දුමින්දට ස්කෑන් පිරික්සුමක්

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දුමින්දට ස්කෑන් පිරික්සුමක්

    z_p04-Duminda.jpg


    2011 ඔක්තෝබර් මස 13 19:47:38 | රංජන් කස්තුරි

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා අද ස්කෑන් පරීක්‍ෂණයකට භාජනය කළ බව රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්.ඒ.කේ. ගමගේ මහතා කියයි.
    ඔහුගේ රෝගී තත්ත්වය කිසිදු වෙනසක් නැතැයිද තවම සිහිය ලබා නැතැයිද අධ්‍යක්‍ෂවරයා පවසයි.
    අදත් ඔහුට දියර ආහාර දුන්නේය
    .

    (lankaadeepa 14/10/2011)

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/8838
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    පැටියා;11131037 said:
    :P

    දියර ආහාර කටින්ම දෙන්න ඔනෙ නෑ නේද?

    sihiya naththam kohomath katin denne na.
     

    sandamal666

    Junior member
  • Nov 10, 2007
    248
    4
    18
    මුන් බොරු කරන්නේ කියලා තේරෙන්නේ නැද්ද බන්?? ඔලුවට වෙඩි වැදුන මිනිහෙක්ව මුල්ලේරියාවේ ඉඳලා ජයවර්දනපුර ගෙනෙයිද, අතරමග ඕන තරන් ඉස්පිරිතාල තියෙද්දි??