දුමින්ද ඇමතිට මොකද දන්නැ නේ දුමින්ද ඇමතිට මොකද දන්නැ නේ ? අලුත්ම නිව්ස් 1 මොකක්ද ?
dushan075 Junior member Mar 10, 2011 335 11 18 Dambulla.Sri lanka Oct 9, 2011 #1 දුමින්ද ඇමතිට මොකද දන්නැ නේ දුමින්ද ඇමතිට මොකද දන්නැ නේ ? අලුත්ම නිව්ස් 1 මොකක්ද ?
dushan075 Junior member Mar 10, 2011 335 11 18 Dambulla.Sri lanka Oct 9, 2011 #2 වෙඩිතැබීම ගැන විමර්ශන කටයුතු සී.අයි.ඩීයට බාරදෙයි මුල්ලේරියාව පොලිස් බල ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති වග පොලිස් මූලස්ථානය සඳහන් කරයි. (Ada Derana News)
වෙඩිතැබීම ගැන විමර්ශන කටයුතු සී.අයි.ඩීයට බාරදෙයි මුල්ලේරියාව පොලිස් බල ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති වග පොලිස් මූලස්ථානය සඳහන් කරයි. (Ada Derana News)