දුමින්දට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාම යෝජනා ලබානොදුන් බව සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද නාම යෝජනා බාරදීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ පැවසීය.

    පෙර කී පරිදි හිටපු මන්ත්‍රීවරුන් වන මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන හා සරණ ගුණවර්ධන යන අයට නාම යෝජනා නොදුන් බවත් ප්‍රේම්ජයන්ත මහතා කීවේය.

    බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතාට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නාම යෝජනා ලැබී නැත. ඔහු ද්‍රවිඩ එක්සත් පෙරමුණෙන් කොළඹට තරග කරයි.


    http://www.lankadeepa.lk/index.php/top_story/331840

    අයියෝ ඊයේ පෙරේදා දුමින්දට නාමයෝජනා දෙන්න කියලා පෙළපාලි ගිය උන් ටික පව්. හිරු නිවුස් එකත් පව්. ඊයේ දුමින්දගේ මේ නාම යෝජනා ක්ලිප් එකටම මුන් විනාඩි 7ක් පෙන්නුවා. ලැජ්ජයි බන් හිරු මෙහෙම කුණු හෝදනවනේ. :lol::lol::lol::lol:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කුඩ්ඩ කුඩේ කුඩු... :lol:
    කවුරු ගත්තත් හොද තිරනයක්... ;)

    ඔව්වා ඉතින් කලින්ම කරන්න තිබුන දේවල්. මුන්ව ඇතුලේ දාගෙන පක්ෂේ නන්නත්තාර උනා අන්තිමට. හිතපන් ඉස්සර දුමින්ද ආරක්ෂක අංශ උපදේශක පෝස්ට් එකක් දුන්නා ගෝතා. :no::no:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොළොන්නාවේ මිනිස්සු හිටු කියලා ගිණි තියාගනන්වාලු, වහ බොනවලු මේ දුක දරාගන්න බැරුව. සුනිමල්ලු ෆස්ට් ඉන් ලයින් ටු කොමිට් සුවිසයිඩ් බයි ඊටින් රැට් පොයිසන්. :lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    කොළොන්නාවේ මිනිස්සු හිටු කියලා ගිණි තියාගනන්වාලු, වහ බොනවලු මේ දුක දරාගන්න බැරුව. සුනිමල්ලු ෆස්ට් ඉන් ලයින් ටු කොමිට් සුවිසයිඩ් බයි ඊටින් රැට් පොයිසන්. :lol::lol::lol::lol::lol:

    :lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔහොම කරල අනිත් හොරු බේරගන්න හදන්නෙ

    ඔව්. බලපන්කො කොළඹ ලිස්ට් එක.

    1) සුසිල් ප්‍රේම්ජයන්ත (කණ්ඩායම් නායක)
    2) දිනේෂ් ගුණවර්ධන
    3) විමල් වීරවංශ
    4) බන්දුල ගුණවර්ධන
    5) මොහාන් ලාල් ග්‍රේරු
    6) ගාමිණී ලොකුගේ
    7) තිලංග සුමතිපාල
    8) ගීතාංජන ගුණවර්ධන
    9) රෝහිත බෝගොල්ලාගම
    10) චන්දන කත්‍රිආරච්චි
    11) ජනක වැලිවත්ත
    12) කාන්ති කොඩිකාර
    13) ධනසිරි අමරතුංග
    14) මල්ෂා කුමාරතුංග
    15) ප්‍රසන්න සෝලංගආරච්චි
    16) ජගත් කුමාර සුමිත්‍රආරච්චි
    17) වජිරා මාපලගම
    18) එම්. අල්මේදා
    19) තල්ලයියා කුමාර ගුරුපරන්
    20) උදය ප්‍රභාත් ගම්මන්පිල
    21) ෆාවුල් හමීඩ් මොහොමඩ්
    22) ජයන්ත කැටගොඩ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,478
    28,263
    113
    දුමින්ද සිල්වා නැතිව කොළඹ, සන්ධානයට දිනන්න බැහැ ; ඒ නිසා නාමයෝජනා දිය යුතුමයි - ජොන්ස්ටන් :lol:

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නොමැතිව එක්සත් ජනතා නිදහස් සන්ධානයට කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද නිකවැරටියේදී පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.
    එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ද එක්ව සිටියා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,478
    28,263
    113
    සුසිල් කිඳෙල්පිටිය

    moko deela neththe



    කිලී මහරාජාගේ රුකඩයක් වන ප්‍රජාතනත්‍රවාදි පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී සුසිල් කි‍ඳෙල්පිටිය ට එම පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදීමට ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා මහතා තීරණය කර තිබේ.

    සිරස හිමිකරු කිලී මහරාජා ප්‍රධාන පක්ෂ සියල්ලටම පාහේ තම ආයතනයේ සේවකයන් දේශපාලඥයන් ලෙස රිංගවා එම පක්ෂ තමන්ට ඕනෑ ලෙස හැසිරවීමේ සෙල්ලම කාලයක සිට පවත්වාගෙන යන්නකි. සරත් ෆොන්සේකා මහතාවද තම අල්ලේ නැටවීම වෙනුවෙන් සුසිල් කි‍ඳෙල්පිටියව යොදා ගැනීමට මහරාජා කටයුතු කළද එය ෆොන්සේකා මහතා වටහා ගැනීම නිසා මෙවර නාම යොජනා ලබා නොදිමට තීරණය කර තිබේ.

    ඉන් පසුව තමන්ට වූ විලි ලැජ්ජාව වසා ගැනීමට ආනන්ද සංගරී මහතාගේ 'දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන්' සුසිල්ට නාම යෝජනා ලබා ගැනීමට කිලී මහරාජා සමත් වී තිබේ. ඒවෙනුවෙන් සිරස මාධය ජාලය එම පක්ෂයට විශාල ප්‍රචාරයක් ලබා දීමටද නියමිතය.

    එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් සභා මන්ත්‍රී සුසාර දිනාල් මහතාටද මෙවර සන්ධානයෙන් නාම යොජනා ලබා ගැනීමට නොහැකි වී තිබේ. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී රංගාටද මෙවර එජාපයෙන් හෝ සන්ධානයෙන් හෝ නාම යොජන ලැබී නැත.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දුමින්ද සිල්වා නැතිව කොළඹ, සන්ධානයට දිනන්න බැහැ ; ඒ නිසා නාමයෝජනා දිය යුතුමයි - ජොන්ස්ටන් :lol:

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නොමැතිව එක්සත් ජනතා නිදහස් සන්ධානයට කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද නිකවැරටියේදී පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.
    එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ද එක්ව සිටියා.
    කුඩුවලට එතනෝලුත් සාක්කිලු :D
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කව්රුහරි සුනිමල්ව දැක්කද? ඊයේ කිරියේ හිටියා දුමින්දගේ පෝස්ටර් අලව අලව අලව. මේ නිවුස් එක දැකලා පොර මී පාසානන් කාලා අසාධ්‍ය වෙලා කියලා ආරංචි. ඒනි නිවුස් සිංහලු? :dull::dull:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අම්මෝ ඇති යන්තම් දැන් සන්ධානේ සුපිරිසුදුයි .. :lol: :lol: :lol: :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මදැයි රුවන්ති මංගලා ආවා නොමිනේෂන් ඉල්ලන්. ගෙදරට වෙලා මනුස්සයා බලාගෙන ඉන්නේ නැතුව දේශපාලනේ. ගයේෂා මෙදා පාර ඉල්ලුවානන් අත උඩින් දිනනවා සිංහලු

    11403099_1042159092460993_3277246224761640007_n.jpg
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    1) රවී කරුණානායක
    2) විජයදාස රාජපක්ෂ
    3) රනිල් වික්‍රමසිංහ
    4) හර්ෂ ද සිල්වා
    5) රෝසි සේනානායක
    6) ඉරාන් වික්‍රමරත්න
    7) සුජීව සේනසිංහ
    8) මංජු ශ්‍රී අරංගල
    9) නිරෝෂන් පාදුක්ක
    10) මුජිබුර් රහුමාන්
    11) එස්.එම්.මරික්කාර්
    12) උපුල් ශාන්ත සන්නස්ගල
    13) උදාර රත්නායක
    14) ජයන්ත ද සිල්වා
    15) සුනේත්‍රා රණසිංහ
    16) ශ්‍රීනාත් පෙරේරා
    17) ලෙනාඩ් කරුණාරත්න
    18) මනෝ ගනේෂන්
    19) එස්.කුහවර්ධන්
    20) ෆෙරෝසා මුසම්මිල්
    21) හිරුනිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර
    22) පාඨලී චම්පික රණවක

    අප්පා ලිස්ට් එකේ 1 ට ඉන්නෙ රවී:lol:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,526
    17,531
    113
    Auckland
    ඔව්. බලපන්කො කොළඹ ලිස්ට් එක.

    1) සුසිල් ප්‍රේම්ජයන්ත (කණ්ඩායම් නායක)
    2) දිනේෂ් ගුණවර්ධන
    3) විමල් වීරවංශ
    4) බන්දුල ගුණවර්ධන
    5) මොහාන් ලාල් ග්‍රේරු
    6) ගාමිණී ලොකුගේ
    7) තිලංග සුමතිපාල
    8) ගීතාංජන ගුණවර්ධන
    9) රෝහිත බෝගොල්ලාගම
    10) චන්දන කත්‍රිආරච්චි
    11) ජනක වැලිවත්ත
    12) කාන්ති කොඩිකාර
    13) ධනසිරි අමරතුංග
    14) මල්ෂා කුමාරතුංග
    15) ප්‍රසන්න සෝලංගආරච්චි
    16) ජගත් කුමාර සුමිත්‍රආරච්චි
    17) වජිරා මාපලගම
    18) එම්. අල්මේදා
    19) තල්ලයියා කුමාර ගුරුපරන්
    20) උදය ප්‍රභාත් ගම්මන්පිල
    21) ෆාවුල් හමීඩ් මොහොමඩ්
    22) ජයන්ත කැටගොඩ

    :lol::lol::lol::lol::lol::lol:

    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg