දුමින්ද පුතාට මොනව වෙයිද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දුමින්දගේ සැත්කම ඉවරයි.උණ්ඩයක් තවමත් ඇතුලේ.එය ඉවත් කිරීම අතිෂය අවදානම්.......
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දුමින්දගේ සැත්කම ඉවරයි.උණ්ඩයක් තවමත් ඇතුලේ.එය ඉවත් කිරීම අතිෂය අවදානම්.......

    onna ohe ain karala daanna kiyapan...
    Maha lokuwata ooka Genaral gen gaema illuwe..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නෑ මචන් වෙඩි සද්දෙට බයේ දුමින්ද කන් දෙක වහගෙන දෙකට නැමිලා ඉඳල තියෙනවා..ඒ අවස්ථාවේ ගුද මාර්ගයෙන් ඇතුල් වෙච්ච උණ්ඩයක් තමයි හිස දක්වා ගමන් කරලා තියෙන්නෙ. ඒකයි හිසට වෙඩි වැදිලත් මිනිහා බේරිලා ඉන්නෙ :rofl:

    :yes: :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දුමින්දගේ සැත්කම ඉවරයි.උණ්ඩයක් තවමත් ඇතුලේ.එය ඉවත් කිරීම අතිෂය අවදානම්.......

    මම නම් කියන්නේ අපි ඒ අවදානම ගන්න ඕන.. ඔයාලා මොකද කියන්නේ?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම නම් කියන්නේ අපි ඒ අවදානම ගන්න ඕන.. ඔයාලා මොකද කියන්නේ?

    මගෙත් යටි හිත කියන්නෙම ගන්න කියල.
    මොකෝ කියනේ
    අපිවත් අයින් කරමුද
    :cool:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    onna ohe ain karala daanna kiyapan...
    Maha lokuwata ooka Genaral gen gaema illuwe..

    මම නම් කියන්නේ අපි ඒ අවදානම ගන්න ඕන.. ඔයාලා මොකද කියන්නේ?

    පව් බන් ඔන්න ඕක අයින් කරලා දන්නා කියන්න:( :lol:
    මම නම් කියන්නේ බුලට් එක අයින් කරනවද නැද්ද කියල අහන්ඩ ඕනේ මර්වින් සිල්වගෙන්.:P
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    පලදෙනව

    මක බෑ වෙලා පලයව් ආපයට.කුඩු ගේන වේස හැත්ත. බල්ලන්ගේ දේශපාලනය.
    මහත්මා දේශපාලනයක් නැති රටක බල්ලො රෙන එක අහන්න දෙයක්ද?

    රටේ පරණ පිනක් මතුවෙලාවත් මේ වගේ කුඩු මුදලාලිලා මේ රටෙන් තුරන් වෙනවනම් ...........................

    ඔලුවේ තිබුන අසුචි එලියට පනින්න ඇති (muta molayak thibune nathi nisa)
    මේක බවුද්ද රටක්,

    තමන් කරන හොද නරක පලදෙනව.....

    :(:(

    :yes::yes::yes:
    ඔය අස්සේ අර මර්වින් කියන එකත් හිටියේ නැද්ද ?
    ඉන්න තිබ්බේ ?
    කැලණියේ ඉන්නේ පොන්නයෝ නැත්නම් ඕකට බයේ ඉන්න මොන ඉලව්වට ?
    :no:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මගෙත් යටි හිත කියන්නෙම ගන්න කියල.
    මොකෝ කියනේ
    අපිවත් අයින් කරමුද
    :cool:

    ඔච්චරම කියන එකේ අයින් කරලා දාමු බං...
    නැත්නම් ඕකා මීට පස්සේ හොරාට කුඩු අරගෙන එයාපෝට් එකෙන් එද්දි කුඩු වලට කලින් මුගේ බුලට් එක metal detectors වලට අහුවෙලා warning alarms වදීයි..
    එහෙම උනොත් පවුනේ...
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    දුමින්දගේ සැත්කම ඉවරයි.උණ්ඩයක් තවමත් ඇතුලේ.එය ඉවත් කිරීම අතිෂය අවදානම්.......

    undayak oluwa athule tiyan manussayekta jiwath wenna ba.
    belle wage nan thiyagena inna thibba. oka sure marenawa. oka marena eka gana nan mata harima sathutui. eth uge pawule un adanawa dakkama tikak witara upset ban un gana . mona unath oka marennna ona:eek:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    :cool:
    undayak oluwa athule tiyan manussayekta jiwath wenna ba.
    belle wage nan thiyagena inna thibba. oka sure marenawa. oka marena eka gana nan mata harima sathutui. eth uge pawule un adanawa dakkama tikak witara upset ban un gana . mona unath oka marennna ona:eek:

    hehe. :)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹල මට දුමින්ද සිල්වගේ කේන්දරේ හොයල දීපන්.මම කියන්නම් හරියටම මෙයා එලොවද මෙලොවද කියල:lol::lol::lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල මට දුමින්ද සිල්වගේ කේන්දරේ හොයල දීපන්.මම කියන්නම් හරියටම මෙයා එලොවද මෙලොවද කියල:lol::lol::lol::lol::lol::lol:

    me kohewath yana awalamek ge eka kiyanna ona na mama dunna eka gana kiyapan :P
     
    Oct 8, 2011
    118
    12
    0
    ඌ හිටියත් වෙඩි වදින්නෙ නෑ බං..දොඩන් ගෙඩි දෙකක් වත උස තියෙන එකෙක්යැ:lol:
    ඔව් එහෙනං වැඩක් නෑ :lol: මර්වියගෙ ඔලුවට තිබ්බොත් වදින්නෙ දුමින්දයගෙ කකුල් වලටනෙ :lol: