක නෑ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුමින්දට කිසිවක් මතක නෑ

    සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් කට උත්තරයක් ගත් බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රභාත් අල්විස් මහතාට අද දැනුම් දුන්නේය

    පසුගිය වසරේ ඔක්තෝබර් 08 වැනිදා හිඹටාන හන්දියට ගිය බව මතක නමුත් ඉන් එහා මතකය ඇත්තේ ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලැබූ බවයැයි දුමින්ද සිල්වා රහස් පොලිසියට දන්වා ඇත.

    කොළොන්නාවේ වෙඩි තැබීම ගැන හෝ වෙනත් කිසිවක් තමාට මතක නැති බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.

    ඔහුට සැත්කම කළ ශල්‍ය වෛද්‍යවරුද රූප සටහන් ආශ්‍රෙයන් ප්‍රකාශ ප්‍රකාශයක් කළ බවත් තවත් සැත්කමක් ඔහුට කල යුතු බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය

    මේ අතර භාරතගේ දියණිය හිරුණිකා උසාවියට අපහස කළැයි මතුකළ ප්‍රශ්නය පිළිබඳව තින්දුව තවම සූදානම් නැතිබව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/55082

    අඩේ සිරාම සීන එකක්නේ බන් මේක? මාරු වැඩේ. අපිටත් මිනියක් පට්ට දවල් මරලා පස්සේ අනේ මට මතක නැහැ කිව්වම කොහොමද? නඩු ඉවරයි නේ? පොරට බඩු ගහපුවා කුඩු ගහපුවා ඔක්කොම මතක ඇති. අනේ ඉතින් ආසියාවේ අහවල් එක කියන්නේ කට කහනවට නෙමේ නේද? :D:D:D:D
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කොහොමත් අපේ අයට චන්දයක් ලං වෙද්දී සේරම අමතකයිනෙ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    :yes::yes:

    යූඑන්පී එක සාමගිවිසුම් ගහලා අපේ ආමි එකේ දවසට හත අට කොටින්ට මරන්න ඇරලා දාපු ඒවත් අපේ මිනිස්සුන්ට අමතකයි. :dull: ආමි එකට ට්‍රේනින් බුලට් ඉල්ලුවාම එච්චර මොකටද ඕනෙ නෑ කියපු.... මිලේනියම් සිටි පාවලා දීපු යූඑන්පී රනිල් ප්‍රමුඛ ගෝතයොන්ගේ බලු වැඩත් චන්දයක් ලං වෙනකොට මිනිස්සුන්ට මතක නෑ. :dull: :( ඒ කාලෙ අපේ කොල්ලො කපලා කොටලා බුරුතු පිටින් මරා දාපුවා මතකත් නෑ..
     
    Last edited:
    • Like
    Reactions: rusaku

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කියන්න තියෙන්නෙ අපිට ආපු ආරංචිවල හැටියට මිනිහා දැන් මන්දබුද්ධිකයෙක් වගේ වෙලා කියන එක. කළ කම් පල දේ...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    314785_365891916812305_541983671_n.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :yes::yes:

    යූඑන්පී එක සාමගිවිසුම් ගහලා අපේ ආමි එකේ දවසට හත අට කොටින්ට මරන්න ඇරලා දාපු ඒවත් අපේ මිනිස්සුන්ට අමතකයි. :dull: ආමි එකට ට්‍රේනින් බුලට් ඉල්ලුවාම එච්චර මොකටද ඕනෙ නෑ කියපු.... මිලේනියම් සිටි පාවලා දීපු යූඑන්පී රනිල් ප්‍රමුඛ ගෝතයොන්ගේ බලු වැඩත් චන්දයක් ලං වෙනකොට මිනිස්සුන්ට මතක නෑ. :dull: :( ඒ කාලෙ අපේ කොල්ලො කපලා කොටලා බුරුතු පිටින් මරා දාපුවා මතකත් නෑ..

    කොයි එකා ආවත් ඔච්චර තමා බං. මෙතන මහින්ද හිටියත් එකයි වෙන එකෙක් හිටියත් එකයි හත්මුතු පරම්පරාවටම හොයල තමා යන්නේ. රටට ආදරේ මිනිසුන්නට ආදරේ කරන මනුස්සයෙක් එන්නේ නෑ බලයට. හැමදාම වෙන්නේ රට පිරිහෙන එක. මම මේක විකිපීඩියා එකේ දැක්කේ. දුකත් හිතෙනවා.

    Year Gross Domestic Product US Dollar Exchange
    1980 66,167 16.53 Sri Lankan Rupees
    1985 162,375 27.20 Sri Lankan Rupees
    1990 321,784 40.06 Sri Lankan Rupees
    1995 667,772 51.25 Sri Lankan Rupees
    2000 1,257,637 77.00 Sri Lankan Rupees
    2005 2,363,669 100.52 Sri Lankan Rupees

    http://en.wikipedia.org/wiki/Economy_of_Sri_Lanka
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොයි එකා ආවත් ඔච්චර තමා බං. මෙතන මහින්ද හිටියත් එකයි වෙන එකෙක් හිටියත් එකයි හත්මුතු පරම්පරාවටම හොයල තමා යන්නේ. රටට ආදරේ මිනිසුන්නට ආදරේ කරන මනුස්සයෙක් එන්නේ නෑ බලයට. හැමදාම වෙන්නේ රට පිරිහෙන එක. මම මේක විකිපීඩියා එකේ දැක්කේ. දුකත් හිතෙනවා.

    Year Gross Domestic Product US Dollar Exchange
    1980 66,167 16.53 Sri Lankan Rupees
    1985 162,375 27.20 Sri Lankan Rupees
    1990 321,784 40.06 Sri Lankan Rupees
    1995 667,772 51.25 Sri Lankan Rupees
    2000 1,257,637 77.00 Sri Lankan Rupees
    2005 2,363,669 100.52 Sri Lankan Rupees

    http://en.wikipedia.org/wiki/Economy_of_Sri_Lanka

    රටේ නීතිය දැන් පොඩි මිනිහට විතරයි. වෙන මනුස්සයෙක් ඔහොම දෙයක් කරානම් බලන්න තිබුණා මේ ආණ්ඩුව. දුක කියන්නේ ආණ්ඩුවේම ආණ්ඩුවට දර දිය ඇදපු එක්කෙනෙක් පාරේ බල්ලෙක් වගේ මරන්න අද ඊයේ ආණ්ඩුවට ආපු එකෙක්ව ආණ්ඩුව මෙහෙම රකින එක ගැන. ඉතින් අනිත් මිනිස්සු ගැන මොන කතාද? වැරැද්ද නම් වැරැද්ද.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    රටේ නීතිය දැන් පොඩි මිනිහට විතරයි. වෙන මනුස්සයෙක් ඔහොම දෙයක් කරානම් බලන්න තිබුණා මේ ආණ්ඩුව. දුක කියන්නේ ආණ්ඩුවේම ආණ්ඩුවට දර දිය ඇදපු එක්කෙනෙක් පාරේ බල්ලෙක් වගේ මරන්න අද ඊයේ ආණ්ඩුවට ආපු එකෙක්ව ආණ්ඩුව මෙහෙම රකින එක ගැන. ඉතින් අනිත් මිනිස්සු ගැන මොන කතාද? වැරැද්ද නම් වැරැද්ද.

    මම කිව්වේ ලංකාවේ ඒකාලේ ඉඳල වෙන දේ. දුමින්ද ගේ සිද්දියට අදාලව විතරක් නෙමේ කිව්වේ. ඇරත් මුලු රටම දන්නවනේ කොච්චර බෙගල් ඇදබෑවද කියල ඔය සිද්දිය උනාට පස්සේ. කිව්වත් වගේ සාමානය ජනතාවට එකක් ලොකු අයට තව එකක්. දැන් කහ ඉරෙන් නැතුව වෙන තැනකින් පර පැන්නොත් අත් අත්අඩංගුවට ගන්නවලු
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රටේ නීතිය දැන් පොඩි මිනිහට විතරයි. වෙන මනුස්සයෙක් ඔහොම දෙයක් කරානම් බලන්න තිබුණා මේ ආණ්ඩුව. දුක කියන්නේ ආණ්ඩුවේම ආණ්ඩුවට දර දිය ඇදපු එක්කෙනෙක් පාරේ බල්ලෙක් වගේ මරන්න අද ඊයේ ආණ්ඩුවට ආපු එකෙක්ව ආණ්ඩුව මෙහෙම රකින එක ගැන. ඉතින් අනිත් මිනිස්සු ගැන මොන කතාද? වැරැද්ද නම් වැරැද්ද.

    agreed machan :yes: