දුමින්ද පුතාට මොනව වෙයිද?

sathsara456

Member
Nov 3, 2008
5,022
107
0
මම කස්ටියට කියල තිබුනනේ මේ සෙනසුරා මාරු වෙන වෙලාවේ නරක වැඩ හොඳ නෑ කියල.කෝ ඇහුවයැ:rofl::rofl::rofl:

kathawa aththa kolloooo
 

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    උඹල මට දුමින්ද සිල්වගේ කේන්දරේ හොයල දීපන්.මම කියන්නම් හරියටම මෙයා එලොවද මෙලොවද කියල:lol::lol::lol::lol::lol::lol:


    මචන් පලු(pul) කියන්නේ මොකද්ද මගේ කේන්දරේ එහෙම එකකුත් තියනවා
    :(
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ÿñkaof.a ysfia ;j
    tl nq,Ü tlla ysr fj,d
    -
    ffjoH wêldÍ tia'ta'fla .uf.a
    is,ajdf.a ysfia ;snQ WKav bj;a l< kuq;a ;j;a tla WKavhla isrj we;s nj;a fud<fha ixlS¾K ia:dkhl isrj we;s th bj;a lsÍfï Y,Hl¾uh Tyqf.a Ôú; wjOdku i,ld fï wjia:dfõ isÿ lf<a ke;s nj;a Y%S chj¾Ok frday,a ffjoH wêldÍ tia'ta'fla .uf.a uy;d m%ldY lr ;sfnkjd'
    ÿñkao is,ajd uy;df.a ysi;=, reêr jykh md,kh lr reêrh bj;g hdug i,iajd we;s w;r ;j;a meh 48lg miqj Tyqf.a ;;ajh fidhd n,d B,. mshjrla .kakd nj;a ÿñkao is,ajd uy;dg ;ju isysh ,eî ke;s nj;a frday,a wêldÍjrhd mjid ;sfnkjd'
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    නෑ මචන් වෙඩි සද්දෙට බයේ දුමින්ද කන් දෙක වහගෙන දෙකට නැමිලා ඉඳල තියෙනවා..ඒ අවස්ථාවේ ගුද මාර්ගයෙන් ඇතුල් වෙච්ච උණ්ඩයක් තමයි හිස දක්වා ගමන් කරලා තියෙන්නෙ. ඒකයි හිසට වෙඩි වැදිලත් මිනිහා බේරිලා ඉන්නෙ :rofl:

    අරුට මෑරෙන එකක් සෑපක් කියල හිතෙයි මේවා අහනවට වඩා:lol::lol: