දුමින්ද නිදහස් කිරිම අගයමු.

-333-

Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    නාගානන්ද හිටපු චන්ද කොමසාරිස්ටයි නන්දරේටයි දෙන්නටම එකට තියලා අරින්න යන සීන් එකක් තියෙනවා. පත්තුවුනොත් නන්දරේ ගෙදර අරූ ඇතුළේ. ඕකට ඉස්සෙල්ලා බාර ටික ඔප්පුකරන සීන් එකක් තියෙන්නේ
    ඕක හැමදාම කොල ටිකකුයි , ෆයිල් ටිකකුයි උස්සගෙන උසාවි ගිහින් වටයක් දාල එනවා. ඕක දාපු එක නඩුවක් වත් නෑ.

    ජේවීපී එවුන් හැම එකටම, මානව හිමිකම් නඩු දානවා වගේ තමා.

    අපරාධ නඩු දන්නේ නෑ කවුරුත්, කාටවත්. මොකද චෝදනා බොරු වුණොත් අනිත් පැත්තේ එකාට කෙල වෙනවා.

    හැම එකාම අන්දන එක නම් සුපිරියටම කරනවා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව්. දන්න විදියට ගූ ගිහිං ඉන්නේ. නන්දේ හොරා වුනොත් කුඩ්ඩා ආයේ ඇතුලට දායි. කෙලවෙන්න කලින් පුලුවන් ඉක්මනට රටින් පනියි.
    මමනම් හිතන්නෙ නෑ අමුතුවෙන් දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා. ලංකාවෙ අධිකරනයකින් නම් මොකුත් වෙයි කියලා හිතන්න අමාරැය්. මොකද අධිකරණ සේවා කොමිෂන් සභාව දැන් තියෙන්නෙත් ගෝඨා යටතේ. බැරිම උනති අලුතෙන් නීතියක් හරි පාස් කරගනිය් ඒකට ෆේවර් වෙන විදායට.
    අනිත් එක, දැන්නම් පොරගෙ us citizenship නැතුවත් ඇති. එහෙම උනොත් පොරට ලේසියෙන් පනින්ත් බැරිවෙනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමනම් හිතන්නෙ නෑ අමුතුවෙන් දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා. ලංකාවෙ අධිකරනයකින් නම් මොකුත් වෙයි කියලා හිතන්න අමාරැය්. මොකද අධිකරණ සේවා කොමිෂන් සභාව දැන් තියෙන්නෙත් ගෝඨා යටතේ. බැරිම උනති අලුතෙන් නීතියක් හරි පාස් කරගනිය් ඒකට ෆේවර් වෙන විදායට.
    අනිත් එක, දැන්නම් පොරගෙ us citizenship නැතුවත් ඇති. එහෙම උනොත් පොරට ලේසියෙන් පනින්ත් බැරිවෙනවා.

    එහෙනං ඇයි මෙච්චර හදිස්සියේ මේ ගූ බාල්දිය නෑවේ. හිටං නෑවෙත් අන්තිම මොහොතේ.
    මොක කරත් ව්‍යවස්ඨා විරෝදියි කියලා ඇදුනොත් ගීතා වගේ නන්දරේටත් අඬ අඬ සීනි කන්න වෙන්නේ. පත්තුවුනොත් එළ. ගොඩක් දුරට ඊට ඉස්සෙල්ලා පත්තුකරල දායි😑

    සිටිසන් ගැලෙව්වත් පීආර් තියං ඇති.🐸
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නාගානන්ද හිටපු චන්ද කොමසාරිස්ටයි නන්දරේටයි දෙන්නටම එකට තියලා අරින්න යන සීන් එකක් තියෙනවා. පත්තුවුනොත් නන්දරේ ගෙදර අරූ ඇතුළේ. ඕකට ඉස්සෙල්ලා බාර ටික ඔප්පුකරන සීන් එකක් තියෙන්නේ
    Uge kaiya only Wada na :lol::lol: