එහෙම තමා ආරන්චිය. සල්ලි තියෙනව නම් මොනවද බෑරි කිව්වලු. බලනකොට මහින්ද නෑති එක විතරයි වෙනස. වෑඩ ටික ලෙසටම වෙනව සන්වර්දනය ඈර බුදුඅම්මෝ සන්වර්ධනේනම් එපෝ ! ණය අරගෙන හොරකම් කරනවට වඩා හොඳය් මොකුත් නොකරම ඉන්න එක . ගෙවන්න වෙන්නේ අපිටනේ .