දුමින්ද තවමත් සිංගප්පූරුවේ

Jim07

Member
Jan 7, 2009
525
30
0
NY
දුමින්ද තවමත් සිංගප්පූරුවේ

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවට පැමිණ නැතැයිද සිංගප්පූරුවේදී අදත් ඔහුට සැත්කමක් කිරීමට නියමිතයැයිද ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතාට දැන්වීය. දුමින්ද සිල්වා අත් අඩංගුවට ගන්නා ලෙස තමා කලින් දුන් නියෝගය තවමත් බලපැවැත්වෙන බව මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය.
දුමින්ද සිල්වාගේ කටඋත්තරය නීතිපතිට යවා උපදෙස් පතා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය උසාවියට අපහාස කළැයි කියන කතා ගැන විනිශ්චයක් දීමට තමාට අධිකරණ බලයක් නැතැයි කී මහේස්ත‍්‍රාත් වරයා අවශ්‍ය කෙනකුට ඒ කාරණය ඊට ඉහළ අධිකරණයකට ගෙනයා හැකි යැයිද ප‍්‍රකාශ කළේය.(lankadeepa news)

කො අර පොන්න සුනිමල්
 

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    406448_10151167069950556_1154365517_n.jpg
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    KUNUHARAPA DANNA EPA MUDUKKUWA.

    MULU RATAMA BALAN INNE DUMINDA SIR ENAKAN.

    ඔව් එනකන් බලන් ඉන්නේ මෑරියන් කියල ඔලුවටම පොල් ගහන්න කාල කන්නියගේ
     
    • Like
    Reactions: Jim07

    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    පිස්සු පුසා;13173599 said:
    Sunimal me davas vala ves munu dagena inne :lol::lol:.Dumindayatath Ves Munak dan inna venne lankavata aavama.
     
    Last edited: